cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

කෙම්මුර අඩවිය | 16 +

ඇසි දිසි මානයෙන් ඔබ්බට .....

Show more
Advertising posts
9 526
Subscribers
-1024 hours
-1017 days
-42030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඉතින් ඊටපස්සේ අම්මා කරලා තියෙන වැඩේ මාවත් එක්කරගෙන අපේ ආච්චි අම්මගේ ගෙදර ගිහින්. ඒ වේලාවේ අම්මට ආච්වි බැනලා බොරු මනගාත කියලා. එත් අම්මා කියන්නේ රෑ 12 ටමලු ඒ ඒ හිසේ කැක්කුම වැඩි වෙන්නේ. පස්සේ අම්මා ඉස්පිරිතාල්ත් නැවැතුනා .ඉස්පිරිතාලෙන් කරන්නේ පෙනඩොල් පෙති දෙකක් දෙන එක විතරයි.බැරිම තැන අම්මගෙන ඇහුවලු. ඔයාට පොඩි ළමයෙන් ඉන්නවා නේද ඔයාට ගෙදර යන්න ඕනි නෑද කියලා.එහෙම ට.එත් අම්මට නම් දරාගන්නම බෑ ලු මෙ ඔලුවේ කැක්කුම . පස්සේ අම්මා ටිකට් කපාගෙන ඇවිත්.ඊටපස්සේ තමා අපේ පැත්තේ ඉන්න හාමුදුරුවෝ නමක් ගාවට අම්මව එක්කරගෙන ගිහින් තියෙන්නේ. මේ හාමුදුරුවන් ට අපි යන්න කලින්ම අපි ගියේ මොනා කාරනාවට කියන එක කියන්න පුළුවන් තරම් දක්ස කමක් තිබුනා ඉතින් අම්මව බලලා කියලා. තාත්තාට එවලම පල්ලේහා වත්තට ගිහින් තැඹිලි ගෙඩියක් ගේන්න කියලා. කොහොමහරි ඊටපස්සේ මේ තැඹිලි බොන්න දීලා අම්මට .එවලේම අම්මට වමනේ ගිහින් ඒ වගේ දෙහි ගෙඩි කපලා තියනවා. ඒ දෙහි පලු රතුම රතු පාටයි ලු. අම්මට ප්‍රේත බැල්මක් තිබිලා ලු තියෙන්නේ. පස්සේ ඒ ගෙදර ඉන්නත් එපා කියලා ඔලුවේ කැක්කුම අඩු වෙලා. මාව පේන්න බැරි එකත් අඩු වෙලා. ගිහින් පස්සේ අම්මට යන්ත්‍රයක් දාලා. ගෙදර ට මස් මාංශ එහෙම ත් මොකුත් ගේන්න එපා කියලා. ඊටපස්සේ අපි ඒ ගෙදර න් අයින් වෙලා. ඒ ගෙදර ම තවත් කොටසක පදිංචි වුනා.කලින් ඒ ගෙදර අයිතිකාරයෝ කියන විදිහට ඒ තමයි ඒ බිල්ඩිම් එකේ අයිතිකාර මනුස්සයා. එයා ගොඩක් උසයි ලු.ඒ වගේ ම වෙද මහත්තෙයෙක් ලු.ඒ ගෙදර කට්ටිය කියන විදිහට මේ ගෙදර දැන් අයිතිකාරයගේ තාත්තා ලු එයා. එත් ඇත්තටම ඒ එයාගේම පුතෙක් නෙවෙයි ලු. අරන් ලු හදාගෙන තියෙන්නේ.එත් මේ මනුස්සයා මැරෙන්න ඉන්නකොට අඩුම මෙ පුතා බැලුවේ වත් නෑ ලු. මැරුනට පස්සේ දානයක් වත් දීලා නෑ කියලා තමා කියන්නේ පින් ගන්නලු එයාට ඕනි ඒ වගේම ඒ ගෙදර හවසට හවසට තෙල් ගද වගෙත් එනවලු. ඒ වගේම උයන කෑම. බත් වගේ ඉක්මනින් නරක් වෙනවලු . එහෙම වෙන්නෙ පේරේත බැල්මක් තියනකොට ලු මාත් අහලා තියේ. කොහොමහරි අපේ පැත්තේ තියන ගොඩක් ඉඩම් එහෙම ත් අයිති වෙලා තිබුනේ එයාට ලු. පස්සේ අපි එයාලගේම ඉඩමක් සල්ලි වලට අරගෙන ගෙයක් හැදුවා. ඊටපස්සේ තමා ආයෙත් අම්මට අර ඔලුවේ කැක්කුම ආවෙ .