cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Movies With Sinhala Sub. 🇱🇰

FILMS WITH SINHALA SUBTITLES🎞🎞 සිංහල උපසිරැසි සමඟ හිතේ හැටියට MOVIES බලන්න එකතු වන්න අපිත් එක්ක.😎😎 LATEST RELEASES ARE UPDATED WITH SUBTITLES.📽📽 Website - https://filmswithsinhalasub.online/ Buy Ads - https://adsly.me/@filmswithsinhala_sub

Show more
Advertising posts
18 022
Subscribers
+424 hours
+1937 days
+89330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මචන්ලා 21 වෙනිදට උබලගේ ඡන්දේ අනිවාරෙන් බුද්ධිමත්ව පාවිච්චි කරපන්. උබල ඡන්දේ නොදී හිටියොත් ඒක නිකන්ම බූරුවොන්ට දෙන ඡ්න්දයක් වගේ තමයි(දන්නෝ දනිති.) මෙච්චර කාලයක් පාලනේ කරපු උන් අපිට හොඳක් කරලා නෑනේ..ඉතින් කල්පනා කරලා අලුත් මූණකට ඡන්දේ දෙන්න අනිවාරෙන්.එතකොට උනුත් ඇත්තටම වැඩ්ඩොද කයියොද කියලා බලාගන්න පුලුවන්.එහෙමයි කියලා දිනුමක් පේන තෙක් මානෙක නැති එකෙක්ට දෙන්න එපා බූරුවෙක් වගේ😂 මේ චැනල් එකේ ඉන්නේ ගොඩක් තරුණ උන්නේ.උබල මොකාට ඡන්දේ දුන්නත් උබලා ඒ දෙන එකාගේ වහලෙක් වෙන්න යන්න එපා.ඒකෙන් වෙන්නේ උන් මොන වැරැද්ද කරත් ඒකේ වැරැද්දක් පේන්නේ නැති වෙනෝ..හොඳම උදාහරනේ තමයි අපිට කලින් gen එක.මෙච්චර කෙලවලා තියෙද්දිත් බහුතරයක් ඒ gen එකේ කඩේ යන්නේ කෙලවපු උන්ටමයි.මම මේක කිව්වේ අපේ gen එකෙත් දැන් වහල් මානසිකත්වේ තියෙන උන් ඉන්නවා.දැනට අවුලක් නැති වෙයි.හැබැයි අපේ gen එකත් වහල්ලු උනොත්නම් මාර විනාසයක් වෙන්නේ. කියන එක තේරෙනවා ඇති කියලා හිතෙනවා. බුද්ධිමත් වෙලා ඡ්න්දේ දෙන්න. ස්තූතියි
Show all...
💯 68 23👍 4😁 1
8000 DOGS Giveaway👀 චැනල් එකේ 4 දෙනෙක්ට $DOGS 2000 ගානේ දෙනවා. (~$2) කරන්න තියෙන්නේ Tonkeeper app එක playstore එකෙන් අරන් wallet එකක් create කරලා ඒකේ seed phrase ටික මට එවන්න.තෝරගත්තු 4 දෙනාට දවස් 4 ක් ඇතුළත tokens ටික ලැබෙයි ❗️❗️දැනටමත් ton keeper එක use කරනවනම් create new wallet දීලා අලුත් wallet එකක් create කරලා එවන්න.මොකද seed phrase වලින් මම wallet එකට log වෙනවා. ‼️දැනටමත් DOGS bot එකට connect කරපු wallets එවන්න එපා. (චැනල් එකේ active ඉන්නවනම් select වෙන්න chance එක වැඩියි🤗) මේ account එකට එවන්න - @itsdeshan
Show all...
❤‍🔥 11👍 7 4
dan withdraws process wen na😐😐 5 am walin passe withdraw labunu kenek innwnm comment ekk dnna
Show all...
