cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🔖 SL FF NEWS

SL FF NEWS OFFICIAL Free Fire අලුතින් එන updates / අලුතින් එන දේවල් / Tricks • මෙම group එකේ Post දාන්නේ Admin විතරයි. • කිසිදු විටක Admin හැර වෙනත් අයට msg දැමිමට නොහැක. • වෙනත් අයට admin දෙන්නේ නැ. www.facebook.com/sl.ff.news ≈ RamiYa ≈

Show more
Advertising posts
534
Subscribers
+124 hours
No data7 days
+130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
00:24
Video unavailableShow in Telegram
Flash Sales Event Pre-view ( Under Maintenance Now! )
Region : For SG
-----------Links------------ 🩵 Whatsapp Channel 🩵 Telegram Channel RamiYa FF Dev 👨‍💻✅
Show all...
flashpre1.mp413.47 MB
Photo unavailableShow in Telegram
Mystery Shop : August ⏰️ කාලය : අගෝස්තු පලවෙනි සතියේ ( බොහෝ විට අගෝස්තු 4 ) 🤍 මේ මාසේ Discount Event එක විදිහට Mystery Shop එක එනවා මේ සතියේ. 🤍 මේකේ Grand Prices විදිහට Halloween Bundles දෙකක් එන්නේ. 🤍 ඔයාලා Event එක ඇතුලට යද්දී ලැබෙන Discount % අනුව ඔයාලට ගොඩක් Collection items අඩුම ගානට ගන්න පුළුවන්. 🤍 Bundle හා Item Review එකක් බලාගන්න පහල Video එක බලන්න. https://www.tiktok.com/@ramiya_ff/video/7398120548963863809 💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න. https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
🆒 1
👍 2
👎
View video ❤️
Topup
01:01
Video unavailableShow in Telegram
Demon Slayer Ring #Token_Ring #DemonSlayer ⏰️ කාලය : ජුලි 30 සිට 🤍 අද 1.30ට Token Ring Event එකෙන් Demon Slayer Items Return වෙනවා. 🤍 කලින් පාර ගන්න බැරි උණු අයටයි, Demon Slayer වලට ආස අයටයි Garena එකෙන් Last Chance එකක් දීලා තියෙන්නේ මේ පාර Return එකෙන් ගන්න පුළුවන් වෙන්න. 🤍 ඒ වගේම Demon Slayer Collab එකෙන් Free දුන්නු Items ඔක්කොම වෙනම Gold Royale එකකින් එනවා. 🚀 Demon Slayer වලට කැමති අය Post එකට ❤️ React කරගෙන යන්න. අනෙක් අය 👍 React කරමු. SL FF NEWS Main Channel https://whatsapp.com/channel/0029Va5zFL3BA1ezhREQu245 Free Fire Upcomings Channel https://whatsapp.com/channel/0029VadcjPAIiRorG3ZDvg2v Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
8.39 MB
🆒 1
👍 4
👎
00:17
Video unavailableShow in Telegram
Emote Royale #Emote_Royale ⏰️ කාලය : ජුලි 9 සිට 🤍 ඔන්න ලබන සදුදා අලුතින් Emote Royale එකක් එනවා. මේකෙ Grand Prize විදිහට අලුත්ම Mr Waggor's Seesaw Duo Freeze Emote එක එනවා. තව Normal Emote කිහිපයක් එනවා. 🤍 මේ Grand Prize Emote එක දෙන්නෙක් use කරන Duo Emote එකක් වගේම මේක දිගටම තියෙන Freeze Emote එකක්. 🤍 මේ Video Preview එකෙන් ඔයාලට මේ Emote එක Event, Game එකේ Preview එකක් බලාගන්න පුළුවන්. 🤍 මේකෙදිත් 750💎කට එක Grand Prize එකක් හම්බෙනවා Random විදිහට. Join Upcomings Group https://chat.whatsapp.com/F1tD0c5bhpe0PwFr7xmAMU Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
2.27 MB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:07
Video unavailableShow in Telegram
Less is More (Upcoming) #topup ⏰️ කාලය :- ජුලි 7 ✨️ ඔන්න හෙට Less is More Event එකක් එනවා. ✨️ මේකෙන් වෙන්නෙ දැන් අපි ගාව තියෙන diamond ගාන අනුව, 520💎 pack එකක් ගන්න discount එකක් හම්බෙනවා. අපි ලග අඩු Diamond ගානක් තිබ්බොත් අපිට අඩු ගානට ලබා ගන්න පුළුවන්. ✨️ එහෙනම් තියෙන Diamond වියදම් කරලා Ready වෙලා ඉන්න අඩු ගානට 520💎 pack එක ගන්න. 💫 මේක ඔයාලට ID එකටම අපෙන් දාගන්න පුළුවන්. Prices හෙට Update කරන්නම්. Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න. https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
