cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

PastPapers.WIKI

Past Papers, Term test Papers, and syllabus, question papers, marking schemes, Teacher’s resources, Notes, and a lot more 📚 @PastPapersWiki #teamWiki Discussion group - https://t.me/WIKIchatgrop Join Maths Papers Channel - https://t.me/Mathspapers

Show more
Advertising posts
58 329
Subscribers
-1424 hours
-977 days
+22730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
ඔබ දන්නවා ද? ලෝකයේ ඉතා ප්‍රසිද්ධ Oreo බිස්කට් වර්ගයේ ඇති අති විශේෂ මෝස්තරය නිර්මාණය කිරීමට වසර 04ක් පමණ ගතවී ඇති බව වාර්ථා වේ. Join us :- https://t.me/Educationatgangstersquad #Genaral_Knowledge
Show all...
😱 45👍 6👌 3🤷‍♂ 2 2
Photo unavailableShow in Telegram
විෂයන් 03නේම නිබන්ධන නොමිලේ ලබා ගැනීමට කැමතී දරුවන් join වෙන්න https://chat.whatsapp.com/L5zksxmZoqJBmJCUr1c2Se
Show all...
👍 2
17:58
Video unavailableShow in Telegram
මේ තියෙන්නෙ සර් දවස් 45කින් විතර C3ක් A3කට ගෙනිච්ච ලමයෙකුට දුන්න plan එකක්.ඔයාට තව දවස් 65කට වඩා තියෙනවා.ඉතින් ඔයා S,F මට්ටමේ හිටියත් මේ වෙලාවෙ මේක අතාරින්න එපා.ඔය මැරීගෙන වැඩ කරොත් අනිව A3කට මේක අදින්න පුලුවන්.ගැම්මෙන් වැඩ කරන්න.දුක් විදින අම්ම තාත්තගෙ මූනට හිනාවක් ගෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න 💗 ~ Pdf file #AmilaDasanayake
Show all...
A_L_ගොඩ_දාගන්න_බෑ_වගෙ_හිතෙනවද_දවස්_40_සුපිරිම_Plan_chem_VpHgDf6Vxio.mp417.13 MB
33👍 7❤‍🔥 5👌 1🏆 1
Photo unavailableShow in Telegram
මාස 5න් English වලට A එකකට යන්න 🔥 අමාරු ඉංග්‍රීසි ලේසි විදියට ඉගෙනගන්න ❤️ English Theory & Paper Class _ ඔයාගේ Result එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන්, Class එක ( GUARANTEED ✅ ) උගන්නන රටාව පිළිබඳව 👇 https://youtu.be/52vpMZTy0e0 👨‍💻Matheesha Manujaya ( Whatsapp - 0760059739 )
Show all...
👍 2
Photo unavailableShow in Telegram
මාස 5න් English වලට A එකකට යන්න 🔥 අමාරු ඉංග්‍රීසි ලේසි විදියට ඉගෙනගන්න ❤️ English Theory & Paper Class _____ ඔයාගේ Result එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන්, W/S ➡️ C C/B ➡️ A වලට අරගෙන යන්න පුළුවන් Class එක ( GUARANTEED ✅ ) 👨‍💻Matheesha Manujaya ( Whatsapp - 0760059739 )
Show all...
2
මාස 5න් English වලට A එකකට යන්න 🔥 English Theory & Paper Class _ කඩවත, රාගම, ගම්පහ, ගණේමුල්ල, යක්කල ආශ්‍රිත ලමුන් සඳහා Individual සහ Group Class ✔ A+ Pass ( GUARANTEED ✅ ) 👨‍💻Matheesha Manujaya ( Whatsapp - 0760059739 )
Show all...
