cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

මතකයන්🥺❤️

"පරණ මතකය මතක් වෙනකොට රිදෙනවා ඇති හුගක් තැන් අල්ලේ රේඛා හැඩ බලනකොට පෙනෙනවා තව හුගක් තැන්...❤️" (`• •´) (`• •´) (°°°°)`´ ( ) එන්න පරණ මතක අලුත් කරන්න...🌷🌿

Show more
Advertising posts
8 459
Subscribers
-2824 hours
-177 days
+8230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

සුදු ගවුම !!!!! හ්ම්ම් ඒ පිරිමි අත් වලටම හිර වෙලා කාටවත් හොරා ගෙවුන හවස් මතක් කලේම මට ඒ අතීතයේ සුන්දර දවස් '' මැනික ඇයි මේ ??? බලහන් දැන් වත් මගේ දිහා එක පාරක් ... නැත්තම් අතාරින්න හිතෙන එකක් නැ මටනම් ...'' තව තව ඒ පිරිමි පපුවට මාව තද වෙද්දි මට හීනෙන් වගේ ඇහුනේ මෙච්චරයි .... හෝරා ගනන් වරු ගනන් ගත වෙලා ගිහින් මොනවා කියන්නද තව මට මතක අච්චරයි .... තාමත් මම ඒ නග්න පිරිමි පපුව උඩ ... ඇද කෙලවර නිසොල්මන්ව වැටිලා තිබ්බ මගේ සුදු ගවුම දන්නේ එච්චරයි ... @mathakayan ❤️
Show all...
2
මගේ වෙයන් නැත්තම් මේ වෙලාවෙම තෝව මරනවා කිව්ව පිරිමි අතරේ මගේ වුනත් නොවුනත් මං ආදරෙයි කියන තැන ඉදන් ආදරේ කරපු පිරිමිත් හිටියා ... හමුවෙලා හිමිවුනේ නැති වුනහම කෙල්ලගේ චරිතෙට අඩපාලි කිය කියා යන ගැහැනු වගේ පිරිමි අතරේ හමුවෙලා හිමිකාරිත්වය දරන්න බැරි වුනහම හිමිකාරිත්වය දරන්න පුලුවන් උන එකාට සුබ පතලා පැත්තකට උන පිරිමිත් හිටියා .....😊 @mathakayan ❤️
Show all...
🙏 3🥰 1
රාගය , ප්රේමයෙන් අගුල් දමමින් සමහරු '' නිදාගත්තේම '' හීනවල ... ඒත් බැදීමක , සුන්දරම තැන් රැදුනෙනම් වල් වැදුනු හැගීම් වල ... ප්රේමය , පිවිතුරුයිලු තොරව රාගයෙන් , අනේ උන් දන්න කෙහෙල්මල .... මැණික , සිද්ධාර්ථටත් තිබුණා හැගිම් නැත්තම් කොහෙන්ද රාහුල @mathakayan ❤️
Show all...
💯 6
එයත් ඉන්නවා මාත් ඉන්නවා හැබැයි කතා නෑ එයත් මග හරිනවා මාත් මග හරිනවා හැබැයි අත් හරින් නෑ එයත් ආදරේ ඇති මාත් ආදරේ ඇති හැබැයි කියන් නෑ ඉතින් එයත් එහෙමයි. මාත් එහෙමයි අපේ ලොකු කම අඩුවෙන් නෑ ... Nishu... @nishu_0924 @mathakayan
Show all...
💔 16
හිතට පිස්සු හැදිලා අංගොඩ ගිනියන්නම වෙයි වගේ... හිතෙන්නේම සමයං තේරෙන්නේ නම් නැ ඌ නටන්න යන පදේ.... මොනවා කරන්නද ? කාට කියන්නද ? මොන පිරිමියද තේරුම් ගත්තේ ? ගෑනු හිතක රගේ... ඔව් මේ හැමදේම අස්සේත් මම තාමටත් හොයනවා මගේ අයියව ඉස්සර වගේ ... @mathakayan ❤️ Secret writer sk
Show all...
❤‍🔥 17
Photo unavailableShow in Telegram
ආදරේට මං හරි බයයි... ඇත්තටම මං කැමතිම දැන් තනියම ඉන්න.. කව්රුත් කතා කරනවටවත් මං ආස නෑ... උවමනාවකට කෙනෙකුට කතා කරනවා මිසක කාටවත් වදයක් වෙන්නවත් මං කැමති නෑ... කෙනෙකුට වදයක් කියලා දැනුන මොහොතෙම මං එයාලගෙන් ඉක්මනින් ඈත් වෙනවා... ඒත් සමහර තැන්වල මිනිස්සු ආදරේ කරන හැට් දැක්කම ඇත්තටම මට ලෝබ හිතෙනවා මටත් ඒ වගේ ආදරයක් තිබුනනම් කියලා... ඒත් කෙනෙකුට මාව තේරැම් ගන්න බැරි එකේ මගේ හිත නොරිද්දා ආදරේ කරාවිද කියලා මටම හිතෙනවා... ආදරේ නිසා විදවන මිනිස්සු මොනතරම්නම් ඉන්නවද... ඒ මිනිස්සු අඩවපු රිද්දපු අය අද සතුටින් හිටියත් අනිත් කෙනා විදවන තරම කවදාවත් දැනගන්න එකක් නෑ.. @mathakayan❤️
