cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐀𝐥𝐢𝐞𝐧 𝐍𝐨𝐭𝐞𝐬 ✨

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐀𝐥𝐢𝐞𝐧 𝐍𝐨𝐭𝐞𝐬 ❕ Our Chat group - @AlienNotesChat

Show more
Advertising posts
3 965
Subscribers
+124 hours
+17 days
+6030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඔබ ජීවිතය සමග තීරණාත්මක සටනක යෙදී සිටින කලට... ඔබට ජීවිතයේ යම් යම් අවස්ථාවල උදව් කළ,ඔබව අගය කළ,ඔබව දිරිගැන්වූ පුද්ගලයන් ඔබව හැරදා යනු ඇත. අවසානයේ ඔබට ඉතිරි වන්නේ ඔබ පමණි.තමාට තමාම මිස අන් සරණක් නොමැත. කවුරුන් ඔබව හැරදා ගියද,ප්‍රතික්ෂේප කළද ඔබ ඔබේ ගමන අත් නොහරින්න.කෙදිනක හෝ ඔබ ජය ගනු නිසැකය.❤️✨
Show all...
27🔥 5
Photo unavailableShow in Telegram
Notes by Micky 🧡 💚F2A plans (Chem + physics ) 🩵Past paper wiwarana 💛Ukuwela sir paper wiwarana 💜Amila sir paper wiwarana 🩷Charitha sir paper wiwarana 🤍Anuradha sir paper wiwarana 🖤Methmal sir paper wiwarana 🩶CAT paper wiwarana Notes & others💖 Soon We'll win "what we are achieving".So Don't Stop Fighting ✊ Every Blessings with you.♥️✨
Show all...
Join with us🫂
Main channel 🌝

17:58
Video unavailableShow in Telegram
මේ තියෙන්නෙ සර් දවස් 45කින් විතර C3ක් A3කට ගෙනිච්ච ලමයෙකුට දුන්න plan එකක්.ඔයාට තව දවස් 65කට වඩා තියෙනවා.ඉතින් ඔයා S,F මට්ටමේ හිටියත් මේ වෙලාවෙ මේක අතාරින්න එපා.ඔය මැරීගෙන වැඩ කරොත් අනිව A3කට මේක අදින්න පුලුවන්.ගැම්මෙන් වැඩ කරන්න.දුක් විදින අම්ම තාත්තගෙ මූනට හිනාවක් ගෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න 💗 ~ Pdf file #AmilaDasanayake
Show all...
A_L_ගොඩ_දාගන්න_බෑ_වගෙ_හිතෙනවද_දවස්_40_සුපිරිම_Plan_chem_VpHgDf6Vxio.mp417.13 MB
41❤‍🔥 2
🔴QBT ~ DAY 01 ~
Essay Question No.️7️⃣ training
Answers & Special points↗️ ❤️❤️❤️❤️❤️❤️❤️ By Admin Dehemiii 💗 KEVIN NOTES | 2024 ©
Show all...
2
🔴පරිසර දූෂණය - DAY 01
අම්ල වැසි SN 🔺 ❤️❤️❤️❤️❤️❤️❤️ By Admin Dehemi 💗
Show all...
https://t.me/Nimmi_Nisadas කැමති නම් එකතුවෙන්න ☺️
Show all...
Nimmi_ නිසදැස්

නුඹට විතරක් ඇති හදවතේ ඉඬ , ඔහේ හිස්වම තිබුනදෙන්... නපුරු තැන් මට බොහෝ තිබුනත්, ඔබට සතුටම අයිති වුනදෙන්... අයිතියක් නැති හීන අද්දර, මගේ කදුළුම රැදුනදෙන් .... මමම විතරක් නැවතුන මගේ කතාවේ මමත් ඔහේ හිටපුදෙන් ... ⛅️ Nimmi ✍️ ( අහසටම පෙම් බඳිමි )

3

00:27
Video unavailableShow in Telegram
පේරා❤️🍃
Show all...
5.59 MB
24🔥 2🕊 1😍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.