cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

දිගන්තය💕

එන්න...සැරිසරන්න.. 💕 සොයන්න....සැඟවුණු චමත්කාර.. 💕 විදින්න...සතුට..සැනසුම.. 💕 ඇරයුම්..... දිගන්තය ට 💕 @Diganthayafamilychatbot නිර්මාණ ,Cp හෝ නාළිකාව සම්බන්ධයෙන් පවතින ගැටලු එවිමට👆 https://t.me/+jonyR-LRXKBmYTI1 Discussion Group 👆

Show more
Advertising posts
12 387
Subscribers
-2124 hours
-987 days
-24530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🍀කැරන් කොකු මැල්ලුම්...😋 අවශ්‍ය දේවල්.. සිහින්ව ලියාගත් කැරන්කොකු ග්‍රෑම් දෙසීයක් ගා ගත් පොල් ග්‍රෑම් 75ක් රතුළූණු ග්‍රෑම් විස්සක් කහ කුඩු තේ හැඳි බාගයක් ගම්බිරිස් ටිකක් සුදු ලූණු බික් දෙකක් අමු මිරිස් කරල් දෙකක් ගොරකා කැබැල්ලක් කරපිංචා ඉත්තක් දෙහි ගෙඩියක යුෂ ලුණු අවශ්‍ය තරමට සාදන ආකාරය.. පළමු ව කැරන් කොකු දෙහි හා කහ මිශ්‍ර වතුරෙන් සෝදා මිරිකා ගන්න. ඉන්පසු ගම්මිරිස් ,රතු ලූනු ,අමු මිරිස් ,කරපිංචා සුදුලූනු හොඳින් අඹරා ගන්න .ඊට පොල්, කහ ,ලුණු දමා නැවත වරක් අඹරා ගන්න. භාජනයක් ලිප තබා එයට එම මිශ්‍රණයත් කැරන් කොකු ත් දමා හොඳින් මිශ්‍ර කර වැඩි ගින්දරෙන් මලවා ගන්න .අවසානය ට මඳක් නිවුණු පසු දෙහි යුෂ එකතු කරන්න. ලිපි ද්විත්වයම.. smartlady.lk වෙතින්.. මේවා පොෂ් පීපල්ස්ල නම් කාල නැතුව ඇති. ඉතින් ගමේ ළමයි නම් මේවා කාලා තියෙනව ඇති.. #රසපිරි_සිකුරාදා😋 #Diganthaya_Family🥬
Show all...
6👍 1
Photo unavailableShow in Telegram
🥬නිවිති සමඟ කොස් ඇට වෑංජනය..🥝 අවශ්‍ය දේවල්.. කොස් ඇට ග්‍රෑම් පන්සීයක් නිවිති ග්‍රෑම් දෙසියක් රතු ලූනු ග්‍රෑම් හතළිහක් අමු මිරිස් ග්‍රෑම් විස්සක් සුදු ලූණු බික් දෙකක් උළු හාල් ඇට හය හතක් කහ තේ හැඳි එක හමාරක් තුන පහ මේස හැදි 4 ගොරකා බික් තුනක් රස අනුව ලුණු දිය කිරි මිලිලීටර් දෙසීයක් මිටි කිරි මිලි ලීටර් එකසිය පනහක් අබ තේ හැන්දක් කුරුඳු පොතු ටිකක් පොල් තෙල් මේස හැදි තුනක් කරපිංචා සහ රම්පෙ සාදන ක්‍රමය.. පළමුව මැටි බඳුනක් ගෙන එය ලිප මත තබා ගන්න . බඳුන අවශ්‍ය පරිදි රත් වූ පසු පොල් තෙල් බඳුනට දමන්න.තෙල් රත්වූ පසු ව රම්පෙ, කරපිංචා, අබ සහ කෑලි කපා ගත් රතු ළූණු එයට එකතු කර හොදින් තෙම්පරාදු කරන්න. ඉන් පසු කොස් ඇට ,දෙකට කපා ගත් අමුමිරිස් , සුදුළුනු උළුහාල් සහ ගොරකා, කහ ,තුනපහ,කුරුඳුපොතු එයට එකතු කර දිය කිරි ද එක්කර මිශ්‍ර කර ගන්න. එයටම රස අනුව ලුණු එකතු කර විනාඩි දොළහක් පමණ තබන්න. එය මදක් සිඳුණු පසු මිටි කිරි සමග නිවිති දමන්න.විනාඩි කිහිපයක් ලිප මත තබා අවශ්‍ය පදම ආපසු බාගන්න. #රසපිරි_සිකුරාදා 💜️ #Diganthaya_Family🥬
Show all...
👍 2 2
Photo unavailableShow in Telegram
මේ සතියේ අනිත් දින මුකුත් තිබුනෙ නැති උනාට ‍රස පිරි සිකුරාදා අරගෙන ආවා ඔන්න.. අද අපි කමු වෙනස්ම කෑම වර්ග කිහිපයක් හදාගෙන...
Show all...
2
Photo unavailableShow in Telegram
👻බිරිඳ මැරීමේ වරදට ස්වාමි පුරුෂයා උසාවි යයි!! කාන්තාවක් හිටිවනම අතුරුදහන්වීමෙන් ඇයව මරණ ලදැයි සැකකොට ඇගේ ස්වාමිපුරුෂයාව උසාවි දැම්මා. ඔහු ඉතා හොඳ නීතිඥයෙක් ලබාගත්තා. නීතිඥයා ජූරි සභාව ඉදිරියට ගිහින් මෙහෙම කිව්වා. “ඔබ සැම දන්නවාද? තවත් තත්පර 10කින් ඒ කාන්තාව අර පෙනෙන දොරෙන් උසාවි ගර්භයට එනවා.” මේක අහපු මුළු සභාවම බොහොම කලබල වෙලා දොර දිහා බලාගෙන හිටියා. ජූරි සභාවත් බොහොම අවධානයෙන් දොර දිහාට හැරුණා. නමුත් විනාඩියක් ගත වුණත් කිසිවෙක් ඉන් එන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. නිතීඥයා නැවතත් හඬ අවධි කළා. “පේනවනේ? ඔබ හැමෝම දන්නවා ඒ කාන්තාව මියගොස් නැති බව. ඇය නැවත පැමිණිය හැකි බව හැමෝම විශ්වාස කරනවා. මේ පුද්ගලයා නිර්දෝෂයි.” හැමෝටම ඒ කතාවට කට උත්තර නැති වුණා. ඔහුගේ තර්කය අනුව මොහු වැරදිකරු ලෙස ඔප්පු කිරීමට හැකියාවක් නැහැ. එක්වරම ජූරියේ අයෙක් “මේ හැමෝම දොර දිහා බලාගෙන ඉඳිද්දි මම චූදිතයා දිහා බලාගෙනයි හිටියේ. ඔහු නම් දොර දිහාට හැරුණේ නැහැ.” 🥹👻 #Diganthaya_Family💜️
Show all...
😱 13
Photo unavailableShow in Telegram
අනන් මනන් වානා.. එයා තමා ඕනා.. 😘👻 #Diganthaya_Family💙
Show all...
👻 10😁 2
Photo unavailableShow in Telegram
මා සිත හොරකන් කර මා හට පෙම් කල යුවතියනි... ඇයි ඔබ මට මේ තරම් ලෙංගතුව සෙනහස පෑවේ... දැං මා උන්මත් ප්‍රේමවන්තයෙකි... මා දෙස බලා මා යහලුවන් මට ඔච්චරම් කරන්නේ ඔබ මා දමා ගිය නිසා නොව මා ඔබ වෙනුවෙන් තනිකඩව බලන් සිටින අයාවෙනි... මා ඔබට කල වරද කිමක්ද මා හට මෙතරම් කුරිරු වීමට නැවත පැමිණ මට කියා සිටින්න #ඇස_හරහා_හදවතට #ඇස_හරහා_මොලයට 🇱🇰දඟකාර ✍️📚රචකයා🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර @NaughtyOffbot @Inidas_Official @MotivationalFocusSG
Show all...
3
Show all...
ඔබ මගේමයි