7.77 KB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:36
Video unavailableShow in Telegram
Stormer Ring #Token_Ring කාලය : ජුලි 06 සිට 🤍 අද පාන්දර 1.30ට Token Ring එකෙන් අළුත් Bundle දෙකක් එනවා. 🤍 මේ Video Review එකෙන් ඔයාලට Event එක ගැන Idea එකක් ගන්න පුළුවන්. Join Upcomings Group https://chat.whatsapp.com/F1tD0c5bhpe0PwFr7xmAMU Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
4.56 MB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:24
Video unavailableShow in Telegram
Lore Train Rollin' : Animation #Faded_Wheel ⏰️ කාලය : ජුලි 5 සිට 💛 අනිද්දා පාන්දර 1.30ට අළුත් Faded Wheel එකක් එනවා. මේකේ Grand Price විදිහට, 💠 Lore Train Rollin' Animation 💠 Anemo Limelight Grenade දෙක තමයි එන්නේ. 💛 මේ Animation එක ඔයාලට Lobby හා MVP screen වල use කරන්න පුළුවන්. 💛 ඒ වගේම Anniversary Discount එක පලවෙනි Spin දෙකටම 50%ක්‌ අඩු වෙනවා. 💛මේ Video Review එකෙන් ඔයාලට මේ Animation එක Event එකෙන් හා Lobby Preview එකක් බලාගන්න පුළුවන්. Join Upcomings Group https://chat.whatsapp.com/F1tD0c5bhpe0PwFr7xmAMU Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
3.08 MB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:25
Video unavailableShow in Telegram
Lore Train : Skywing #Faded_Wheel ⏰️ කාලය : ජුලි 4 සිට 🤍 හෙට පාන්දර 1.30ට අළුත් Faded Wheel එකක් එනවා. මේකේ Grand Price විදිහට, 💠 Lore Train Skywing 💠 Anemo Limelight Scythe දෙක තමයි එන්නේ. 🤍 මේ Skywing එක multiplayer skywing එකක්. ඔයාගේ මුළු Squad එකේ 4 දෙනාටම යන්න පුළුවන්. 🤍 ඒ වගේම Anniversary Discount එක පලවෙනි Spin දෙකටම 50%ක්‌ අඩු වෙනවා. 🤍 මේ Video Review එකෙන් ඔයාලට මේ Skywing එක Event එකෙන් හා Game Preview එකක් බලාගන්න පුළුවන්. Join Upcomings Group https://chat.whatsapp.com/F1tD0c5bhpe0PwFr7xmAMU Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
3.21 MB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:31
Video unavailableShow in Telegram
Final Shot Ring (Preview) #Token_Ring ⏰️ කාලය : ජුනි 3 සිට 🤍 ඔන්න හෙට Final Shot Token Ring එක එනවා. මේකෙන් අළුත් Parafal Final Shot Animation එක එනවා. 🤍 මේ Video Preview එකෙන් ඔයාලට Event එක ගැන හා Final Shot ගැන Idea එකක් ගන්න පුළුවන්. 🤍 ඒ වගේම මේ Ring එකෙන් කලින් Evo Gun -> Evo MP40 2.0 හා Evo M1014 2.0 වල Final Shot Animation එන්න ඉඩක් තියෙනවා. (Not Confirm). 🤍 ඒ වගේම මේ Final Shots Permanent ද Skill Skins වගේ දවස් ගානට තියෙන ඒවා Token Ring එකට ඒයි ද කියලා දැනට Confirm නැ. Join Upcomings Group https://chat.whatsapp.com/F1tD0c5bhpe0PwFr7xmAMU Diamond Topup ⤵️ https://wa.me/94755421882 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
4.21 MB
🆒 1
👍
👎
Topup 💫
Whatsapp Channel
00:26
Video unavailableShow in Telegram
Evo Vault : July #Evo_Vault ⏰️ කාලය : ජුලි 2 සිට 🟣 ඊලග Evo Vault එකෙන්, 💜 Evo Parafal 💜 Evo M1887 💜 Evo Groza 💜 Evo XM8 Guns ටික එනවා. 💙 Anniversary නිසා පලවෙනි spin එකට 50%ක්‌ ගාන අඩු වෙනවා. 💜 මේකෙදිත් උපරිම Spin 50ක්‌ හෝ ඊට අඩුවෙන් අනිවාර්යෙන් Evo Gun එකක් ගන්න පුළුවන්. තියෙන එකක්ම අවොත් ඒ වෙනුවට Token ලැබෙනවා. Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න. https://wa.me/94755421882 OB45 අළුත් Bundle ටික බලමු ද? https://youtu.be/mb_6Qoi4J38 ══════════════════ 〄 SL FF NEWS © 𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰 ══════════════════
Show all...
3.65 MB
🆒 2
👍 1
👎
OB45 All Bundles
Topup 💫
Whatsapp Channel
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.