cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

අහස 🩵✨️⛅️

ඉතින්, මං ලියන්නෙ ඔයාට...!!! 💜️🥂 #වැඩියලස්සනත්නැතිමගෙවිකාරවචන ..අහසට ආදරේ හදවත් වෙනුවෙන්.. #Ahasvii 🤍✨💐

Show more
Advertising posts
264
Subscribers
+224 hours
+27 days
+930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ආදරේ රිදවීම් උපරිම උනාම මිනිස්සු ආදරේ නොකරන්න වැට කඩොලු බැදන් යාලුකම් විතරක්ම ළඟ තියාගෙන ඉද්දි.. එතනින් රිදෙන්නේ ටොන් ගානකුත් වැඩියෙන් උනාම.. දැන් මං නොදන්නේ එක්කෝ මං ඉන්නද එහෙම නැත්තම්... මං යන්නද ? ඒකවත් නොදැනම අල්ලගෙන ඉන්නම උනාම.. දන්නවද, යනවටත් වැඩිය රිදෙනවා යන්නවත් නොකියා බිම බලාගෙන ගියහම..!! #Ahasvii 🤍✨️💐
Show all...
Photo unavailableShow in Telegram
❤️‍🩹✨
Show all...
19
Photo unavailableShow in Telegram
දොළහෙ කණිසම 🪐
මං යන්නද ?
අහන්නෙ රහසෙම විනාඩි තුනක් ගියාම
එපා..!
එයා ගිහින්.. ප්‍රමාදයි හැමදාම හිතුවෙ එහෙමද ? ඉන්න බැරි එයාව තියාන.. දෙන්නෙක් විදවන්නෝනේද? දැන් ඉතින් මට විතරයි.. කෝටියක් රිදුම්...!!! •... ඉතින් ඒකමයි මං.. ආයෙම විනාඩි ගානකින්
පරිස්සමින්..! 🩵
#Ahasvii 🤍✨️💐
Show all...
20💔 3
Photo unavailableShow in Telegram
"Attitude is a little thing that makes a big difference" 🩵 @Ahas_savi 🤍✨️💐
Show all...
💯 11 6
Photo unavailableShow in Telegram
" Spring is the time of plans and projects.”
#Ahasvii 🤍✨️💐
Show all...
14😍 1
Photo unavailableShow in Telegram
|• ✨💛🌊 ඉතින් කෙදිනහරි හිතේ ගින්න පිසදාලන්න... හිරු මුහුද සිපගන්න තැන ඇවිත් මාව හමුවන්න...! #Ahasvii 🤍✨️💐
Show all...
20🔥 1
Photo unavailableShow in Telegram
#GudMonimSkyLvrs 😚✨🩵 To be exceptional you have to be alone, that's the life of a warrior..! 🔥😌 #Ahasvii 🤍✨️💐
Show all...
19
Photo unavailableShow in Telegram
හුස්ම අපිව ජීවත් කරන එක ඇත්ත.. ඒ උනත් ගත්ත හුස්මක් ගානෙම ගන්න හුස්මක් ගානෙම අපිට අහිමි වෙන්නෙ අපේම ජීවිතේ නේද.. එක හුස්මක්වත් අපතේ යවන්නෙපා කිසිම වටිනාකමක් නැති විදියට.. ඉතින් ළමයෝ හැම හුස්මකමකටම තේරුමක් හොයන්න.. සතුටින් ජීවත් වෙන්න..!! @Ahas_savi
Show all...
23
එපා නම් එපා කියන්න..!
හදක් උනත් අහසක් එක්ක එච්චරක් ඔට්ටු වෙන්නෝනද මං අහන්නේ ඔයාගෙන් මෙච්චරක් ආදරේ දීලත් යන්නම හදන අහසකට හදක් අඩන්නම ඕනෙද..? තරු වගේ සදහට ළඟ ඉන්න බෑ මට ඒත් මගෙ මෝඩ අහස, ඔය තරු සීයකටත් ඊටත් හුගක් වැඩියෙන් මං ආදරෙයි ඔයාට..! #Ahasvii 🤍✨️💐
Show all...
15
සමහරවිට ඔයාල හිතුව තරම්ම කතාව දැනෙන්නැතුව ඇති.. ඒක එහෙම නම් දැන් ඉස්සර වගේ මට ලියන්න බැරුව ඇති.. 😪
Show all...
2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.