👍 1 1
විභාගයට යන්න කලින් කියවලාම යමු.❤️ තව චුට්ටක් අඩුපාඩු බලලා පාඩම් කරන එක නවත්තමු නේද? 🌺සෙනසුරාදා උදේ වරුව විතරක් ඇති අනේ.........හ්ම් දැන් හරි........... 🌺ඔයා හෙට ( ඉරිදට) අරන් යන බෑග් එක ලෑස්ති කර ගමු. එහෙනම් මේ ටික මතක ඇතුව දාගමු 🌿විනිවිද පේන පර්ස් එක ගන්න. 🌿විභාග අංකය ඇතුළතින් විනිවිද පේන සෙලෝටේප් එකකින් අලවලා නේ.... නියමයි 🌿පැන්සල් 4ක් 🌿හොඳට මැකෙන මකනය 🌿අඩිරූල 🌿කටර් එකක් තියෙනවනේ...... හරි .....ඒ ටික පර්ස් එකට දාලා බෑග් එකට දාගමු නේ 🌺දැන් මොක ද කරන්නේ ? 🌷අසනීප ගතියක් නැත්නම් දවල් වෙලා නාලා / ඇඟ සෝදාගෙන රෑ 7.00 ට විතර බන්ඩිය පුරවගෙන ටිකක් වෙලා ඉඳලා අම්මටයි තාත්තටයි සාධු කියලා දොයියමු අනේ ......... හා..හා.... දැන් නැගිටිමු......( ඉරිදා ) Good morning 🌻දැන් හොඳ වතුර එකක් බීලා, හොඳට මූණ හෝදගෙන අම්මා හදලා දෙන කුක්කු පිටි එක හරි තේ එක හරි බොමු නේ? 🌻හ්ම්..... දැන් නම් බඩ කුරු කුරු ගාගෙන එන්නේ.........අම්මෝ....................වොෂ්රූම් එක පැත්තේ රවුමක් යමු නේ......... 🤣 🌻දැන් මොක ද කරන්නේ, ඊයේ හැදුව බෑග් එකේ බලන්න. ඔයාගේ පර්ස් එක තියෙනවා නේ..... 🌻දැන් මතක් කරලා වතුර බෝතලය පුරවලා ඒකත් දාගන්න. 🌻අම්මා හදපු රහම රහ පොඩි කෑම එකත් දාගන්න. ආ බන්ඩියත් ටිකක් පුරව ගමු නේ ...චූටි දෙයක් ඇති හොඳේ...... 🌻ඔන්න දැන් ඇඳුම් ඇඳ ගන්න වෙලාව, අලුතින් මහපු ඇඳුම්, අලුත් සපත්තු ......අම්මෝ එපා වෙනදා ඇඳපු ඇඳුම දාපු සපත්තු දෙක ආ ඒක මරු....... ඇඳ ගමු ....ඇඳ ගමු.............. 🌻හ්ම්....... අන්න අම්මා මල් කඩාගෙන ඇවිල්ලා .....එහෙනම් පහනක් දල්වලා ආගමික වතාවත් ටික කරමු නේ? 🌻දැන් නම් වෙලාව හරි ..... එහෙනම් තාත්තා අම්මට ගෙදර ඉන්න වැඩිහිටියන්ට සාධු කියමු. ඉතිං උදේ 8.30 විතර වෙද්දි ඔයාගේ විභාග මධ්‍යස්ථානයට පරිස්සමින් යමු නේ......... දැන් හරි .......මේ ඉන්නෙ අපේ ටීචර් / සර් 🌻ආ දැන් ඉතිං ඔයා උදේ 9.00 ට ඔයාගේ විභාග අංකය තියෙන පන්තිකාමරයට ම ටීචර්/ සර් ඔයාව එක්කගෙන ගිහිල්ලා වාඩි කරනවා..... 🌻 අම්මෝ චූටි බරක් එනවා............ හ්ම් .... පරිස්සමින් කලබල නොවී ගිහින් බර අඩු කරගෙන එන්න. 🌻 දැන් හරිනේ....... 🌻වතුර බෝතලය මේස උඩ .....අම්මෝ එපා.... ඒක තියන්න බිමින් ..... 