cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..ඊට අමතරව පහත මාතෘකා ඔස්සේද කරුණු සාකච්ඡා කෙරේ. 🔸හොල්මන්_සහ_අත්භූත_කතා 🔸විද්‍යා ප්‍රබන්ධ Story Bot - @horrorhousebot_bot Cross promotion - @Minira3

Show more
Advertising posts
8 803
Subscribers
-1624 hours
-577 days
-7230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
වියරුවේ රාත්‍රිය

පෙර කොටසට 👇👇👇

https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-20

34 කොටස ".........කොහේදිද හංසිකාව මරලා තියෙන්නෙ?'' "අනේ සර්.. වෙන කොහේදිවත් නෙමෙයි මේ ගෙදරමයි මරලා තිබුනෙ." "ඔහ්.. හරි දැන් අඬන්න එපා.. දැන් ගොඩක් කල් වෙනවද?" "අනේ නෑ සර්.. ලබන මාසෙ විසි අට වෙන්දට අවුරුද්දෙ දානෙ." ~~ ~~ ~~ ~~ "අපි ගියපු එක තැනකින් වත් මේ දේට සම්බන්ධ කෙනෙක් හොයා ගන්න බැ‍රි උනානෙ දෙව්නක." "හ්ම් ඔව් මිස්." "නෑ නෑ..…

4
Photo unavailableShow in Telegram
දුම්කොල ලෝකයේ බොහෝ රට වල නීත්‍යානුකූල මත්ද්‍රව්‍යයක් වන දුම්කොල ලොව භයානකම මත්ද්‍රව්‍ය ගොන්නට අයිති වීම සමහරුන් පුදුමයට පත් කරාවි. නමුත් සත්‍යය නම් ලොව සිදුවන ආකාල මරණ වලින් 20% කට පමණ දුම්කොළ වග කිවයුතු සංඝටකයක් වීමයි. දුම්කොළ වල අඩංගු නිකොටින් වැනි සංයෝග පෙනහළු පිළිකා ඇතුළු රෝග ගණනාවක්ම ඇති කරනවා. බොහෝ විට මේවා ඇති වන්නේ දීර්ඝ කාලිනවයි. *තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි. *ලොව භයානකම මත් ද්‍රව්‍ය වර්ග.. #භයානක_මත්_රකුසන් #අද්භූත_අඟහරුවාදා👿 #Diganthaya_Family
Show all...
😱 1
Show all...
යක්ශයාගෙ පෙම ( Special Episode )

" මේඝ.. මේඝ.. මාව දාල යන්න එපා මේඝ.. ඔයා කොහෙද මේඝ.. " ඒ ඇස් දෙක මගෙන් ඈතට යනව පෙනෙද්දි මැදියම් රැයෙදි ඇහැරුනෙ ඒක ඇත්තටම හීනයක්ද කියල මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරද්දි.. ගමෙන් ආපු මේ අවුරුදු හයටම මේඝව මතක් උන වාර ගණන කියල නිම කරන්න බැහැ.. උදෙන්ම නැගිටල ලේස්ති වෙලා අත්ටම්මටයි අක්කටයිත් කියල මං ගියෙ ලෙක්චර් එකට... ලෙක්චර් එක ඉවර වෙල අහේතුවකට මට ඕනෙ උනා ආයෙම ගමට යන්න.. ඒ මතක එක්ක ආයෙම සැරයක් තනි වෙන්න.. අක්කා එහෙමත් නැත්තම් සේයාටත් මැසේජ් එකක් දැම්ම එද්දි පරක්කු වෙයි කියල.. එහෙම්ම වාහනෙ හැරෙව්වෙ ගමට යන්න.. …

11
Photo unavailableShow in Telegram
ඔයා දැකපු හොඳම නරලොව හොල්මන කව්ද? 👻👻
Show all...
👻 10
Photo unavailableShow in Telegram
ක්‍රැක් කොකේන් ක්‍රුක් කොකේන් 1980දි විතර කරලියට එන්නෙ මත් ලෝකෙ කොකෝන් අතිශය ජනප්‍රියත්වයක් උසුලද්දියි. කොකේන් අති ප්‍රසිද්ධියත් සමගනිපැයුම අඩු වීම සහ මිළ වැඩිවීම කියන දේ සිද්ධ වෙනවා. මේකත් එක්ක මත් ජාවාරම්කරුවන් කොකේන් ගල් කරන විදියක් හොයාගන්නවා. ඒ බේකින් සෝඩා එක්ක ඩිස්ටිඩිඩිං කරල. ඒකට හේතුව වෙන්නෙ මෙහෙම ඩිස්ටිඩිඩිං කරලා කොකේන් ගලක් විකුණද්දි අඩු කොකේන් ගානක් වැඩි දෙනෙකුට බෙදන්න පුළුවන් වීමයි. මේක අතිශය ප්‍රසිද්ධ වෙනවා. ඒකෙන් ලෝකෙය් වැඩි දෙනෙක් ක්‍රැක් කොකේන් භාවිතය අරඹනවා. වකුගඩු, ආමාශ සහ පෙනහළුවලට තමයි ලොකුම හානිය. ලේ ගමන් කරවන නාලවලට කෙළවීම, පපුවෙ අමාරු, වගේම ඩොහ් ගා මරණයට හේතු වෙනවා. *තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි. *ලොව භයානකම මත් ද්‍රව්‍ය වර්ග.. #භයානක_මත්_රකුසන් #අද්භූත_අඟහරුවාදා👿 #Diganthaya_Family
Show all...
😱 5
ඝාතනයක් වූ සියදිවි නසා ගැනීමක් ද? සියදිවි නසා ගැනීමක් වූ ඝාතනයක් ද? හදවතට ජූරියක්...
Show all...
හදවතට ජූරියක්

