cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

just win and finish 🔥

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

Show more
Advertising posts
5 066
Subscribers
+6324 hours
+1717 days
+96430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
උදේ නැගිට්ට ගමන් අද දැක්ක msg එක 13------- 69.4 මේ ලමයත් ඔයාල වගේම සාමාන්‍ය ලමයෙක් උනන්දුව උත්සාහය විතරයි ඕන ගේමක් ගහමු අපි හැමෝටම පුලුවන්
Show all...
🔥 231 18
Photo unavailableShow in Telegram
EXAM කරපු හැමෝටම හිතන කැම්පස් එකම එන්න කියල ප්‍රාර්ථනා කරනව අපිත් ලබන අවුරුද්දෙ යමු මේ එන්නෙ මොකක්ද දන්නවද අවුරුදු 13/14/15ක වැඩේ අන්තිම ප්‍රතිපලය ❤️❤️
Show all...
❤‍🔥 171 7
මම මාර හීනයක් දැක්ක පාන්දර 🥹🥹 YOU ARE SELECTED ENGINEERING FACULTY UNIVERSITY OF PERADENIYA 🥹🥹 මම මේ 4n එක අතට ගත්තෙ ඒකේ ss එකක් මේකට දාන්න 😭😭😭 බලන් ගියාම ඒක හීනයක් කෝම උනත් GOOD MORNING ❤️❤️
Show all...
❤‍🔥 253 4
Photo unavailableShow in Telegram
DAILY 10 MCQ ANSWER
Show all...
DAILY 10 MCQ
Show all...
15🔥 1
GOOD MORNING පැටව්නේ අලුත් දවසක් මූන හෝදන් එන්න 5ට MCQ 10ක් වැටෙයි කරලම දවස පටන් ගමු ❤️
Show all...
25🔥 2
GOOD NIGHT  ඉතින් ඔන්න අද දවසෙ මම ඔයාල වෙනුවෙන් කරන වැඩ ටික ඉවරයි ඉතින් අලුත් දවසකින් ආයෙ හමුවෙමු අද දවස ඉවර උනාම විභාගෙට තව දවස් 62යි අන්තිම ටික යන්නෙ අනිවාර්යයෙන්ම දිනමු GOOD LUCK 🔥🔥 බුදු සරණයි ❤️❤️
Show all...
76
ඔබ යහපත් මිනිසුන්ගේ සිත් රිදවන විට, ඔවුන් හඩ නගා කෑ නොගසන්නට ඉඩ ඇත.. ඒ වෙනුවට ඔවුන් හදවතේ ඒ දුක සිරකර ගනිති. එතැන් සිට ඔවුන් ඔබෙන් නිහඩව, සෙමින් ඉවත්ව යනු ඇත. ඔබ ඔවුන්ට නපුරුකම් කලද, ඔවුන් කිසිවිටෙකත් තම යහපත් ගතිගුණ අත හැර දමන්නේ නැත. නමුත් ඔවුන් ඔබව තවදුරටත් විශ්වාස කරන්නේද නැත. ඒ ඔබට ඔවුන් සදහටම අහිමි වන අවස්ථාවයි. ප්‍රේමයේ සියලූම ඉලෙක්ට්‍රෝන නුඹ වෙත විසි කළෙමි ඍණ ඔක්සිකරණව දුබලව සිටි නුඹ ලද එන්තැල්පිය ඉහළ දැමූ වරද මගේය. කක්ෂයෙන් පිටව යෑම නුඹෙ වරද නොවේ. ඒ හැටිය ! තේරුන් නැති උනාට කමක් නෑ තේරුනා වගේ ඉන්න
Show all...
111😁 3
නිකන් හිටිය ඇති ඔන්න දැන් ඇවිල්ල තියෙන්නෙ කාගෙන වැඩ කරන්න ඕන කාලෙ මේ දවස් වල ඔයාලට තියන ප්‍රශ්න ❕වැඩ එක දිගට කරගෙන යන්න බෑ. දවස් දෙකක් කරොත් තුනක් කරන්නෑ. CONSISTENCY එකක් නෑ. ❕වැඩ කරන් යනකොට හෙන ගැහිල යන දවස් එනව ❕පේපර් එකක් හරියට  ලියන විදිය . මානසිකත්වය උඩ තියාගෙන ❕දැන් ලකුනු 30-40 ට අඩු මට්ටමේ ඉන්න ලමයි මොකක්ද කරන්නෙ ❕දැන් ලකුනු 50-60ට වැඩි මට්ටමේ ලමයි මොකක්ද කරන්නෙ මේවට VOICE  හෙට මම දානව. දැන් මේ ගෙවෙන්නෙ යක්කු වගේ වැඩ කරන්න ඕන කාලෙ. ගේම ගහමු ඈ සුපිරියක් කරමු මේකෙ අනිවාර්යයෙන්ම. ආතල් එකේ හිටිය කාලෙ ඉවරයි දැන් එන්නෙ සීරියස් කාලයක් ❤️❤️
Show all...
🥰 216 37🔥 10
Photo unavailableShow in Telegram
THANK YOU සර් නිකන් TOP LIST ආව වගේ හැගීමක් ආවෙ 🥹🥹
Show all...
470❤‍🔥 34🔥 14
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.