🌻පැන්සල් පර්ස් එක මේස උඩින් තියලා ,කෑම එකයි බෑග් එකයි පන්තිකාමරය පැත්තකින් ඔයාට හොයා ගන්න පුළුවන් තැනක තියන්න. 🌻 දැන් හරිනේ..... 🌻 ඔන්න ඉතිං අපේ වෙලාව ආවා ...... උදේ 9.25යි.... 🌻මේ එන්නේ කටු කොළේ .... තියා ගන්න පැත්තකින් 🌻ආ......ඔන්න එනවා අපේ ලේසිම දෙවෙනි පත්‍රය ...හ්ම් මතක ඇතුව විභාග අංකය දාමු හොඳ ද? .... නියමයි දැන් කලබල නොවී හොඳට කියවලා ඉස්සෙල්ලා තමන් දන්න ලේසි ප්‍රශ්නවලට පිළිතුරු ලියමු. වෙලාව උපරිම ප්‍රයෝජනයට අරගෙන සම්පූර්ණ පේපරයට පිළිතුරු ලියමු. අම්මෝ ඒක නම් ලේසියි....කමක් නෑ .....කමක් නෑ.... තව එකක් තියෙනවා..... 🌻දැන් ඔන්න දෙවෙනි පේපරය ලියලා ඉවරයි ......වෙලාව 10.45 යි 11.15 වෙනකම් චූටි විවේකයක් හුරේ .....අපි යමු සෙල්ලම් කරන්න......හෝ....හෝ ......හෝ .....අද සෙල්ලම් තහනම්. මේ..... යාළුවා ඔයා රචනාව ලිවුවේ මොන කාලයෙන් ද? හෝ........... හෝ.......... හෝ දැන් ඒවා කතා කරන්නෑ....හ්ම් දැන් ඒක ලියලා ඉවරයි හොඳ දරුවා...... 🌻දැන් අර චූටි බර ටික ආයෙමත් ගිහිල්ලා අඩුකර ගනිමු....... 🌻 දැන් කෑමකාලා වතුර ටිකක් බීලා ...... හ්ම් ආයෙත් චූටි බරක් ආවොත් අර ....අර.... පැත්තට ගිහිල්ලා බර අඩු කරගන්න....... 🌻හ්ම් පළවෙනි පේපරය උදේ 11.15 ට දෙනවා. ඒ නිසා ඊට විනාඩි 10කට කලින් වාඩි වෙමු . හොඳ ද? හොඳ දරුවා................. දැන්වෙලාව හරි... ඔය එන්නෙ කටු කොළේ ...... 🌻ආ පේපරයත් එනවා......මතක ඇතුව විභාග අංකය දාමු හොඳද ......නියමයි 🌻 හ්ම්..... දැන් කලබල නොවී හොඳට කියවලා ඉස්සෙල්ලා තමන් දන්න ලේසි ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.වෙලාව උපරිම ප්‍රයෝජනයට අරගෙන සම්පූර්ණ පේපරයට පිළිතුරු සපයමු....... අම්මෝ ඒකත් ලේසියි අනේ.... 🌻එහෙනම් දැන් වෙලාව ඉවරයි ............. දැන් එහෙනම් මගෙ දරුවො ටික පරිස්සම්න් ගෙදර යමු......... ඔයාට හොඳ ප්‍රථිපලයක් ලැබෙනවා...ජය වේවා...! ආදරෙයි හැමෝට ම පැටව් ටික ❤️❤️❤️❤️❤️❤️ ලිතුලි ගේ අම්මා 😊
Show all...
👍 32 6
03:28
Video unavailableShow in Telegram
"පිළිස්සී පොහොර වුණු සාරවත් පොළවක පළමු දළුව මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි" ....
Show all...
13.96 MB
🔥 28💯 6 3😇 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.