අයෙත් අර හාමුදුරුවෝ යන්ත්‍රරේ අලුත් කරලා දාලා තියනවා හාමුදුරුවනට. ඊටපස්සේ නම් .අම්මට අද වනතුරු ත් ඔලුවේ කැක්කුම නම් ආවේ නෑ. ඔය කාලේ තමා අපේ ගමට සාස්තර වගේ දේවල් කියන්න පුළුවන් ගෑනු කෙනෙක් ආවේ. එයත් අර කුලියට තියන ගෙදර නතර වෙලා තියනවා. කොහොමහරි මේ ගෑනු කෙනාට තියන විශේෂ බලයත් එක්ක අර මනුස්සයෙයට ඉන්න බැරි වෙලා ඒ ගෙයි. දවසක් දෙහි ගෙඩියක් මිරිකනකොට විසිකරපන් යකෝ ඕක කියලා කෑ ගැහුවලු. හරියට මායා පිල්ම් එකෙ වගේ. මටත් ඒ නැන්දා හම්බුන වේලාවක කිව්වා. මොකද අර මන් කලින් කිව්ව සිද්දිය වෙලා ගොඩක් කල්. මට දැන් ගොඩක් දේවල් තේරේනවා.ඉස්සර වගේ පොඩි නෑ.ආ ඒ වගේම එයා කිව්වා එයාව හැම වේලාවේම පුච්චන්න වගේ හදනවලු.ගිනි ගුලියක් වගේ. පස්සේ ඒ නැන්දා ඒ ගෙදරින් අයින් වෙලා. අපි ගේ හදාගත්තු තැනම තිබුන වෙන ගෙයක් කුලියට ගත්තා. මාත් එහේ ගියපු වේලාවක එයාගෙන මෙ කතාව අහගත්තේ. ඒ මේ අතරේ තාමා අපේ පැත්තේ මාමා කෙනෙක් බය වුනේ මහ රෑ. ගොඩක් අය කියන්නේ ඒ මේ වෙද මහත්තයම තමයි ලු. ඒ මාමා ගොඩක් උසයි හරිද. ඒ මාමාගේ උසටම කට ඇරගෙන් නයෙක් ලු. ලේ පෙරගෙන.. ඒ මාමා බය වුන බය විල්ලට බිම දගලලා දගලල. එයාගෙ සරම එහෙම ත් ඉරිලා. මහ රෑක තමා මේක වුනේ එකත් මේ වෙදමහත්තයට අයිති ඉඩමක්.ඒ ගොල්ලෝ එහේ තමා පංදිචි වෙලා හිටියේ. ඒ සිදුවීමත් මට නම් හොඳ ට විස්වාසයි. වෙද මහත්තයා සම්බන්දයි . ඒ වගේම මේ ළගදී. අපේ ආච්චි ඒ කියන්නේ අම්මගේ අම්මා. ආපු වේලාවක එයා . ලෙඩ වුනා හොඳ ටම.ඇග දරදඩු වෙලා අතක් පයක්වත් හොලවන්න බැරුව හිටියේ පස්සේ අර මන් කිව්ව. සාස්තර නැන්දා එයා අපේ ගේ ගාව නිස. එයාව ගෙනල්ලා පෙන්නුවා. එයා මතුරනවත්. එක්කම ආවේ තෙල් ගදක්. එයා නම් වැඩේ හරි කිය කිය හිනා වුනා. ඊටපස්සේ ආච්චි ට මොකුත් අවුලක් වුනේ නෑ.