17 කොටස

https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-10-18

18 කොටස තවත් පිටු කිහිපයක් ලිව්ව මම පෑන පැත්තකින් තිබ්බේ සුසුමකුත් පිට කරන ගමන්...ටික වෙලාවක් ඇඳ විට්ටමට හේත්තු වෙලා කල්පනා කරේ මියුරු ගැන "ඇයි මියුරු ඔයා අපිව දාලා ගියේ....ඔයා මහීශාට ආදරේ කරාට මන් පණ වගේ ආදරේ කරේ ඔයාට...හැබැයි කවදාවත් මන් ඒක ඔයාට ඇඟෙව්වේ නෑ..මට බය හිතුනා අපේ යාලුකම නැතිවෙයි කියලා....ඒත් ඔච්චර ඉක්මනට ඔයා අපිව දාලා යයි කියලා දන්නවා නම් එදා ඔයාට ඒ ගමන මන් කවදාවත් යන්න දෙන්නෑ…

8
Show all...
වියරුවේ රාත්‍රිය

පෙර කොටසට 👇👇👇

https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-17-2

33 කොටස "සර්, කතා කරාද?" "ඔව් නිමල්, කොහොමද ප්‍රශ්න කිරීමේ තත්ත්වෙ?" "තත්‍ත්වෙ කියන්නෙ සර්, අර මිනිහනම් පිළිගත්තා මාග්‍රට් කියන කෙනාව මැරුවා කියලා." "එතකොට මංගලා?" "ඒ ගෑනි නම් කට හොල්ලන්නෙ නෑ." "ඒකට මොකද කරන්නෙ ඉතින්.. හෂිනිත් ට්‍රාන්සර් එක නිසා ගියානෙ." "හෂිනි මිස්ට වඩා මධූ මිස්ට පුලුවන් වෙයි කියලා අන්න බාර දුන්නා." "මොකක්!" "ඔව් සර්, ඇයි?" "නෑ නෑ නිකන් නිමල්, කොහොම…

7
Show all...
යක්ශයාගෙ පෙම

26 කොටස ( අවසාන කොටස ) ගල දිහා බලපු අපි දැක්කෙ අර ඇමතිවයි ඇමති ආරක්ශකයො සේරමයි මරලා දාල තියෙන විදිය.. මගෙ ඇඟෙ මවිල් කෙලින් උනා ඒක දැකල.. මෙච්චර වියරුවක්.. දෙයියනේ මේඝ ! එච්චර ආදරණීය කෙනෙක්ට පුලුවන්ද මෙච්චර වියරු වැටෙන්න... හුස්මක් පහත දාපු අත්තම්මා කතාව පටන්ගත්තා.. " කෙල්ලෙහ්.. උබ මේ හැමදේම දැනගන්න ඕනෙ දැන් .. උබ දැනටමත් දන්නව නෙහ් උබෙ නම යශීරා සේයාවි එතකොට මේ ඉන්නෙ උබෙ නිවුන් සහෝදරී කියලත්.. " ඔලුව වනපු මං දැක්කෙ කඳුලු පිරුනු ඇස් වලින් මං දිහා බලන් ඉන්න සේයාව.. " එතකොට උබෙ තාත්තා තමයි මගෙ…

25
Photo unavailableShow in Telegram
🥹🥹 ගුම් නයිට් හොම්මන් 👻👻 #HORROR_HOUSE_FAMILY🎃
Show all...
😁 12
Show all...
වියරුවේ රාත්‍රිය

පෙර කොටසට 👇👇👇

https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-17

32 කොටස "............ උඹ දන්නෙ නෑ මේ මධූ ගෙ හැටි තාම.. මම උඹට..'' "මධූ..." "දෙව්නක ඔයා යන්න පැත්තකට.. මේකි මාව තල්ලු කර පාරට අතත් හීරුනා.. උඹ දැන ගනින් මේ විදිහට ගවුමක් ඇඳගෙන සිවිල් හිටියත් යුනිෆෝම් එක ඇඳගෙන හිටියත් මධූ මධූම තමයි." "අතෑරපන් යක්ෂනියෙ මාව, අතෑරපන්." "එහෙම අතාරියි හීනෙන් මම උඹව.. ඔය අතින් නේද පිහිය ඉස්සුවෙ හිටපන් ඔය අත ගලවනවා අද." "මධූ.. මධූ.. අහන්නකෝ ඔය…

8
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.