cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

මිහිදුම් සේල 💙

-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝 -𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚‍♀️ -𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼 -𝓟𝓸𝓼𝓽𝓼 🔥 -𝓓𝓹𝔃 🥀 -𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼‍♀ ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙

Show more
Advertising posts
7 729
Subscribers
-824 hours
-717 days
-21430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
MONEY DOGS

Not Just DOGS. Now it’s MONEY DOGS. @MoneyDogs_Community

https://x.com/MoneyDogs_Ton

Photo unavailableShow in Telegram
💯 8👍 1
Photo unavailableShow in Telegram
Share❤️
Show all...
4
Show all...
Fictional Man

🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨ #Short# -Part o3- -The End- ඔන්න එතකොට තමයි මට හරියට ම මම ඇහැරුණේ දැන් කියලා තේරුනේ. මම හිටියෙ අක්කලහ... ඒත් කොහොමද එහෙම වෙන්නේ. මම ඔලුවටත් තට්ටු කර කර කල්පනා කලේ මං මෙහාට ආවෙ කොයි වෙලේද කියලයි. මං ඊයෙ රෑ නිදා ගත්තෙ මිස්ටර් දෙව්හස්ලහ. මං ඒත් දැන් නැගිට්ටෙ අක්කලගෙ ගෙදරින්. මොනවද අනේ මේ වෙන්නේ. ඔක්කොට ම කලින් අක්කව හොයා ගන්න ඕනෙ. " අක්කේ ! " කෝ මේ නාකි පඩංගුව.. " අක් කේඒඒඒ !!! " ' මොකද චූටි බෙරිහන් දෙන්නේ. ' අක්කා ඇහුවෙ කාමරේට එබෙන ගමන් " මං කොයි වෙලාවෙ ද මෙහාට ආවේ " මං…

4
Photo unavailableShow in Telegram
නර්තනයට ඇබ්බැහි උනු ඔයා එන්නම ඕනි තැන 🥹❤️ Dancing video 💛 Photos 💚 Articles 🩷 & Many more.. 💙 යාලුවන්වත් එකතු කරගෙන එන්න... 🌷🌷
Show all...
👍 1
නර්තන කලාව 🩵
නර්තන කලාව chat 🩵
ලබ් ඩබ් ඔබ නැතුව, ඔබ එක්ක තනිව තනිවෙන, ඉම දුර ආයෙමත් ඔබ ආයෙමත්, ආයෙමත් ඔබ ඔබ ,ඔබ හදවතම ඔබ ඔබ PoEt zzzZ @PoeTzzzz
Show all...
4
Photo unavailableShow in Telegram
නර්තනයට ඇබ්බැහි උනු ඔයා එන්නම ඕනි තැන 🥹❤️ Dancing video 💛 Photos 💚 Articles 🩷 & Many more.. 💙 යාලුවන්වත් එකතු කරගෙන එන්න... 🌷🌷
Show all...
නර්තන කලාව 🩵
නර්තන කලාව chat 🩵
Repost from WhimsyHUB 🔱
Show all...
Fictional Man

🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨🌻🌜✨ #Short# -Part 01- -Part o2- ඒ එක්ක ම මෙච්චර වෙලා ලොක් කරලා තිබ්බ දොරේ අගුල කරකැවෙන්න ගත්තේ මාව එකසිය ගානට රත් කරලා. දොර ඇරෙනකොට ඒ පිම්මට ම මං ආයෙ ඇදට පැනලා ඇදේ කොන~ට ම ගිහින් කකුල් දෙක ලං කරං වාඩි වෙලා මාව හොදට ම වැහෙන්න bedsheet එක උඩින් දා ගෙන මගෙ වටේ ඔතා ගත්තා.. කවුද මේ ? ඇයි මාව මෙහෙට ගෙනාවේ ? මට බයයි අනේ. මට මොකක් හරි කරන්න ආවොත් නං අතට අහු වෙන එකකින් කෙලලා අරිනවා.. රෙද්ද පිරිමි.. එදා ඉදන්- මං හරි බයයි එයාලට. අනේ මට කරදරයක් කරන්න එපා. ආයෙ ම එහෙම දෙයක් නං එපා.. ඒ අස්සෙ ඇඩෙනවත්…