පස්සේ මේ ළගදී දවසක. අම්මා කිව්වා ආයෙත් මට ඔයාව පෙන්න බැරි ගතිය වගේ එනවා කියලා. අම්මා එක කිය කිය ඇඩුවා. පස්සෙ මාත් ඇඩුවා. එත් මොකුත් අවුලක් වුනේ නෑ. අම්ම දැන් ඉස්සර වගේ ගෙදර නෑ වැඩට යන් නිසා ඒ ගතිය මේ වෙද්දී ඇරිලා ගිහින්. ඒ වගේම තවත් සමහරු කියනවා රෑට රෑ 1.30..2. වගේ වෙන්කොට නිකන් අඩි සද්ද එහෙම ඇහෙනවා ලු. ගොඩක් අය කියන්නේ ඒ වෙද මහත්තයා ලු. ර්‍එයාට අයිති ගෙදරක මේඅතරේ තමා ආච්චි කෙනෙක් නැති වුනේ. ඉතින් ඒ ආච්චිට දුන්න පින් මෙයත් ගන්න ඇති කියලා ගොඩක් අය කියනවා. මොකද දැන් සද්දයක් බද්දයක් නැති නිසා.ඉතින් ඕක තමා කතාව. තාමත් එයා ගිහින් ද් කියලා නම් හරියටම දන්නේ නෑ එත් එයා ඒ පින් අරගෙන කාටවත් කරදරයක් නොකර හොඳ ආත්මයක් ලැබුවා නම් ගොඩක් හොඳ යි කියලා මට හිතෙනවා
Show all...
👍 24 9
Photo unavailableShow in Telegram
මේ සිදුවීම වුනේ අපේ ගමේ.. දැන් මන් ගොඩක් ලොකුයි. එත් මේ සිදුවීම වෙනකොට මන් ගොඩක් පොඩියි පොඩියි කියන්නේ අවුරුදු 4 වගේ ඇති ඒ කාලේ අපි හිටියේ කුලියට. කුලියට කියන්නේ මායි අම්මයි තාත්තයි විතරයි. හිටියේ එච්චර සැප පහසු තැනක් නෙවෙයි . මන් හිතන්නේ එක කාලේකට කලින් බේහෙත් දෙන්න් වගේ හදපු මහ අමුතු බිල්ඩිමක් වගේ එකක් . එකේ එක කොටසක තමා අපි හිටියේ. මන් පුංච් කාලේ අම්මට වැඩ කරගන්නත් කරදරයි නිසා අම්මා පුරුද්දක් වශයෙන් මට අබ බෝතලේ හොල්ල හොල්ල ඉන්න වෙනවා. දවසක් මේ විදිහට අබ බෝතලේ හොල්ල හොල්ල ඉන්නකොට අර පුංචි ලමයිට ගහන්නේ ලී වැට ගාව මන් සෙල්ලම් කර කර හිටියලු. එක පාරටම අම්මා මා ළගට අවා.ඒ ඉස්සරහම කෙලින්ම තිබුනේ රෙදි හෝදන වගේම නාන තැනක් .. එක පාරටම අම්මා දොර ගාව මා එක්ක ඉන්න කොට දැකලා තියෙනවා . සුදු පාට දුමක් වගේ කවුද උසට උසේ පාවී පාවී යනවා. හරිම උසයිලු ඒ වගේ නැසනල් එක ඇදගෙන ලු හිටියේ ජායාවක් වගේ. කොහොමහරි එදා රෑ අපේ අම්මා හොදටම බය වෙලා බය වුන පාර හොඳටම නින්ද ගිහින්. අපේ තාත්තා වැඩ ඇරිලා එද්දී ගොඩක් රෑ වෙනවලු ඉස්සර. කොහොමහරි මේ දවසේ. අම්මා බය වෙලා. පස්සේ තාත්තා කතා කරලා කරලා. ඇහැරිලා නෑ. පස්සේ ගෙදර අයිතිකාරයොත් එක්ක එකත් වෙලා තාත්තා ඉනිමගකුත් තියලා බලලා. පස්සේ තාමා ඇහැරුනා සමහර විට එදා බය වුන බය විල්ලට වෙන්න ඇති ඉතින් මේ සිදුවීමෙන් පස්සේ අම්මා ගොඩක් ලෙඩ වුනා කොහොමද කියනවා නම් අම්මට ලොකු ඔලුවේ කැක්කුමක් ආවා. දරාගන්න බැරි .ඒ වගේම අම්මා කියන විදිහට අම්මට මාව.පේන්න බැරි ලු.. ඇස් දෙකට.
