cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat

Show more
Advertising posts
10 023
Subscribers
+7024 hours
+1967 days
+80030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

තාප අවශෝෂක වන ඉලෙක්ට්‍රෝකරණ ඇත්තේ කුමන කාන්ඩවල මූලද්‍රව්‍ය වලටද ?
Show all...
😍 5 1
🤔සංගත සංකීර්ණයක මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රොන දායක කිරීමට ලිගන වලට හැකිය 🤔ලිගන ලුවිස් භෂ්ම ලෙස ක්‍රියා කරයිAnonymous voting
  • සත්‍යයි එමෙන්ම පහදා දෙයි
  • සත්‍යයි පහදා නොදෙයි
  • සත්‍යයි අසතයි
  • අසත්‍යයි , සත්‍යයි
  • දෙකම අසත්‍යයි
0 votes
😍 4👍 1 1
උභගගුණී ආන්තරික ලෝහ ඔක්සයිඩ ශ්‍රේණිය වන්නේAnonymous voting
  • ZNO , TiO2 ,V2O5
  • Sc2O3 , MnO2 , MnO
  • Cr2O3 , V2O5 , TiO2
  • Cr2O3 , MnO2 , VO2
  • ZnO , Cr2O3 , MnO
0 votes
😍 7 1
මූලද්‍රව්‍යයක සමස්ථානික සම්බන්ධව නිවැරදි වන්නේ ,Anonymous voting
  • වෙනස් රසායනික ලක්ෂණ ඇත
  • එකම නියුට්‍රෝන සංක්‍යාවක් ඇත
  • වෙනස් ඝනත්ව ඇත
  • වෙනස් ප්‍රෝටෝන ගණනක් ඇත
  • වෙනස් ඉලෙක්ට්‍රොන ගණනක් ඇත
0 votes
😍 5 1
🤔ජලය හමුවේ NCl3 වලට විරංජනකාරයක් ලෙස ක්‍රියා කළ හැක 🤔NCl3 ජලය සමග ප්‍රතික්‍රියා කර HOCl හා HCl ලබා දෙයිAnonymous voting
  • සත්‍යයි එමෙන්ම පහදා දෙයි
  • සත්‍යයි නමුත් පහදා නොදේ
  • සත්‍යයි , අසත්‍යයි
  • අසත්‍යයි , සත්‍යයි
  • දෙකම අසත්‍යයි
0 votes
1
🤔ග්‍රිනාඩ් ප්‍රතිකාරක ජලය සමග ප්‍රතික්‍රියා කර ඇල්කොහොල ලබා දෙයි 🤔ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක ඇති කාබන් - මැග්නීසියම් බන්ධනයේ කාබන් පරමාණුවට භාගික සෘණ ආරෝපණයක් ඇතAnonymous voting
  • සත්‍යයි එමෙන්ම පහදා දෙයි
  • සත්‍යයි පහදා නොදේ
  • සත්‍යයි , අසත්‍යයි
  • අසත්‍යයි , සත්‍යයි
  • දෙකම අසත්‍යයි
0 votes
😍 5 3
Photo unavailableShow in Telegram
Good Morning lamaiii❤️
Show all...
😍 25 4
Photo unavailableShow in Telegram
තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...❤️‍🔥 🌚🎊💫 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Physics 🩷 ඔයා මොනාද .. 👀 ❤️It's ✏️:✏️✏️ A.M
Show all...
