cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🔴2024 A/L - GHOST ACADEMY ☠❤️

එකතු වෙලා ගොඩ යන්න .... https://t.me/ghostacademy2024 ලංකාව වටෙන්ම රෑන්ක් තොගයක් වෙනුවෙන් වැඩ කරන එව්න් සදහා පමණි.☠

Show more
Advertising posts
3 634
Subscribers
+524 hours
+257 days
+99530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

6.59 MB
38😱 1
Photo unavailableShow in Telegram
Motivation ඔනීද හැමවෙලෙම... නෑ බන් ... මේ එක්සැම් එකට තියෙන දවස් ගානම (65) ඒ අංකෙම motivation එකක්... ගොඩක් අය හිතන් ඉන්නවා බැරි වෙයිද කියලා මේ සැරේ මේක කරගන්න.. අඩේ උබල ගොඩකට තව මහන්සි උනොත් වැඩිපුර මාර ගේමක් ගහන්න පුලුවන්.. මම ලකුනු බලපු ගොඩකට කීවා ඔයා නම් මට රිසාල්ට් එකක් දාලා පෙන්නන්න ඔනිමයි කියලා.. කීවා වගේම ඒක උබලා කරලා පෙන්නන්න ඔනිමයි උබලට පුලුවන් .❤ Semester 3 - final presentation day ❤
Show all...
66🔥 2
CaC2 වලට h2o දාන ප්‍රතික්‍රියාව දැන් නම් සිලබස් එකේ නෑද කොහෙද....... පොඩ්ඩක් ඔයාලා ඒක ලාවට ඔලුවේ තියාගන්න ..හොදේ ලොකුවට හිතන්න යන්න එපා.. හෙනට මේ අනේ මේවා මම දන් නැ කියලා අඩන්න යන්නත් එපා..... කොහෙ හරි තැනක ඕක දැක්කොත් ආ මේක නේ මෙ කියලා විතරක් ඔලුවට දාගනින් ඒ ඇති.
Show all...
35
👇අඩුපාඩු හදාගනින්... හරි ගියපු , වැරදුන ,මතක නැති හැම එකක්ම දැන් මතක් කරගනින්.. ලිය ලියා පාඩම් කරපන් ❤️☠️. හෙට සෙට් වෙමු ✌️☠️
Show all...
36🔥 2
Photo unavailableShow in Telegram
Organic day 02 ❤️ පරිවර්තන අංක (  7 - 12 ) Instructions 👇❤️ පොත් පෙරල පෙරල හරි මේ දෙන ටික  බලලා කරපන් අද බැරි වෙයි හෙටත් බැරි වෙයි .. ඒත් ඉක්මනින් පුලුවන් වෙයි... මහන්සි වෙයන් Answers  උදේ 7ට ❤️ RETURN NO.001 @ghostacademy2024
Show all...
37
Mokkd bn me wililajja nathi wade 😂😂
Show all...
😱 1
12i 😁😂
Show all...
5i 🙂
Show all...
ඔන්න එකයි මගෙ රත්තරං මල්ලි පොඩ්ඩක් ඉදපන් 😁
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.