Show all...
👍 10 1
"ඉතින් පුතේ කොහොමද මේක කපන්නෙ. අනේ මම ලගනම් ලොකු මුදලක් නෑ. කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරමු" මංජුගේ පියාගේ වචන දෙස මම බලාගෙන හිටියේ මටත් මේ වගේම තාත්තෙක් ඉන්නවා නේද කියලා මතක් වෙලා. මට කතා කරන්න බැරුව මම ඒ මූන දිහා බලන් ඉද්දි "පුලුවන් ගානක් මම දරන්නම් බන්. කරන්න පුලුවන් දෙයක් නම් කරමු. උබට පින් ජාති ජාතිත්" ඒ මංජුගෙ වචන "සල්ලි දාහන් බන් බල්ලට. පුලුවන් විදියට කපන්න බලමු. අවශ්‍ය අඩුම කුඩුම ටික හොයාගෙන පුලුවන් නම් හෙටම මෙක කපමු. මොකද හෙට කෙම්මුර" නොදන්න කෙනෙක්ට දැනගන්නත් එක්කම මම කියන්නම්. කවදාවත්ම මේ වගේ නරකාංශි ගුරුකම් නම් කරන්න තියා හිතන්නවත් එපා. ජාති ජාතිත් විපාක දෙන අපරාදයන් මේවා. මොකද ඉබ්බන් බැදිල්ලේ දි කෙනෙක් නැති වෙන්නේ නෑ. ජීවිතය තොර නොවුනත් පරම ආයු විද ජීවිතය අවසන් වෙන තාක් අපා දුක් විදිමින් ජීවත් වෙන්න වෙන්නේ ඒ කෙනාට. ඉබ්බන් බැදිල්ල කරන්නේ සන්නි යකාට දොල දී හත් ගැට දමපු නූලකින් කිරි ඉබ්බෙක් ගේ කකුලක ගැට ගැහීමෙන්. කපන්න හරි අමාරුම ගුරුකමක් ඒක. මොකද ඒක කපන්න ක්‍රම තුනක් තියෙනවා. 1) ජල තීන්දුවෙන් 2) ගොඩ තීන්දුවෙන් 3) ජල සහ ගොඩ තීන්දුවෙන් ජල තීන්දුවෙන් කපන වෙලාවෙදි ඉබ්බා ගොඩ හිටියොත් හූනියම කැපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගොඩ තීන්දුවෙදිත් ජල සහ ගොඩ කියන තීන්දු දෙකේදිම කැපුවත් ඒ කපන වෙලාවෙදි ඉබ්බා ඒ කකුල කටුව ඇතුලට අරගෙන හිටියොත් ඒ කැපෙන්නෙත් නෑ. ඉතින් ඉබ්බන් බැදිල්ලක් කපනවා නම්. එක්කෝ ඒ ඉබ්බව හොයාගන්න ඕනි. නැත්තම් ආතුරයගේ කර්ම ශක්තිය තමයි ඉතින්. ඕනි එකක් කියලා අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් ඉද්දි මට අදහසක් ආවා. "මංජු ඔය කියන ලොකු තාත්තා ගේ ගේ කිට්ටුව නැද්ද පොකුනක් එහෙම" "ම්ම්ම්.. අත ඇරලා දාපු වලක් නම් තියෙනවා බන්.. ඇයි...??" එහෙම හපු මංජු මම දිහා බලන් ඉදලා