cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

KARAPOTHUS SL

Join Our Channel and Share this channel with others සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍 For cross promotion - @Karapotus For Buy Ads - https://telega.io/c/krapothus_sl

Show more
Advertising posts
4 459
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Laser යන වචනය Light Amplification by Stimulated Emission of Radiation යන්නේ කෙටි යෙදුමයි. අදම මේ ගැන දැනගත්ත අය කවුද
Show all...
👍 32🔥 7 1
Photo unavailableShow in Telegram
බයිබලයේ සඳහන් නොවන එකම හීලෑ සතා වනුයේ බළලාය.
Show all...
🤔 28 1
Photo unavailableShow in Telegram
1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන දින පැවති ක්‍රිකට් තරඟයකදී හැරී චැප්මන් නම් පිතිකරුවා එක් පන්දුවකට ලකුණු 17 ක් ලබා ගන්නා ලදී. ඒ පන්දුව උස් තනගොල්ලමත වැටී එක්වරම සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි. බෝලෙ නැති කරාම ඌව අව්ට් කරන අපි
Show all...
🤯 23😁 6👀 3👍 2👌 2
Photo unavailableShow in Telegram
මෙයට වසර 4000 කට විතර කලින් පුරාන බැබලෝනියාවේ විවාහ උත්සවයකට පසු මනාලියගේ පියා විසින් මනාලයාට මාසයක් යනතුරු බීම සඳහා මීපැනි වලින් බීර සැපයිය යුතු වේ එම ශිෂ්ඨාචාරයේ චන්ද්‍ර මාස ක්‍රමය භාවිතා වූ නිසා මේ සමය Honey Moon 🌝 නමින් හඳුන්වන ලදී. ම්ම් ඇතියන්තං ඒකත් දැනගත්තා
Show all...
🔥 28👍 3
Photo unavailableShow in Telegram
Titanic නැව මුහුදු බත්වීමට ඉතාමත්ම ආසන්න සිදුවීමක් මෝගන් රොබට්සන් නම් නවකතාකරුවා ඊට වසර දාහතරකට පමණ පෙර තම එක් නවකතාවක විස්තර කර තිබුණි. මනක්කල්පිත නැවේ නම ටයිටන් ලෙස ඔහු හඳුන්වා ඇත.
Show all...
🤯 27🌚 7
Photo unavailableShow in Telegram
සාමාන්‍යයෙන් ආහාරවලට මුසුකරන සාදික්කා,තෙල් බවට පත්කර නහරගත කළහොත් එය මාරාන්තික ස්වභාවයේ විස ශරීරගත කිරීමක් බවට පත්වෙනවා . නිවසේදී අත්හදා බැලීමෙන් වළකින්න 🙃😉
Show all...
👌 13👀 6🤣 3 2
Photo unavailableShow in Telegram
ජූලියස් සීසර් තම ඉදිරිපස තට්ටය වසාගැනීම පිණිස “ලෝරල්” නම් ශාකයේ පත්‍රවලින් තැනූ කරුලක් පැළඳීමට පුරුදුව සිටියේය. වැඩ දොලහ ඉවරකරාම පප්පලට දෙනව කියල කිව්වේ ඒ ඔටුන්න නේද ?
Show all...
👀 24👍 3 3
Photo unavailableShow in Telegram
කෝපි කෝප්පයක රසායනික ද්‍රව්‍ය ප්‍රභේද 1000 ට වඩා ඇත මෙයින් රසායනික ද්‍රව්‍ය 26 ක් ගැන පරික්ෂණ පවත්වා ඇති අතර එම පරීක්ෂණ සඳහා යොදාගත් මීයන්ගෙන් අඩත් පිළිකා වලින් මිය යන ලදී!
Show all...
😱 19😢 7👍 2 2👀 2
Photo unavailableShow in Telegram
වේයා සංගීතයට ප්‍රතිචාර දක්වන සතෙකි ඔබ උස් හඬින් සංගීතය සැපයුවහොත් වේයා ඔබේ නිවස දෙගුණයක් වේගයෙන් කා දමයි.
Show all...
🤓 28🤯 13👏 3 2
Photo unavailableShow in Telegram
නවසීලන්ත රග්බි කණ්ඩායම හඳුන්වන "All Blacks" යන නාමය මුලින්ම මුද්‍රණ දෝෂයක් නිසා භාවිතයට පැමිණියකි.
Show all...
🤣 30 2👍 1👀 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.