Photo unavailableShow in Telegram
කොල්ලනේ ඔන්න නියම airdrop එකක් හම්බුනා.ක්ෂණික withdraw දාගන්න පුලුවන්.මට withdraw එක ලැබුණු සැනින් උබලට මේක දාන්නේ.ඉක්මනට මේ පහළ link එකෙන් ගිහින් බොටා ස්ටාට් කරන්න. https://t.me/QuidaxAirdropRobot?start=Bot5339847 ✨Steps ⚡️චැනල් 4 ට ජොයින් වෙන්න. ⚡️Submit ඔබලා email එක දාන්න. ⚡️Trustwallet app එක paystore eken අරන් ඒකෙන් Quidax coin එකේ address එක හොයන් ඒක දාලා withdraw එක දාන්න. ⚡️හැබැයි අනිව්වරෙන් refferal 5 ක් ඕන withdraw එකට. ⚡️withdraw එක දාලා පැයක් වගේ ඇතුළත token ටික wallet එකට ඒවි. ටක්ගාලා කරන්න. Uda ss eke tiyenne mata hambunu gana refferal 5 kata.mage nama liwwe nattan post ussana un wadi Thanks me later😎
Show all...
🔥 4👍 2 1
Photo unavailableShow in Telegram
✅ උපුටා ගැනීම Sujeeva පේජ් එකෙන්, ( ෆලෝ කරලා නැති කට්ටිය ඒ පේජ් එකත් ෆලෝ කරන්න, ඉතාම හොඳ දේවල් තියෙනවා , ඒ පේජ් එකේ ) ❌ නිළි අක්කලාගේ වස කුප්පි, මුහුණේ ගාන්න එපා! 01). මේ තියෙන්නේ අපේ රටේ රූපලාවන්‍ය නියාමනයට දැන් ගිහින් තියෙන කලදසාව. මේ රංගන ශිල්පී අක්කා "පිට කොටුවට" ගිහින් බඩු අරගෙන ඇවිත්, තනියම සුදු වෙන්න ක්‍රීම් එකක් හදලා. කොහොමද දන්නවා ද ඒක සමට හිතකරයි කියලා, එයා ඔප්පු කරන්නේ? pH paper එකක් දාලා ඒක කහපාට කරලා කියනවා, pH එක කහපාට වෙනවා නම් හරිලු. සමට අහිතකර නැහැලු. හික් ගෑවෙන තාක්ෂණයක් තමයි ඒක. 02). අනේ මේ අක්කේ. නොදන්නා මංගල්‍යයන් කතා කරන්න එන්න එපා! ඔයා A/L Chemistry කරන්න, Chemical Science උපාධි කරන්න ඕනි නෑ. අඩු තරමේ 6 වසරේ විද්‍යාව පන්තියකට ගිහින් pH කියලා හරියට ලියන්න ඉගෙන ගන්න. ඊට පස්සේ එන්න pH කොළ වල පාට වෙනස් කරන්න. 03). මේ අක්කා කිසිම හිරිකිතයක් නැතිව comment වල defend කරනවා පිට කොටුවෙන් ක්‍රීම් හදන බඩු ටික අරන් ආව එක. කෝ මේ රටේ ඖෂධ නියාමන ආයතන? කෝ තත්ත්ව පරීක්ෂණ ආයතන? කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වත් දන්නේ නැති නිළියෝ, ක්‍රීම් හදලා දහස් ගණන් වස කුප්පි විකුණන කල් ඔයාලා නිදි ද? 04). මේක තමයි මම හැමදාම කියන්නේ Art, Commerce, Tech දරුවන්ටත් Biology සහ Chemistry පොඩ්ඩක් හරි උගන්වන්න ඕනෑ කියලා. හරියට අර ඉංග්‍රීසි උගන්වනවා වගේ. එතකොට මේ වගේ මැටි බඳුන් හදන වස කුප්පි වලට රැවටෙන්නේ නෑ ඒ දරුවෝ ලොකු වුණාම. 05). ජාත්‍යන්තර ප්‍රමිතියක් නැති, අහු මුළු වල නිළියෝ හදන කිසිම දෙයක් ගාන්න එපා ඔයාගේ ඇඟේ. අපේ ආච්චිලා අම්මලා ගාපු ස්වාභාවික දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හැම වෙලාවෙම. 06). ඔයා හරිම ලස්සන කෙනෙක්. ඔයාට ඔයා කැතයි කියලා හිතෙනවා නම්, අවුල තියෙන්නේ ඔයාගේ මුහුණේ නෙවෙයි. ඔයාගේ හිතේ. හිතේ තියෙන අඩු වහගන්න, වස ගෙනල්ලා මුහුණේ ගාන්න එපා. ටික දවසකින් මහරගම යන්න වෙනවා weekend එකේ. මේ අක්කා ඇතුළු නිළි අක්කලාගේ හික් ගෑවෙන Chemistry වලට රැවටෙන්න එපා කියලා, ඔයා දන්න හැම ගැහැණු යාළුවෙකුට ම කියන්න. ❤️💛 -
Show all...