හුන් තැනින් මගෙත් එක්කම නැගිට්ටේ මගේ හිත කියෙව්වා වාගෙ. දෙන්නත් එක්ක ම හොරෙන්ම ඒ පැත්තට ගිහින් ටිකක් විපරම් කලා. ඒ පැත්තේ ඉබ්බෝ වැහි වැහැලානේ. කොහොම කියලා හොයන්නද ඉතින්. අනික ඉබ්බා උභය ජීවියෙක් නිසා එක තැනක ඉන්න එකෙක් නෙවෙයි නේ. කොහොම හරි මංජුගේ අම්මගේ වාසනාවකට වගේ යාන්තම් ඒ ඉබ්බා හොයාගන්න පුලුවන් උනා. ඒකවත් කාටවත් සැක නොසිතෙන විදියට ගෝනියකට දා ගත්තු අපි කෙලින්ම ආයෙත් ගෙදරට ආවා. ඉතින් හූනියම කැපිල්ලේ වැඩ ටික මේ විදියට වෙද්දි රාත්‍රිය එලඹෙත්ම අපි වැඩේට මුල පිරුවා. දෙවියන් වැද අවසර ගැනීමෙන් පසු ගොඩ තීන්දුවකින්ම පුහුල කපා අවසන් කර වැඩේ අවසන් වෙද්දිම එතනට මංජුගේ ලොකු තාත්තා කඩා පැන්නා. "පුහ්. මහලොකු වැඩ්ඩෙක් කියලා මමභිතුවේ. මේකා මේ හිච්චි එකෙක් නේ. බොගේ ගුරුකම් අරන් යන අහක පල. මේක මගේ තැන බොල" එච්චරයි උන්දැට කියන්න ලැබුනේ මෝල් ගසත් අතින් ගත් මංජුගේ තාත්තා ඔහු පසු පස එලවන්න උනේ අපි කාටවත් නවත්තගන්න බැරි විදියට. තුවාලේ වේදනාව දන්නේ තුවලේ තියෙන මනුස්සයා කියනවා නේ. ඒ ආවේගයෙන් කරන වැඩකුත් එක්ක අපිට හිතලා දුවන්න අමාරුයි ඉතින්. ඒත් පුලුවන් විදියට ම්ංජු පිටුපහින් ගියා. වැඩි වෙලාවක් යන්න කලින් වෙඩි හඬක් ඇහුනේ නොහිතපු විදියට. මටත් ඒකනම් හිතාගන්න බැරි උනා. මොකද මංජු ලගවත් එයාගේ තාත්තා ලගවත් ගිනි අවියක සේයාවක් වත් මම දැක්කේ නෑ.. "පුංචා බැදපු තුවක්කුවක් ඌට පත්තු උනා. පය පැකිලිලා වැටුනේ කද උඩහට. කෙලින්ම පපුවටමයි වැදුනෙ" ආපහු ගෙදරට ආපු මංජු එහෙම කිව්වා. කලකම් කොහොම හරි පල දෙනවා. මටත් තිබිනා ආපිට හූනියම හරවලා නිකම් ඉන්න. ඒත් මනුශ්‍ය ආත්මයක අගය වටිනාකම හොදින් දන්න මම එහෙම කරන්න දෙපාරකට වඩා හිතනවා. අනික මම මොකටද කොහේවත් ඉන්න එකෙක් නිසා අකුසල් රැස් කර ගන්නේ යන අහකට.. මෙ වතාවෙදිත් නිහතමානීව ඉල්ලනවා ඔයාලගේ අදහස් දෙන්න මට. ඒක මට තවත් කතාවක් අරන් එන්ට කරන දිරිමත් කිරීමක්. ස්තූතියි
Show all...