😍 2
අපිට දැන් 10K... චුට්ටි කාලෙකින් ඔයාලට හුගක් උදව් කරන owner ,admins ල ඔක්කොටොම ස්තූති කරන ගමන් අපි පොඩ්ඩක් කතා කරමුද .... හිතන්න ඔයාට මෝඩයා කියල කොයි තරම් කට්ටිය කියනව ඇද්ද ගානක් හදාගන්න බැරි උනාම ඔයාටත් හිතෙනව ඇති.... ඇත්තටම කියන්නද... ඔව් උබ 🫵 උබ මෝඩයි තමා... ඔයා ඔයා ඇතුලෙ ඉන්න දොස්තර යා ඉන්ජා වෙට්ටා ඩෙන්ටා එකි මෙකී නොකී ඔයාව ඇහැරවල නෑ... එයා ඔයාට ආයචනා කරද්දිත් කම්මැලිකම නිසා ඔහේ එයාව නැගිට්ටවන්නෙ නෑ.... ලමයෝ වීරයව ආපසු ගේන්න ඔයාට පුලුවන් දන්නව ස්ට්‍රෙස් ප්‍රශ්න ඇති.... ඒත් අපි ඇයි අනිත් උන්ට හිනා වෙන්න හේතුවක් වෙන්නෙ ආ.... අතාරින්න එපා අල්ලන් ඉන්න ගේමක් ගහමු කිව්වට හරි පාර පෙන්නන්න කෙනෙක් නැද්ද... නෑ ඉන්නව.. ඔයාගෙ හිතේ ඉන්න ඒ චරිතෙට පණ දෙන්න හීන දකින්න ..... එතෝට අනිත් හැම චරිතෙම පදිරි... කතාවක් තියනවනෙ ඩස්පි චරිත කෝට් සූට් ඇන්දත් කුජීතයි පට්ට චරිත බාටා දැම්මත් පදිරි නෑ කියල.... ඉතින් ඔයා ඔයා වෙන්න හොයන් යන්න ඔයාව .... හිතේ ප්‍රශ්න වලින් නිවනක් නැ කියන්න කවුරුවත් නෑ කියල හිතන්නෙපා ඒ ඔක්කොම කොලවල ලියන්න ගහකට ඔයාගෙ හුරතලාට කියන්න... කඳුලු පිට කරන්න හැබැයි හොරෙන්... ඔයා කාටවත්ම නොදැනී ශක්තිමත් වේවි ඔයාට පුලුවන් ලමයෝ නැගිටින්න.... එන්න... යන් මාත් එක්ක..... වැඩ කරන්න කලින් ඔයාගෙ චරිතෙ අවදි කරගන්න චරිතෙ ඔයා ඔයාගෙ කතාවෙ වීරයා ,දුශ්ටයාත් ඔයාමයි... ඉතින් පෑන ඔයාගෙ නම් කතාවත් ඔයාට ඕනෙ විදියට ලියාගමු.... හීන වෙනුවෙන් වෙරදරන්නට මල් පිපෙන්නට ...... ප්‍රාර්ථනාවක් තියල යන්නම්... කටු මතින් ගිය පාරවල් රුහිරු ගලනා දෙපතුල් සැනසේවි දිනකදී... මල් නොඅතුල *~එහෙත් රතු පලස මතින් යනෙන කල~* ඔයාලගෙ DR KLEO🤍🪽
Show all...
😍 67 27👍 4🔥 3
Photo unavailableShow in Telegram
10𝗞 𝗛𝗲𝗮𝗿𝘁𝘀 𝘄𝗶𝘁𝗵 𝘂𝘀 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 ..! මාරම සතුටුයි තව කෙනෙක්ට පොඩි හරි දේකින් උදව්වක් කරන්න හදපු මේ චැනල් එකෙන් ලමයි දාස් ගානකට උදව් කරන්න මට පුලුවන් උනා ❤️🥹 මේ කිසි දෙයක් මං තනියෙන් කරන ඒව නෙමෙයි , සුපිරිම ඇඩ්මින් team එකක් ඉන්නව මගෙ පිටිපස්සෙන් මේ හැමදේත් එක්කම 🥹❤️ ඒ යාලුවො ඔක්කොටමයි , membersla ඔක්කොටමයි thankuu ගොඩාක්❤️
Show all...
😍 107 44❤‍🔥 13🔥 5👍 4 2🥰 2🐳 2💘 2🦄 2😘 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.