cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

For The A/L EXAM - 24 🎖

2024 A/L වෙනුවෙන් වැඩ කරන්න සෙට් වෙන්න.. DISCUSSION - https://t.me/FTALEXAM2K24 CONTACT- @tShN27

Show more
Advertising posts
4 715
Subscribers
+924 hours
+1917 days
+45530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

⭐️වායු ආශ්‍රිත වැඳගත් කරුණු
Don't TRUST on your LUCK Just Work HARD for your own DREAMS❤️
@FTALEXAM24
Show all...
15
🍥පොදු රටාව - 10
🎗ආවර්තීය විචලන
Credits goes to amila sir ❤️‍🔥
THANK YOU Gwen Akkee❕💛 පසුගිය විභාග ප්‍රශ්න හැමෝම හදන්න.ඒ ටිකටත් විවරණයක් හදලා දාන්නම්. ජයවේවා හැමෝටම....❤️ @FTALEXAM24
Show all...
ආවර්තීය විචලන Special Notes.pdf7.56 KB
ආවර්තීය විචලන.pdf1.78 MB
4🥰 1
🍥පොදු රටාව - 7
🎗 ELECTRO CHEMISTRY Mcq points ඔයාලා මේ link එකෙන් ගිහින් දාලා තියෙන mcq ටික හදන්න. 🔺https://t.me/FTALEXAM24/1127 ඒ mcq වල විවරණය 🔺https://t.me/FTALEXAM24/1178 උඩින් දාලා තියේ පොදු රටාව program එක යටතේ organic / inorganic mcq points @FTALEXAM24
Show all...
13🥰 3
🍥පොදු රටාව 8,9
යාලුවනේ කාලෙකින්🥲 වැඩ ටිකක් වැඩි උනා. 8⃣INORGANIC MCQ POINTS - LINK 9⃣ORGANIC MCQ POINTS - LINK මේවා නම් අනිවාර්යයෙන් බලාගන්න. @FTALEXAM24
Show all...
7
UNIT - 12.5
🔘Phase Equilibrium | කලාප සමතුලිතතාවය සමතුලිතතාවය පාඩමේ කලාප සමතුලිතතාවය note එක.
credits goes to owners
Other full note - LINK Ft @FTALEXAM24
Show all...
12.5 Phase Equilibrium.pdf3.89 MB
❤‍🔥 5 1🥰 1
9⃣ th QUESTION
🏷INORGANIC - ESSAY PRACTICE හදපු අය comment box එක දාන්න.විවරණ හවස 5 ට දාන්නම්.
ළමයි මේවා මේ විදිහට දවස් වලට බෙදලා දාන්නේ ඔයාලට essay ප්‍රශ්න පත්‍රය ලියන්න හුරු කරවන්න.ඔයා දැන් මොන මට්ටමක හිටියත් අනිවාර්යයෙන් ප්‍රශ්න කරන්න.marking එක බලන් තමන්ගේ අඩුපාඩු හදාගන්න.අනිවාර්යයෙන් papers කරන්න.තමන්ගේ ලකුණ තමන්ම වැඩි කරගන්න.උනන්දු වෙලා වැඩ කරන්න.
@FTALEXAM24
Show all...
6😭 1
2⃣nd QUESTION
🏷INORGANIC - STRUCTURED ESSAY OUR WEEKLY PLAN - https://t.me/FTALEXAM24/1221 හදපු ළමයි comment box එකට දාම්න. @FTALEXAM24
Show all...
4
UNIT - 11
Reaction Kinetics | චාලක රසායනය 11 වෙනි පාඩමේ note එක 😁 පෙල සෙවීමේ පරීක්ෂා ද අන්තර්ගතව ඇත.
credits goes to owners
Show all...
11.Reaction kinetics.pdf4.44 MB
7🔥 1🥰 1
Photo unavailableShow in Telegram
🔹පරිවර්තන - 195,196
🗯පිටතින් කාබනික සංයෝග භාවිතා නොකරන්න. හැමෝම හදලා comment box එකට දාන්න. @FTALEXAM24
Show all...
3🥰 1
7⃣th QUESTIONS
🏷 - •ELECTRO CHEMISTRY •COMPLXS IONS ESSAY PRACTICE OUR WEEKLY PLAN - https://t.me/FTALEXAM24/1221 ළමයි මේවා හදලා Comment box එකට දාම්න. විවරණ රෑ දාන්නම්. @FTALEXAM24
Show all...
2👏 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.