🌚 13 9👍 8
"පුතාලට මහන්සි ඇති නේද..? මූන කට හෝදගෙන එමුකෝ. තේ එකක් කාරිය බීලා උදේ අඩුක්කුව ගන්ට" ඒ මංජුගේ පියාගේ වචන. ඉතින් ගතේ මහන්සිය විඩාව යන්නට අයෙක් මූන කට සෝදා ගත්තත් මමනම් නෑවා. මොකද මගේ පුරුද්දක් තියෙනවා අදටත්.. ගමනක් ගිහින් ඉවර උන ඇහිල්ලට වතුර පාරක් හොයාගෙන යන පුරුද්දක්.. නාගෙන ගෙට ගොඩවූ අපිට මංජුගේ පියාගෙන් උදෑසන තේ පානයත් සමග සුපුරුදු ආගිය තොරතුරු සමග කතාවට වැටුනා. ඒත් මංජුගේ තාත්තා ගේ මූනෙන් අපුල හැගීමක් ආවේ. හරියට අපි ආවට අකමැත්තකින් වාගෙ. ඒත් අපි ඒ වෙනස අපිට නොතේරුන බව හැඟවීමට උත්සාහ කලා. "ඔය ලමයින්ට උදේ අඩුක්කුව ගන්ට කිව්වානම්.. සා ගින්දරේ ඇති දැන්" ඒ මංජුගේ මවගේ වචන. කිහිප වතාවක් මවගේ වචන ඇසුනත් ඒ කාමරයෙන් එලියට එන පාටක් නෑ. ඒ ඇයි යන ප්‍රශ්නය මට වායෙම අනිත් උන්ටත් දැනුන බව මට තේරුනා. උදේ කෑම වේලෙන් පස්සේ අමිල හිමීට මංජුගෙන් ඒ පැනය ඇසුවේ අපි සියලු දෙනාවම නියෝජනය කරන්ට වායෙ. "හුම්.. අම්මා දැන් අවුරුදු 7ක ඉදලා එක තැන බන්. එයැයිට ඉනෙන් පහල පන නෑ." වේදනාවෙන් කදුලු රූරා වැටෙන මංජුගේ මුහුනට එබුන මම "ඉතින් මචන් බෙහෙතක් හේතක් කරන්න බැලුවේ නැද්ද..??" "මොකද නැත්තේ. දන්න හැම වෙදා ලගටම ගොහින් අන්තිමට කරාපිටිත් එක්කන් ගියා. හැම දොස්තරම කියන්නේ ඇති ලෙඩක් නෑ කියාල. අවසානෙට මහරගමත් එක්කහු කොරාන ගියා බන්. වැඩක් නෑ.. ඒත් එච්චරයි " මංජුගේ වචන තවත් වචනම වෙන්නේ නෑ. කදුලු සමග එන එකිය දෝතින් වසා ගැනීමට උත්සාහ කරන ඔහුට "මම පොඩ්ඩක් බලන්නද අම්මව..?" මම ඇසූ පැනයට මද වෙලාවක් මා දෙස බලා හිටි මංජු.. "මක් වෙනවද බන්. යමු" යැයි කියා මගේ අතින් උහාන එයැයිගේ කාමරයට ගියා. ඇත්ත. මංජුගේ මවට නැගිටින්නට තබා හිස හරවන්නවත් බෑ. ඇය අපේ කටහඩට පමණක් පිලිතුරු දුන්නේ හිස් වහල දෙස බලමින්. මවට සමුදුන් අපි එකියට එද්දි දැක්කේ... ඉදිරියේ ඇති නෙල්ලි ගහක් දිහාවට සනත් යන හැටි. "මොන මගුලකටද ඔහේ යන්නේ. මෙන්න මෙහෙට වර" මංජු කෝපයෙන් කෑ ගැසුවේ අපි සැවොම පුදුමයට ලක්කරමින්. මට මෙතන අමුත්තක්. ඉඩමම සුද්ද බුද්ද කර තිබුනත් එක කොනක් පාලුවට යවලා. මම ඒ ගැන මංජුගෙන් ඇහුවාම ඔහුගෙන් ලැබුනේ "ඔතන අපේ කිරි අත්තා වලලලාලු. ඒ අහට යන්න එපා කියලා තමයි අපේ ලොකු තාත්තා කියලා තියෙන්නේ. අපි ඔය කට්ටිය සුද්ද කරන්නේ වත් නැත්තෙ ආන්න ඒකයි" කාලය