💯 32👍 11 4
$DOGS එක කරානම් අනිවාරෙන් 100$ ක් විතර හොයාගන්න ඇති කට්ටිය. දැනට CHANNEL එකේ දාපු AIRDROPS හැම එකම LIST උනා. DOGS එකෙන් මගේ REFFERAL එකෙන් ගිහින් වැඩිම හොයපු කෙනා 400$ ක් හොයලා තිබ්බා. HAMSTER එකත් මේ මසේ 26 වෙනිදට LIST වෙනවා.කරන්නේ නැති අය මේ LINK එකෙන් ගිහින් දැන්ම කරන්න. https://t.me/hamster_koMbat_bot/start?startapp=kentId6624738759 BLUM එකත් මේ මාසෙම LIST වෙයි.මේකනම් ලේසියි.කරන්න දෙයක් නෑ.උදේ හවස TOKENS CLAIM කරගන්න.කරන් නැති අය පහළ මේ LINK එකෙන් යන්න.මේක අනිවාරෙන් කරන්න.මේක NOT,DOGS වගේ TELEGRAM TEAM එකෙන්ම කරන AIRDROP එකක්.👇👇 https://t.me/blum/app?startapp=ref_5pVmf54ZT1
Show all...
👍 7
Photo unavailableShow in Telegram
Copyright එකක් ආවා යාලුවනේ😢😢 ටික දවසක් යනකන් අලුත් fims වැටෙන එකක් නෑ.දැනට දාපුවා බලන්න.පරණ supirima films ඇති දාපුවා. මෙදාසැරේනම් පොඩ්ඩක් අමාරු වෙයි බේරගන්න.ඒත් උපරිම try එකක් දෙමු channel එක බේරගන්න. කෝකටත් backup එකට join වෙලා ඉන්න. Link - https://t.me/+8zZkJGG__KxiZjE1 තව එකක් මේ වැඩේ මම 100% free නේ කරන්නේ.ඉතින් ඔයාලගේ comments,reactions තමයි වැඩේ දිගටම කරන් යන්න motivation එකක් වෙන්නේ.ඒ නිසා ඒවා දාන්න.ඉක්මනට ආයිත් පටන් ගමු.🥲 මේ චැනල් එක නැති උනොත් backup එකෙන් වැඩේ continue කරමු.😁
Show all...
😢 65 25👍 7🔥 6
Photo unavailableShow in Telegram
අඳුරනවද ඩබල? 😎
Show all...
🌚 76😍 52❤‍🔥 35 26🔥 6👍 4
We at stand with Durov. 🤝 Telegram CEO Durov ප්‍රංශෙදි අත්අඩංගුවට අරන්.දියුණු යුරෝපා රටවල් කිව්වට කිසිම මනුස්සයෙක්ට privacy එකක් නැති රටවල්😂.දැන් ඔය මත්ද්‍රවය ජාවාරම්කාරයෝ ගැන තොරතුරු දුන් නෑ කියලා arrest කරා කිව්වට user data පිටට දෙන් නැති එකට තමයි ඕක කරන්නේයුද්ධත් එක්ක උන්ට ගොඩක් userdata ඕන ඒකයි.telegram විතරයි තාමත් මිනිස්සුන්ගෙ privacy එක ගැන හිතලා වැඩ කරන්නේ.ඒකටත් කෙලවන්න මුන් මේ දගලන්නේ. කොහොම උනත් TON,NOT වලටනම් අපලයි මේක.DOGS LISTING එකටත් බලපාවි. #StandWithDurov #FreeDurov #Telegram
Show all...
😢 18👍 5🤯 3 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.