Show all...
💔 25
මගේ හොඳම යාළුවා දවසක් මගෙන් ඇහුවා " කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ බව ඔයා දැනගන්නෙ කොහොමද?" කියලා. 💜 මම එයාට කිව්වා " සමහර වෙලාවට ඒක දැනෙනවා. අපේ සම්බන්ධය වෙනුවෙන් එයා ගන්න වෙහෙස හරහා මට ඒක දැනෙනවා" කියලා. ඊටපස්සෙ එයා එයාගෙ උත්තරේ දුන්නා... එයාට කෙනෙක් ආදරේ බව දැනෙන්නෙ කොහොමද කියලා එයා කිව්වා... එයා කිව්වෙ මෙහෙමයි. " කාලය ! කාලය තමයි මගේ උත්තරේ... කෙනෙක් ඔයාට ආදරේ බව දැනගන්න පුළුවන් එයා ඔයාට දෙන කාලය දිහා බලලා... මනුස්සයෙක් තීරණයක් ගත්තම ඔයාගෙ ළඟ ඉඳගෙන ඔයාට අඬන්න ඉඩ දීලා ඉවසීමෙන් ඒ දිහා පැයක් විතර බලන් ඉන්න, එතන තියෙනවා ආදරයක්... එයාට කරන්න වෙන වැඩ සිය ගාණක් තියෙද්දි, යන්න තැන් තව ඕන තරම් තියෙද්දි, අඬන ඔයාගෙ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවනම්, එයා ඔයා වෙනුවෙන් ගත්ත පැහැදිලි තීරණයක් තියෙනවා. දීර්ඝ දුරකථන ඇමතුම්, දීර්ඝ කතාබහවල්, වෙහෙසකර දවස් ඇතුළෙත් ෆෝන් අතරෙ එහා මෙහා වෙන කෙටි පණිවිඩ මේ ඔක්කොගෙම එකතුව තමයි කාලය... ඔයාට ඇත්තටම ආදරේ නොකරන කෙනෙක්ට අමාරුයි ඔයා වෙනුවෙන් කාලය කැප කරන්න... කිසිකෙනෙක් කැමැත්තෙන් තමන්ගෙ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැපකරන්නෙ නෑ ආදරේ නැත්තම් " එයා ඒක කිව්ව දවසෙ ඉඳන් ආදරයක ප්‍රමිතිය මනින්න මම ඉගෙනගත්තා. කාලය ! තව කෙනෙක් එයාගේ පැවැත්ම මොහොතකට නවත්තලා, මං වෙනුවෙන් ජීවත්වෙන එක දැකීම තමයි ආදරය දැනෙන බලගතුම මොහොතවල්වලින් එකක් වෙන්නෙ. ඒ නිසා, බැඳීමක වටින්නෙම කාලය ! 🖤✨ -උපුටා ගැනීමක්- @mathakayan❤️
Show all...
12💯 6
මටත් ආසයි....... අනික් cuple වගේ එයත් එක්ක ඔහේ කියව කියව ඉන්න ඒත්...... එයා කරේ හැමදාම මඟෑරපු එක එයාට මගේ මැසේජ් කෝල් හැමදේම වදයක් වෙන්නැති අපි හිතන දේවල් අපිට ඒ විදියටම ලැබෙන්නෑ ඒත් ආදරයක් අයිතියක් නැති හිතකට ආදරේ කරන්න තරම් මන් ගොඩක් පවු කරලා ඇති එයාට අනික් හැමදේටම time තිබුණා..... ඒත් මුල් කාලේ වගේ මන් ගැන හොයලා බලන්න කතා කරන්න වෙලාවක් තිබුණේ නෑ මෙහෙම මඟාරිනවට වඩා හේතුව කියලා සදහටම වෙන්වුණානම් මට මගේ හිත හදන් පාඩුවේ ඉන්න තිබුණා ඒත් එයා කරේම සැරෙන් සැරෙන් හිත රිද්දපු එක මොකද එයා දැනන් හිටියා එයා මොනදේ කරත් මන් එයාට ආදරේ බව 🥺❤️‍🩹 #මතකවැස්ස #madu #Admin ✍️✨️🩷 @mathakayan
Show all...
💔 10
දන්නවා... මම ලියන හැම කවියක් ම ඔයා කියවනවා ඒත් ඒ කවි වල අයිතිය ඔයාට බව ඔයා නොදන්නවා ඇති... ... Nishu... @nishu_0924 @mathakayan
Show all...
16
sticker.webp0.26 KB
3
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.