සෙමෙන් ගතවෙද්දී මංජු සමග පිරිස දවල් කෑමට පෙර දිය නෑමට අසල දිය පහරක් වෙත ගියේ මා නිවසේ තනිකර. මොකද මම උදේ නාපු නිසා ආයෙත් නෑමට මට ඕනි උනේ නෑ. ඒ වගේම ඇල දොලවල් වල ඕනි තරම් කෙලි සෙල්ලම් කරපු මට තවත් ඇලකට මොකට බහින්නද..?? ඒ අල්ල පනල්ලේ මගේ හිතේ තිබුන ප්‍රශ්න වලට මම උත්තර හෙව්වේ මංජුගේ පියාගෙන් "අපේ ලොකු අයියා නොවැ පුතේ ඔය හරියට යන්ට එපා කියන්නේ. මමනම් දන්නේ නැතුවා එහෙව් කිරි අත්තෙක් ගැන. එයැයි තමයි කියන්නේ ඔය නෙල්ලි ගහ පාමුල උන්දැගේ සොහොන තියෙන කාරණාව." මංජුගේ පියාගෙන් යම් යම් කාරණා වලට උත්තර හොයාගත් මම අනිත් උන් ආ පසු දවල් කෑම වේලේ රස බලා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අරන් තිබුනා. කාලය මේ විදියට ගෙවී අපි නැවතත් කොලඹට සේන්දු වෙන්නේ මංජුගේ දෙමාපියන්ට නැවතත් එන බලාපොරොත්තු දල්වා ලමින්.කොලඹ පැමිණි මම මංජුට දෙයක් කියන්න උනා. "මචන්. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. උබ කැමතිනම් අපි පොඩ්ඩක් බලමු ඒ ගැන. මටනම් හිතෙන්නේ අම්මට ඇති අසනීපයක් නෑ. මොකද අම්මගෙ රිපෝට් මම ත් බැලුවනෙ." පරතෙරට නැතත් යම් තරමක් දුරකට වෛද්‍ය වාර්තා කියවීමේ හැකියාවක් මට තිබුනේ උසස් පෙල විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටීමේදී ලැබුනු පන්නරයත් සමගයි. මගේ කතාවට එකඟ උන මංජුත් සමග නැවතත් සිකුරාදා දිනය නිවාඩු ලබා ගනිමින් බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයේම නිවස බලා සේන්දු උනා. හොදින් මංජුගේ මව පරීක්ශා කර බැලූ මට ඇයට එක එල්ලේම නරකාංශි ගුරුකමකින් කොඩිවිනයක් කර ඇති බව තේරුම් ගියා. ඒ ගැන මම කියපු වෙලාවෙදි තමයි මංජුගේ අක්කා "අම්මා ගැන මනාපයක් ලොකු තාත්තට තිබිලා. ඒකට අකමැති උන දොහේ හිටන් තමයි මේ සේරෝම නස්පැත්ති" කලින් වතාවෙදි අපි කිහිප දෙනෙකු නිවසට ආ නිසා ගෙයින් පිටමන් කර සිටි මංජුගේ අක්කා මේ අවස්තාවේදී මට මුන ගැහෙන්නේ ඒ හැම කෙනාගේම වාසනාවට වෙන්න ඇති. "මංජු. අර කියන නෙල්ලි ගහ පාමුල වම් පැත්තේ හාරන්ට ඕනි. අඩියක් වගේ ගැඹුරින් ඇති වලදමාපු මුට්ටියක් හරි කුප්පියක් හරි. ආන්න ඒක ගන්න ඕනි" ඔහුගේ පියා මුලින් අකමැති උනත් පසුව කැමැත්ත දැක්වූයේ මංජුගේ පෙරැත්ත නිසාමයි.. ඇත්ත. අඩියක් වත් හාරන්න උනේ නෑ. බලාපොරොත්තු උන විදියටම අපිට පොඩි මුට්ටියක් හම්බුනා. ඒකේ තිබුනේ ගැට දමාපු රතු නූල් පටක් "අම්මට කරලා තියෙන්නෙ ඉබ්බන් බැදිල්ලක් බන්. මේ පැත්තේ ඉබ්බගෙ ගුරුකම.කියලා කියන්නේ මට මතක විදියට." ඒ මුට්ටියත් දෝතින් ගත් මම එහෙම කියද්දි මංජුගෙත් ඔහුගේ තාත්තා ත් කට අයාගෙන හිටියේ පුදුමයෙන්. මොකද අපේක්ශා නොකෙරූ දෙයක් මෙහෙම ඇස් පනාපිට ඇත්ත වෙද්දි.
