cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🅒🅤🅣🅔 🅢🅗🅞🅟 💌✨

අතේ ඇති මුදලට shopping කරමුද.. 😛🙈 Rs.500 ට අඩුවෙන් cute ලස්සන දේවල් ගමුද.. 😌🧚🏻‍♀️ ඇවිල්ලම බලන්න.. 💌🛒 ගෑනු ලමයින්ට විශේෂයි..😍🌸 ඕනම දේකට Delivery free ලමයී..🙈💕 Tracking information - https://global.cainiao.com Other - @Cuteshop_helper_bot

Show more
Advertising posts
1 826
Subscribers
+124 hours
-107 days
-4530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬 𝐫𝐞𝐯𝐢𝐞𝐰𝐬
මේ කලින් කෙනාගෙ ඉතුරු oders ටිකක් බබාලා 🙈🥰🌸
#reviews
Show all...
6
❤️
Show all...
𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫𝐬 𝐫𝐞𝐯𝐢𝐞𝐰𝐬
ඔන්ලයින් හිටපු නැති දවස් ටිකට ඇවිල්ල තියන oders ලමයී.. 🎀 ✨
#reviews
Show all...
3
sticker.webp0.24 KB
ලමයී... මේ දවස් වල වැස්ස නිසා මට ඔයාලගෙ oders වල global tracking numbers එවන්න විදියක් නෑ හරියට signal නැති නිසා.. oder id තියන ලමයි ඒවා save කරගෙන ඉන්න.. ඒකෙන් තමයි tracking number එක ගන්න පුළුවන්.. site එකට log වෙන්න පුළුවන් වුනාම මම ඉක්මනට ඔයාලගෙ tracking numbers ටික එවන්නම් 🌸❤️
Show all...
හායි ලමයී... 😪😪 මම ආයෙ ඉපදුනා 😪 Payment කරලා තියන අය මේකට msg එකක් දාන්න.. අනිත් අයට මම ඉක්මනට reply දන්නම්ම්ම් 😘🥹🙈❤️
Show all...
😁 10 1😱 1
00:08
Video unavailableShow in Telegram
SKIN CARE WITH U'R AGE 🦋 • වයස අනුව Skin care routine කරන විදිය බලමුද ලමයි.. 🙈❤️ • සාමන්‍යයෙන් අපි ඉස්සල්ලම වයස අවු 15 වගේ ඉදන් තමයි ලස්සන වෙන්න එක එක දේවල් කරන්න ගන්නෙ..😝🌸 • ඉතිම් skin care routine පටන් ගන්න ඕනෙත් මෙන්න මේ වයසේ ඉදන්මයි..❤️
අවු 15 වෙනකම් අපේ සම ලපටී. හරිම sensitive. වර්ධනය වන අවධියේ තමයි තියන්නෙ..ඒ නිසයි අවු 15 වෙනකම් මූනට මුකුත් ගාන්නෙපා කියලා කියන්නෙ..😇❤️
@beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Show all...
454104306_1505157706774344_3916957177588470984_n_mp4_nc_cat=1011.31 MB
10👍 1🔥 1
ලමයී.. ඇදුම් ගේන්නද.. එපාද.. හැමෝම comment එකක් දාන්න බලන්න.. 🥲❤️
Show all...
sticker.webp0.14 KB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.