cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CineSubz Help

ඔයාට අපව සම්බන්ධ කර ගන්න ඕන නම් @CinesubzAdminBot එකට මැසේජ් එකක් දාන්න.

Show more
Advertising posts
2 493
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ආයෙත් 55000 ක් හිටපු අපේ චැනල් එකටත් කොපි රයිට් වැදුනා. තව අපි TV Update දුන්න Channel එකත් නැති උනා. කරන්න දෙයක් නෑ යාලුවේ දුක තමයි. තියෙන එකම සතුට ඔයාල අපිත් එක්ක ඉන්න එක තමයි . එහෙනම් ආයෙම සෙට් වෙන්න අපේ අලුත් Channel එක්ක. ❤️ NEW Official Update Channel 👇 https://t.me/CineSubzMoviesOfficial NEW TV Series Update Channel 👇 https://t.me/+iBIY4Ynku_4wNDg9 Movie Update Channel 👇 https://t.me/+tIua2raTSQhlYjRl
Show all...
10👍 1🙏 1
02:18
Video unavailableShow in Telegram
Phone එකෙන් වෙබ් එකට යන අයට  ඇඩ් නිසා ඩවුන්ලොඩ් කර ගන්න අමාරුයි කියලා අපිට මැසෙජ් ඇවිත් තිබ්බා ඒ අයට පොඩි වීඩියෝ එකක් කලා කර ගන්න හැටි. ඇඩ් නිසා ෆිල්ම් ගන්න අමාරු අය මේක බලන්න හැමෝම ඩවුන්ලොඩ් කරන්න වගේම ඔන්ලයින් බලන්න Chrome Browser එක Use කරන්න. ගැටලු තිබ්බොත් අපිට කියන්න.
Show all...
13.00 MB
4👍 3
Photo unavailableShow in Telegram
කට්ටිය පටලව ගන්නේ එහෙම නැනේ. 📌 මෙහෙම දුන්නොත් එක කලින් අඩු (කැමරා කොපි වගේ ) දීලා ඔරිජිනල් ආවහම අප්ඩේට් කරලා කියලා කියන්නේ (01 රූපය) 📌 මෙහෙම මොකුත් දාන්නේ නැතුව දෙනවා නම් එක ඔරිජිනල් පිටපතක් (02 රූපය) 📌 මෙහෙම තිබ්බොත් එක ඔරිජිනල් එන්න කලින් හදිසිකාරයන් උදෙසා ලබා දෙන පිටපතක් (03 රූපය) තව අඩු ගුණාත්මක බැවින් යුතු කැමරා කොපි වගේ පිටපතක් ලබා දුන්නොත් වෙබ් පිටුවට ගියාමත් ඔයාලට Alert එකක් එනවා 👍
Show all...
👍 8
02:18
Video unavailableShow in Telegram
Phone එකෙන් වෙබ් එකට යන අයට ඇඩ් නිසා ඩවුන්ලොඩ් කර ගන්න අමාරුයි කියලා අපිට මැසෙජ් ඇවිත් තිබ්බා ඒ අයට පොඩි වීඩියෝ එකක් කලා කර ගන්න හැටි. ඇඩ් නිසා ෆිල්ම් ගන්න අමාරු අය , මල පැනපු අය ඔක්කොම මේක බලන්න. ගැටලු තිබ්නොත් කියන්න අපි ආසයි හදා ගන්න😁
Show all...
13.00 MB
👍 8
01:10
Video unavailableShow in Telegram
phone එකෙන් ටෙලිග්‍රෑම් යූස් කරන අයගේ තාමත් ලින්ක් open වෙන්නේ telegram එකේම browser එකෙන් නම් එක හදා ගන්න මේ වීඩියෝ එක බලලා . ඒක කරදරයි . ඒ වගේම සමහර ලින්ක් ඕපන් වෙන්නෙත් නෑ.
Show all...
How to Open Telegram Link on Default Browser.mp43.38 MB
👍 6
Go to the archive of posts
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.