පෙර කොටසට

https://telegra.ph/%E0%B6%94%E0%B6%B6-%E0%B6%B8%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA-03-13

7 වෙනි කොටස " ඉතින් මනූ.මන් දැනන් හිටියෙ නෑනෙ ඔයාට සිංදු කියන්න පුළුවන් කියලා " ඒකට මට කියන්න දෙයක් නැති නිසාම මන් ලාවට හිනා වුනා. " මම කලින් ඉස්කෝලෙදි සංගීත තරග වලටත් ගියා මනූ " " ම්ම්ම් එහෙමද අපේ ඉස්කෝලෙත් මම තමා තරගවලට යන්නෙ " " ශා මරුනෙ ඒත් අපි දෙන්නා හම්බෙලා නෑ නේද ඒ තරග වලදිවත් " " හ්ම්ම් ඔව් නේ " " ඉතින් මනූ.සිංදුවක් කියලා පෙන්නන්නකෝ මටත් අහන්න " " අනේහ් " " ලැජ්ජා වෙන්න එපා ඉතින්.චූටි කෑල්ලක් කියන්න.ඊටපස්සෙ…

9
Photo unavailableShow in Telegram
👆👆👆Famous people who celebrate their birthdays today... Happy Birthday All  🥰 And Happy birthday to everyone celebrating their birthday today... 😀🥳🥳🥳❤️❤️❤️ #Only_From_Diganthaya #Diganthaya_Family
Show all...
🎉 3
Photo unavailableShow in Telegram
අද 2024 සැප්තැම්බර් 20 වන දා....❤️ සුබ උදෑසනක් වේවා...❤️ #විකාශයේ_ආරම්භය #Diganthaya_Family
Show all...
4
Photo unavailableShow in Telegram
🙂💔 Good night all #විකාශයේ_නිමාව #Diganthaya_Family 💕
Show all...
15
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.