cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Lovely Sunflower ! 🌻💛

දිනක නුඹ දකීවි, නුඹ වෙනුවෙන් ලියූ ආදරණීය හැගුමන්... ❤️‍🩹 u' re my Lovely Sunflower! 🌻💛 කතෘ අයිතිය සුරකින්න. ask admin before copy posts❗ @ashu_xn01 ✍️ dm for cross promotions !

Show more
Sri Lanka1 771Sinhala1 204The category is not specified
Advertising posts
1 736
Subscribers
-724 hours
-467 days
+27730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
ලියන මිනිස්සු! 🌻 බහුතරයක් මිනිස්සුන්ගෙ අකුරු අතරින් ලස්සන තැන් මතු වුනේම, ඒ හදවත් රිදුනු තරමට... ඔව්. මිනිහෙක් ලියන්න හුරු වෙන්නෙම හුගක් වෙලාවට තනිකමක් දැනුනම... එහෙම හිත් හරිම ආදරණීයයි! ❤️
ඉතිං හැමදේටම හේතුවක් තියෙනව... හිත් අස්සෙ හැංගුන මායාකාර දේවල් එළියට එන්නත් හේතු ඇති..! ❤️✨
Show all...
14
00:16
Video unavailableShow in Telegram
❤️🌻 ! 🦋
Show all...
1.16 MB
9🌚 1
Photo unavailableShow in Telegram
විලවුන් සුවද ! 🤍🌻✨ #නවීන්_ආකාශ් @lovely_sunflower ! 🌻💛
Show all...
11🔥 1
Photo unavailableShow in Telegram
☸💗
Show all...
15
Photo unavailableShow in Telegram
🌻🖤 ! #නවීන්_ආකාශ් @lovely_sunflower ! 🌻💛
Show all...
14
Photo unavailableShow in Telegram
ස්..ස්... මේ ඇහෙනවද ? මාව දැං මතකද ? මේ මං! ඔව්. ඔයාගෙ වුන මම... නුඹට ආදරේ එපාකල මාව දැං මතකද ? නුඹට විතරක් ප්‍රේම නොකෙරූ, හිත් ගොඩකට පෙමින් බැදුනූ... නුඹ විතරක් පෙම් කල මාව දැං මතකද ? පිටු ගනන් කවි ලියා නුඹට ආදරේ එපා කල මාව දැං මතකද ? නුඹගෙ හිත නොතේරුන, ආදරේ නොතේරුන මාව දැං මතකද ? නුඹව රැවටූ, ප්‍රේමවන්තයා මම..! සැබැවින් එහෙව් හිතක් තිබුනු මාව නුඹට අමතකද ? 🌻🖤🌙 #නවීන්_ආකාශ් @lovely_sunflower ! 🌻💛
Show all...
17👍 2
Photo unavailableShow in Telegram
කවියෙකුගෙ ආදරේ, තේරුනේ නෑ නුඹට..! 🌻🦋🤍

මිනිස්සු සැනසෙන්න හොයන්නෙම බොලද , චාටු වදන්... බාහිරින් රැවටිලා තීරන ගන්නව මිසක, ඇතුලතින් එන හැගීම් වලට ඉඩක් නොදෙන තරම්... ඉතිං එහෙව් අයට මෙහෙම දෙයක් කොහොම තේරෙන්නද මංදා..! 🗣️
#නවීන්_ආකාශ් @lovely_sunflower ! 🌻💛
Show all...
16👍 1
Photo unavailableShow in Telegram
- අහන්න, සෙල්ෆී... + කියන්න ඉතිං, - මේ මල මගෙන් ඔයාට ! + මලක් ! මට ? පුදුමයි. සූරියකාන්ත මල් ඔයාගෙ විතරයිනෙ. ඇයි මට දෙන්න හිතුනෙ ? - ඔව්... ඔයාට. මෙච්චර කල් මගෙ කතන්දර අහන් ඉදිය මම වුන ඔයාට... + ඉතිං අශූ, මේක ඔයාටමනෙ ! - නෑ සෙල්ෆී, මේක මට නෙමෙයි... මගෙ කතා අහන් ඉන්න මට ! ඒ නිසා මේක අයිති දැං ඔයාට... 🌻🤍 #නවීන්_ආකාශ් @lovely_sunflower ! 🌻💛

Show all...
15👍 1
10:06
Video unavailableShow in Telegram
සැබෑම සතුට නැති නොවෙන දෙයක්... අහන්න , නිවෙන්න... ❤️☸
Show all...
UaosQOPGwF8_360p.mp422.22 MB
14
Photo unavailableShow in Telegram
‼️🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤‼️ 👍ඔයාලා තාම Telegram එකෙන් දෙන VIP Package👑එක ගත්තේ නැද්ද 👀❤️‍🔥 🔔Free internet 🔔Movies/TV series 🔔General Knowledge 🔔WhatsApp status 🔔FreeTelegram Premium ⭐️මේ වගේ ගොඩක් දේවල් තියෙන ⚡️ VIP 💥 Package එකක් තමයි මේ⭐️ 💯මේ වගේ චාන්ස් එකක් Miss කරගන්න එපා ❤️‍🔥 💎 ඔයාට කරන්න තියෙන්නේ පහළ තියෙන button එක ❤️‍🔥Click කරලා මේ 🔔VIP Package එක Active කරගන්න 🔗➡️ ⚡️⚡️ඔන්න Miss කරගන්න එහෙම නෑ ⚡️⚡️
Show all...
❤️‍🔥Add VIP Package❤️‍🔥
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.