cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 echem | Amila Dasanayake

මෙහෙයවීම- අමිල දසනායක (MBBS undergraduate) රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺 🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Show more
Advertising posts
31 259
Subscribers
+3124 hours
+2567 days
+1 40130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

අද දවසේ (2024/09/19) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
8
අද දවසේ (2024/09/19) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
🔍Essay 7 Question Based Training දිනයේ අප සාකච්ඡා නොකළ ප්‍රශ්න දෙක සඳහා පිළිතුරු පත්‍රය
Show all...
QBT E7 - 3, 4 Marking.pdf8.89 KB
32🔥 1
ළමයි මේ තියෙන්නේ special meeting google form එකට අනුව විවිධ ලකුණු මට්ටම් සහ ඒ මට්ටම් වල ළමයි වැඩකරන පැය ගණන් මුල් ප්‍රස්ථාර වල ඉඳන් ලකුණු වැඩි ඒවට එනකොට වැඩ කරන පැය ගණන් වැඩි වෙලා තියෙන විදිහ බලන්න. හරියට මහන්සි වුණොත් මේකේ ප්‍රතිඵල තියෙනවා. කලින් නොකරත් දැන් වැඩ කරන ළමයින්ටත් ටික දවසක් යනකොට ඒක දැනෙන්න ගනියි. පුළුවන් තරම් මහන්සි වෙමු හැමෝම මේ ටිකේ. Google forms වලට එකතු වුණ ප්‍රශ්න ටික තවම කියවගෙන යන ගමන්. ඉක්මනින් meeting එක ගන්න දිනයක් වේලාවක් දැනුවත් කරන්නම්.
Show all...
155👍 12🔥 8🤩 2
අද දවසේ (2024/09/18) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
9👍 2😁 1
Show all...
2024A/L පරිසර දූෂණය ආරම්භය

අමිල දසනායක 2024 ✅ පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට ලංකාවේම A ගාණෙන් 7න් 1කට එහා හදපු පන්තිය ✅ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි පන්තිය ✅ පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 10 තුළට සිසුන් 2ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 294ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) අපට ඉහළින් ඇත්තේ අහස පමණයි ! ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

19
🔴දැන් join වෙමු ළමයි 1️⃣ ශක්ති විද්‍යාව පාඩමේ ද්‍රාවණ, සද්‍රාවණ, සජලන එන්තැල්පි කොටස අවසන් කිරීම හා පාඩම සාරාංශගත කිරීම 2️⃣ පරිසර දූෂණය පාඩම ආරම්භ කිරීම 🔴7.00 වගේ වෙනකොට අද පන්තියට පහත Link එකෙන් Join වෙන්න. https://us06web.zoom.us/j/88033613480?pwd=cjjDLytEp9xB1RsCBy4MatcVZ6kLaG.1 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

👍 15 11
🔴ළමයි අද නුගේගොඩ අවට විවිධ දේශපාලන රැස්වීම් නිසා පාරවල් block වෙලා නිසා අපිට පන්තිය පටන්ගන්න ටිකක් පරක්කු වෙයි. 7.30 වගේ වෙනකොට පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වෙලාවට ලෑස්ති වෙලා ඉමු හැමෝම.
Show all...
👍 67 43
Photo unavailableShow in Telegram
🔊2024 Revision | පරිසර දූෂණය ආරම්භය අද නුගේගොඩ දේශපාලන රැස්වීම් හේතුවෙන් සියළු සිසුන් අද පන්තිය සඳහා online සම්බන්ධ වන්න. (භෞතිකව පන්තිය නැත) අද (සැප්තැම්බර් 18) ප.ව.7.15 සිට 9.30 දක්වා 1️⃣ ශක්ති විද්‍යාව පාඩමේ ද්‍රාවණ, සද්‍රාවණ, සජලන එන්තැල්පි කොටස අවසන් කිරීම හා පාඩම සාරාංශගත කිරීම (ප.ව. 7.15 සිට 8.00 දක්වා) 2️⃣ පරිසර දූෂණය පාඩම ආරම්භ කිරීම (ප.ව. 8.00 සිට 9.30 දක්වා) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
50👍 5🔥 2
ශක්ති විද්‍යාව කොටස අවශ්‍ය නොවන සිසුන් ප.ව.8.00 වන විට සම්බන්ධ වීම ප්‍රමාණවත්‍ ය.
Show all...
66
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.