4
ලොව පුරා ඉන්න සුවහසක් ෂර්ලොක් හෝල්ම්ස් ලවර්ස්ලටයි මේ විස්තර අද අරගෙන ආවෙ. මුලින්ම කියන්න ඕන ,ශර්ලොක් හෝම්ස් කියන්නෙ මනඃකල්පිත කතා මාලාවක් කියන එක මේ වෙද්දි රහසක් නෙවී. මේ රහස් පරීක්ෂක කතාව රචනා කලේ බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් හිදී 1859 ඉපිද 1930 මිය ගිය සර් ආතර් කොනන් ඩොයිල් මහත්මයා. 1887 A Study in scarlet කියන කෘතියට තමයි මෙතුමා මුලින්ම මෙම ෂර්ලොක් හෝම්ස් කතාව ලියන්නට පටන් අරං තියෙන්නෙ.කොනන්ඩොයිල් මහතා තම පලමු උත්සාහයෙන්ම මෙම කතාමාලාව ලිවීම නවත්වා දමනවා තම උත්සාහ අසාර්ථකයි සිතීම හේතුවෙන්. නමුත් කලක් ගත වීමෙන් පසුව නැවතත් ඔහු මෙම කතාව ලිවීමට පටන් ගන්නේ ඔහුගේ මිතුරෙකුගේ බලවත් ඉල්ලීම පරිදියි.එතැන් පටන් මෙම කතාව දීර්ඝ කතා හතරකිනුත් කෙටි කතා පනස් හයකිනුත් ලොව පුරා අති සාර්ථක බොහෝ පාඨක පිරිසකගේ හිත දිනා ගත් කතා මාලාවක් බවට පත් වෙනවා. ෂර්ලොක් යනු 1887 උපන් අඩි 6ක් පමන උස වැඩි තරබාරු නොවූ ගැඹුරු කටහඬක් හිමි පුද්ගලයෙකු වන අතර,නිතර දුම් බටය උරමින් සහ කලු කබාය සහ හිස් පළඳනාව පළඳන නිහඬ අයෙකි.වයලීන් වාදනයට දක්ෂයෙක් වූ මොහු හට ලන්ඩන් පොලිස් දැලට හසු නොවන අපරාධ කරුවන් හඳුනා ගැනීමට හැකි වීම  මෙහි කතා නායකයා වීමට හේතු වී තිබෙනවා. ඉතා කිට්ටු ඇසුර ඩොක්ට වොට්සන්ට පමනක් සීමා කල අතර සියලු පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ඩොක්ට වොට්සන්ට නොරහසක් විය.මිතුරා අගය කිරීමෙන් ,මිතුරාට සහය වීමෙන් සහ මිතුරාගේ සාර්ථකත්වය නිතරම පැතීමෙන් වොට්සන් හිත හොඳ මිත්‍රයෙක් යන්න පැහැදිලිය. අත් කාචය,කුඩා පිස්තෝලය,සිහින් කිනිසි පිහිය දුම් බටය ,හිස් පළඳනාව,බූට් සපත්තු යුගල කලු කබාය,සටහන් ලියනා කුඩා පොත,දං වැල දැමූ ඔරලෝසුව ෂර්ලොක් නිතර භාවිත කල ආම්පන්න අතර විය. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ කොනන්ඩොයිල් මහතා හට තම රැකියාව සහ එදිනෙදා ජීවිතයේ සියලු දේ අත් හැරීමට සිදු වෙනවා මෙම ලියැවිල්ලට තම කාලය සහ මනස වෙහෙස වීමට සිදු වීමෙන්. පරීක්ෂණ කර නිගමන වලට එළඹෙමින් ගැටලු අති සාර්ථකව විසඳීම ගැන ලිවීමට සිතීමම විශාල මානසික අපහසුවක් වූ නිසා කොනන්ඩොයිල් මහතා මෙම රහස් පරීක්ෂක කතා මාලාව ඉක්මනින් නතර කිරීමට ෂර්ලොක් හෝම්ස්ව එක් අවස්ථාවකදී ප්‍රතිවාදියා විසින් ප්‍රපාතයකට තල්ලු කර මරා දමන අවස්ථාවක් නිර්මාණය කරනු ලබනවා. නමුත් ඉන් පසු මෙම කතා මාලාවට ඇබ්බැහි වී සිටි පාඨකයන්ගේ දැඩි ඉල්ලීම් බලපෑම් කරදර