cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Practical Night '23

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more
Advertising posts
22 945
Subscribers
-824 hours
-537 days
-24930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි. අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි. TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්. මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥💥
Show all...
88👍 5🔥 3😍 1
Photo unavailableShow in Telegram
📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️සැප්තැම්බර් 04 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල  ⬇️සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 🖤📽️
💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr24 🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Show all...
11👍 3🔥 3
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥
සැ.යු : මේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙන්නෙ WEBSITE  එකේ REGISTER උන ලමයින්ගෙන් වත් මුලදි පන්ති ඇවිත් පස්සේ ආපු නැති ලමයින්ගෙන් වත් නෙමේ අන්තිම මාස 4 වෙද්දිත්  මුදල්ගෙවා පන්ති ආපු ලමයින්ගේ ප්‍රතිඵල පමණයි ‼️
🗓 සියලු පන්තිවල සැප්තැම්බර් මස සැලැස්ම 2024 Revision - https://t.me/APMR24 2024 Rapid Revision - https://t.me/AP2024RR 2024 Paper - https://t.me/APPC24 2024 Theory - https://t.me/AP24T 2025 Theory - https://t.me/AP25T 2026 Theory - https://t.me/AP2026T පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Show all...
11🔥 2👍 1👏 1
Photo unavailableShow in Telegram
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
7👍 4
Photo unavailableShow in Telegram
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන් උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න. පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්. යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්. 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
🔥 34
🔴 2024 ලමයි හැමෝම ඉක්මනින්ම අහන්න අහන්න අහන්න . හෙට ඉදන් සුපිරි පාඩමක් අලුතින්ම පටන්ගන්නේ. හෙට උදේම චුම්භක ක්ෂේත්‍ර ආරම්භය. LIVE එක මිස් කරන්න ඉන්න කම්මැලි යාලුවාට අස්සවන්න 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
2.78 MB
25👍 2
00:39
Video unavailableShow in Telegram
🔴 අද රෑ 9.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
7.97 MB
33🔥 3
🟥 FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම් https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
විභාග මට්ටමේ Final Full Papers ආරම්භය දැනුවත් කිරීම | Physics | Anuradha Perera

Final Papers Telegram Channel -

https://t.me/APPC24

Final Papers Timetable -

https://t.me/APPC24/668

Centers List -

https://t.me/APPC24/588

Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

Website -

https://ap.lk

Contact - 074 178 3886 #anuradhaperera #finalpapers #physics

11
Photo unavailableShow in Telegram
🔴2024 FAST TRACK ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔴අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom 📽️ ⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 🔴 මේ සතියේ අගෝස්තු 08 බ්‍රහස්පතින්දා FAST TRACK ආරම්භයට අදාල PDF එක පහලින් FASR TRACK 01: https://t.me/ApNotes/1228 මේක ඔයාලගේ අගෝස්තු TUTE PACK එකත් එක්කත් එවලා තියෙනවා. මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම් දෛශික චලිතය නිව්ටන් නියම ගම්‍යතා සංස්ථිතිය බල සමතුලිතතාව කලින්ම මේ පාඩම් වල NOTE එක බලලා ඊලගට මේ ගනන් TRY කරන්න. එදාට ඔක්කොම REVISE කරගමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
❤‍🔥 23👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.