cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ℍ𝕒𝕤𝕙𝕚 𝗽𝗿𝗶𝘃𝗮𝘁𝗲 𝗕𝗹𝗼𝗴

Show more
Advertising posts
1 159
Subscribers
No data24 hours
No data7 days
-4230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

තාමත් කට්ටිය ජොයින් වෙනවා නෙ...ඉක්මනට...😐
Show all...
9
කට්ටියම ජොයින් වෙල ඉවරද....එහෙනම් චැනල් එකට සුබ ගමන් කියමුද චූටියෝ ටික...❤️
Show all...
42
ජොයින් වෙන අය ඉක්මනට ජොයින් වෙන්න ... මේක ඩිලිට් කරන්න ඕනි මට.. තුන විතර වෙද්දි මන් ඩිලිට් කරන්න හිතන් ඉන්නෙ.අපෙ ස්කූල් ගිහින් ඉන්න අයටත් ජොයින් වෙන්න පුලුවන් වෙන්න🥰ඉක්මනට ජොයින් වෙන අය වෙන්න..
Show all...
26
https://t.me/Hashi_priwt මේක ඉක්මනට ජොයින් වෙල ඉන්න චූටියො ටික..ඔයාලගෙ යාලුවොන්ටත් යවන්න.. හවස් වෙද්දි ඇඩ් වෙන්න බැරි වෙන පිරිසටත් යවන්න ඔයාලා ගාව කැමති නම් ලින්ක් එක තියා ගන්න🥰
Show all...
21
චූටියෝ මන් මේ බ්ලොග් එක ඩිලිට් කරනවා.. පොඩි පෝන් එකෙ අවුලක් නිසා..මගෙ යාලුවට කියලා මන් දැනට චැනල් එකක් හදනවා..ඒකට ඔයාලා ජොයින් වෙලා ඉන්න..ඒකට මන් හදන අලුත් චැනල් එකෙ ලින්ක් එක දානාවා ඒකයි.. අපහසුතාවයට සමාව දෙන්න හොදේ🤧
Show all...
37
Show all...
මිස්ටර් ඩේවිල්

(කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් සමූහ වල පල කිරීම සපුරා තහනම්)

230
කතා වලින් ඔය හිත් නිවන්න පුංචි උත්සහයක් ❤️ කැමති නම් එන්න..💕 (ඇවිත් යන්න එපා 🌷) https://t.me/yenu0003
Show all...
🧚🖇️ Dairy Of The Day Dreams •••°°° 🌷

කතා වලින් ඔය හිත් නිවන්න පුංචි උත්සහයක් ❤️ කැමති නම් එන්න..💕 (ඇවිත් යන්න එපා 🌷)

1
මන් මෙ කතාව ටයිප් කරා පැටව් නේ..හැබැයි ආපහු ඩිලිට් කරා.. හවස් වරුවෙම කතාවෙ නවත්තපු තැනින් ලියාගන්න හැදුවත් මට බැරි උනා.. ඒ දවස් ගානක්ම කතාව නොලියපු නිසා කියලා මට තේරුනා..කතාවෙ අවසානේ දැනටමත් තීරණය කරලා තිබ්බාත්..මේ එපියට ලියන්න ඕනි වචන ටික හරි විදිහකට ගලපගන්න බැරුව මන් මෙ ඉන්නෙ.. ඉතින් ඔයාලගෙන් කතාව ආපහු ලියන්න පටන් ගන්න පොඩි තල්ලුවක් මේ චූටි ඕතරී බලාපොරොත්තු වෙනවා...🤧 කමා වෙලා මට පොඩි ආසාවක් ඇති කරන්නකො මේ එපිය හෙට වෙද්දි සම්පූර්ණ කරලා ඔයාලාට දාන්න🥺
Show all...
144
චූටියෝ ටික සොරි හොදේ ගොඩ කාලෙකින් මට අද තමයි ටෙලිග්‍රෑම් එන්න පුලුවන් උනේ..ඒකයි කතාව මිස් උනේ.. ආපූ ගමන් මන් ගොඩක් චැනල් වල දැක්කා මේ ටෙලිගටෙලිග්‍රෑම් නැති වෙන්න පුලුවන් ඉඩකඩ වැඩි කියන කතාවක්... ඉතින් ඒක ඇත්තද🤧 එකපාරට ටෙලිග්‍රෑම් නැති උනොත් ඔයාලට කතාව දෙන්න විදිහක් තියෙයිද....😐
Show all...
💔 66 11
Photo unavailable
කපල් එකක් ඉන්නවා... ඒත් හදිස්සියෙම අයියා තමන්ගෙ මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ප්‍රොපෝස් කරනවා.... ඉතින් හදිස්සියෙ හරි මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව අයියට මැරි කරන්න ලැබුනොත්.... මොකක් වෙයිද...........😫 ඒක දැනගන්න නම් ඉතින් කතාව කියවන්නම වෙනවා... මේ....      ...𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥...🫂 පහළ ලින්ක් එකෙන් එන්න... https://t.me/+9ZAU22l3pbNiOTc1
Show all...
17
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.