කිරීම් වලින් පෙරටත් වඩා  අපහසුවට පත් වූ කොනන්ඩොයිල් මහතාට සිදු වෙනවා නැවතත් කතා මාලාව දිගින් දිගට ලියමින් ,නිතර හිස් පළඳනාව සහ කලු කබාය හැඳ දුම් පයිප්පයක් උරමින් , සහයක ඩොක්ට වොට්සන් සමගින් කෝපි කෝප්ප හිස් කරන හෝම්ස් නැමති රහස් පරීක්ෂක තව තවත් අති විශ්මය ජනක අභිරහස් විසඳමින් බේකර්ස් වීදියේ 221/B ,නිවසේ අමරණීය කරන්නට. කොනන්ඩොයිල් මහතාගේ අති විශිෂ්ඨ හැකියාවට ලොල් වූ පාඨකයන් හේතුවෙන් අදද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ කෞතුකාගාරයක් ලන්ඩන් නගරයේ පිහිටා තියනවා.එහි ෂර්ලොක් පරිහරණය කල පොත්පත් දුම් බට,ඇඳුම් පැලඳුම් සහ ගෘහ භාණ්ඩ ඇතුලත් නිවස මෙම කතා මාලාව තාත්වික කිරීමටත් සුන්දර අමරණීය මතකයක් කිරීමටත් ඒ ඒ දේ ඒ ඒ අයුරින් පුදුම සහගත ලෙස තැන්පත් කර තිබෙනවා.මනඃකල්පිත චරිතයක් වෙනුවෙන් ඉදිකල එකම කෞතුකාගාරයත් මෙය වනවා. අදටත් ෂර්ලොක් ලෝලීන් ඉහත ලිපිනයට ලිපි යවන අතර ඒ සියලු ලිපි එම කෞතුකාගාරයට තැපෑල මගින් ගෙන යනු ලබනවා.ෂර්ලොක් ලෝලී ලාංකිකයෙකු පවා යවනු ලැබූ ලිපියක් මෙම කෞතුකාගාරය නරඹන්නට යන ලාංකිකයන් හට දැක ගැනීමට අදත් හැකියාව තිබෙනවා. ලෝකයේ වැඩිම නලුවන් පිරිසක් විසින් කීප වතාවකදී ප්‍රතිනිර්මාණය කල චරිතයද මෙයම වනවා.මෙම චරිතය සිනමාවට නැගූ වාර ගනන  226 වතාවක් බවයි සඳහන්. ආතර් කොනන්ඩොයිල්ගේ සමීප සහ ප්‍රියතම ගුරුවරයෙක් වූ සර් ජෝෂප් බෙල් ආදර්ශයට ගෙන මෙම මනඃකල්පිත ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කර ඇති අතර,ඩොක්ට විලියම් ස්මිත් ආදර්ශයට ගනිමින් ෂර්ලොක් සහයක ඩොක්ට ජෝන් වොට්සන් නිර්මාණය කර ඇති බවත් සඳහන් වෙනවා.ඒ වගේම තවත් තැනක  කොනන්ඩොයිල් මහතා තමන්ම ආදර්ශයට ගනිමින් ඩොක්ට ජෝන් වොට්සන්ගේ චරිතය නිර්මාණය කල බවත් ඇතැම් තැනක සඳහන් වනවා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදීත් රැකියාවේදීත් ක්‍රියා කරනායුරු අධ්‍යයනය කිරීමෙන් ඒවා ආදර්ශයට ගනිමින් අති සූක්ෂ්ම රහස් පරීක්ෂක ක්‍රම භාවිතා කරන අයුරු දක්වමින් මෙම අති සාර්ථක ෂර්ලොක් හෝම්ස් කතා මාලාව බෙහෙවින්ම තාත්වික කතා මාලාවක් ලෙසින් නිම කර තිබෙන බව එදා සිට අද දක්වා සිටින ෂර්ලොක් ලෝලීන්ගේ ප්‍රමාණය විමසා බැලීමේදී අපට ඔප්පුවී යනවා. 🕵️‍♂️📖🖋♥️🌹 👆ඉහත ලිපියට තොරතුරු අන්තර්ජාලයෙන්🌎
Show all...
9👍 2
🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🔍🔍🔍🔍
Show all...
🔥 5
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.