cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🌜KeyTone NoteS ™🌛

Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion

Show more
Advertising posts
1 932
Subscribers
-124 hours
-37 days
-4230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
❤️Happy Birthday Sir
Show all...
31🙈 3❤‍🔥 1
Photo unavailableShow in Telegram
🔴Che
mistry Past Papers Analysis පාඩම්වල තියෙන හැම කොටසක්ම ආවරනය වෙන්න හදපු Analysis එකක් 1⃣Organic Mcq වර්ගීකරනය (2010-2021) https://t.me/bunnynoteZ/1332 2⃣Inorganic Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1321 3⃣Physical Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1320 4⃣කර්මාන්ත හා පරිසර දූශනය (2010-2021 mcq විවරනය සමග) https://t.me/bunnynoteZ/1345 5⃣Genaral Chemistry mcq වර්ගීකරණය (2021-2011) https://t.me/bunnynoteZ/7691?single 6⃣Chemistry Essay,Structure වර්ගීකරණය(මේකේනම් වර්ග කරන්න දෙයක් නෑ ප්‍රශ්න කරලා පුරුදු වෙන්න තමා තියෙන්නේ) https://t.me/bunnynoteZ/7691?single 7⃣කර්මාන්ත Essay සෑදි ඇති අයුරු(2000-2022) https://t.me/YRTSIMEHC1/9/2669 ~Nots by Bunny- 🙈 @Bunnynotez
Show all...
3❤‍🔥 1👍 1
Photo unavailableShow in Telegram
Organic යාන්ත්‍රණ
ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️
Credit:- ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
Show all...
❤‍🔥 6 1🔥 1🙈 1
අන්තිම ටිකේ වැඩ කරලා විවිධ ප්‍රශ්නත් මැද A2යි B එකකට ගියපු ළමයෙක්🔥 මේ වෙලාවේ විවිධ දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් හොඳට මතක තියාගන්න ළමයි, ලබන අවුරුද්දේ මේ වගේ කාලයක් වෙද්දී ඒ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. හොඳ දේවල් වගේම නරක දේවලුත්. කොච්චර එහෙම නෑ කියලා හිතුනත් එහෙම තමයි. ඉතුරු වෙන්නේ result එක සහ ඒත් එක්ක ඉස්සරහට යන්න වෙන අනාගතයක් විතරයි. O/L එහෙම ඉවර කරලා science subjects තෝරගත්තේ සෑහෙන හීන ගොඩක් තියාගෙනනේ. දැන්වත් වෙනස් වුණේ නැත්තම් ඒවා මැරෙනකන්ම හීන විදිහටම තියෙයි. ඒ නිසා වැඩ කරන්න. ප්‍රශ්න විසඳෙනකන්, වැඩ කරන්න mood එකක් එනකන් ඉන්නේ නැතුව වැඩකරන්න. ඉතුරු වෙලා තියෙන කාලය පොඩියි කියලා හිතුනට ලකුණු 20-30 ගණන්වල ඉන්න ළමයින්ටත් හරියට මහන්සි වුණොත් A වලට යන්න පුළුවන්. සති 15ක් තියෙනවා, පුළුවන් දෙයක් කරලා පෙන්නන්න🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
14👍 4
Photo unavailableShow in Telegram
Good Luck හැමොටම ❤️
Show all...
❤‍🔥 16🥰 2
Photo unavailableShow in Telegram
ASIA CUP - CHAMPIONS 🏆
Show all...
🏆 7 3
⚡️Practical Plan⚡️ Practical videos 👉https://sites.google.com/view/practicalpage2023/home Credits:- Notes By Garfield
Show all...
5👍 1
ලමයි , Physics Essay 2 වෙනි ප්‍රශ්නෙ(දෝලන හා තරංග, ආලෝකය)2000-2009 වෙනකන් තියෙන Essay ඉවර කරා🥳
Show all...
❤‍🔥 3 1
Photo unavailableShow in Telegram
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼ 👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package  එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න. ⚠මේ අවස්තාව සීමිත පිරිසකට පමණයි.⚠ 🪷 Study Package එකේ තියෙන දේවල්⬇️ 🌿Past papers  🌼Motivation 🌿Essay             🌼Free internet 🌿Notes             🌼Iq test 👑අපි මේපර Study package එකට තව channels ගොඩක් එකතු කළා 👑Study කරන ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. ‼මේ අවස්තාව මිස් කරගන්න එපා.‼
Show all...
🩷ADD STUDY PACKAGE🤍
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.