cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Kegalle Revision - Eranda Aththanayake

Channel Link - t.me/Era24R

Show more
Advertising posts
1 938
Subscribers
No data24 hours
-37 days
-830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

හෙට Revision plan චුම්භක ක්ෂේත්‍ර දෙවන tute එක ආවරණය කෙරේ ආරෝපණයක් මත බලය හෝල් ආචරණය කම්බි පුඩුවක් මත චුම්භක ව්‍යාවර්තය මෝටරයක ක්‍රියාකාරීත්වය
Show all...
👍 3
🟥 2024 Full Paper 37 (Paper 84) ✔️2024 සඳහා මීළඟ Full paper එක සැප්තැම්බර්  16 න් ආරම්භ වන සතියේදී ඔබට ලිවීමට අවස්ථාව ලබා දේ. ✔️Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ. ✔️ කාලය - පැය 5 යි ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය. ❗️1st Paper MCQ - 50 (දැනට කර ඇති සියලු පාඩම්)       ❗️2nd Paper Structured Essay - ව්‍යුහගත රචනා 1 දුනු නියතය 2 කාච 3 ජලයේ අනියම් ප්‍රසාරණය 4 විභවමානය Essay - රචනා 5 ප්‍රක්ශිප්ත 6 චුම්භක ක්ෂේත්‍ර 7 පෘෂ්ඨික ආතතිය 8 p-n සන්ධි 9 ඍජුකරණය+ඩයෝඩ 10 තාපමිතිය+සංතෘප්ත වාෂ්ප ❗️අදාල දිනයන් සහ වේලාවන්, 📍 කෑගල්ල 15 ඉරිදා - 12.30- 5.30pm 16 සදුදා  -1.30- 6.30 pm 11 බදාදා - 7.30 - 1.00 pm ➡️Essay - 15 ඉරිදා - 12.30 - 3.30 pm Mcq - 19 බ්‍රහස්පතින්දා - 2.30 - 4.30 pm ✔️ සිංහල/English මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
3
අද පන්තියට eWings is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 Revision Time: Sep 15, 2024 07:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86157336954?pwd=B8WzqGlQj4ZoO7kXqQ7PObIFDpcma6.1 Meeting ID: 861 5733 6954 Passcode: 881335
Show all...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

හෙට අතිරේක පන්තිය සාමාන්‍ය පරිදි පැවැත්වේ ධ්වනිය භූ කම්පන රිච්ටර් මාපකය ලේසර් යන කොටස් ආවර්ණය කෙරේ
Show all...
👍 1
චුම්භක 02 Marking
Show all...
DOC-20240913-WA0057..pdf6.41 MB
චුම්භක 02
Show all...
Magnetic Fields II - Revision.pdf2.77 MB
හෙට Revision plan ධාරිත්‍රක අවසන් කොටස චුම්භක ක්ෂේත්‍ර පලමු tute එකේ අවසන් කොටස චුම්භක ක්ෂේත්‍ර දෙවන tute එක ආරම්භ කෙරේ
Show all...
👍 4
🟥 2024 Full Paper 36 (Paper 83) ✔️2024 සඳහා මීළඟ Full paper එක සැප්තැම්බර්  9 න් ආරම්භ වන සතියේදී ඔබට ලිවීමට අවස්ථාව ලබා දේ. ✔️Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ. ✔️ කාලය - පැය 5 යි ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය. ❗️1st Paper MCQ - 50 (දැනට කර ඇති සියලු පාඩම්)       ❗️2nd Paper Structured Essay - ව්‍යුහගත රචනා 1.U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 2.නියත පරිමාවේ දී වායුවක පීඩනය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. 3.ප්‍රිස්මයක් තුළින් සිදු වන කිරණයක අපගමනය පරීක්ෂා කර,එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම 4.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සංගුණකය සෙවීම. Essay - රචනා 5.කෝණික චලිතය + තරලගතිය 6.තරංග + සුනාමි 7.දුස්ස්‍රාවිතාව 8.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 9.A)ධාරා විද්‍යුතය    B) දියෝඩ + තර්ක ද්වාර 10.A)තාපමිතිය + සංතෘප්ත වාෂ්ප       B)ප්‍රකාශ විද්‍යුත් ආචරණය ❗️අදාල දිනයන් සහ වේලාවන්, 📍 කෑගල්ල 8 ඉරිදා - 12.30- 5.30pm 9 සදුදා  -1.30- 6.30 pm 11 බදාදා - 7.30 - 1.00 pm ➡️Essay - 8 ඉරිදා - 12.30 - 3.30 pm Mcq - 12 බ්‍රහස්පතින්දා - 2.30 - 4.30 pm ✔️ සිංහල/English මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ..
Show all...
👍 4
DOC-20240906-WA0017..pdf8.66 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.