Show all...
👍 7 3
Photo unavailableShow in Telegram
මම තිලක්. ප්‍රථමයෙන්ම මගේ කලින් කතාවට ලැබුන ප්‍රශංසා සහ ඔබතුමන්ලාගේ /තුමියලාගේ අදහස් වලට හිස නමා මගේ ප්‍රණාමය පුදකර සිටින්න අවස්තාවක් කරගන්නවා මේක. අවිද්‍යාව රජ කරන යුගයක මිත්‍යාව යැයි සියලු සාස්ත්‍රය බැහැර නොකරණ බුද්ධිමත් පාඨකයින් අතලොස්සක් හෝ සිටින සමාජයක මම කතාවක් ගේන්නේ බොහෝම නිහතමානී ආසාවකින්. ආයෙත් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මට ලැබෙන ප්‍රශංසාවට. ඉතින් යමු කතාවට. මේ කතාව දිග හැරෙන්නේ මගේ යහලුවෙක් වටා. මමත් සමග අපේ හිත මිත්‍රාදීන් කිහිප දෙනෙක් ලැබුන දින හතරක නිවාඩුවට වලස්මුල්ල ප්‍රදේශයේ මංජුගේ නිවසට යන්නේ රැකියාවේ දැනෙන විඩාව මානසික පීඩනය ටික දිනකට හෝ අඩුකරගැනීමේ අපේක්ශාවෙන් මංජුත් සමගම කොලඹින් පිටත් වූ අපි පැය පහක පමණ ගමනකින් පසු ඔහුගේ නිවසට සේන්දු වන විට අලුයම උදා වෙලා. කල් තියා දැනුම් දීපු නිසාම අපි එනතුරු මංජුගේ තාත්තා අපේ පැමිණීම අපේක්ශාවෙන් ගෙයි පිල්කඩට වන්නට දෙනෙත් දල්වා සිටියා.
Show all...
🌚 4👍 2
00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ ‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක              Activate කර ගන්න
Show all...
timer-die.mp40.89 KB
‼️ගිය පාර ගන්න බැරි උන අයට‼️
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩵ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩵ᴘᴇᴘʀꜱ 🧡ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ    🧡ɴᴏᴛᴇꜱ 🤍ᴇꜱʏᴛɪᴘꜱ            🤍Qᴜᴇꜱᴛɪᴏɴ
🗳 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥰😙.. 🗳 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😜🥳.. 🗳 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න✊😬..
Show all...
1
🐹ADD NOW 🐹
Photo unavailableShow in Telegram
‼CHANNEL එකේ සීමිත පිරිසකට පමණයි‼ 👑ඔන්න අපි මේපාර ගේනවා සුපිරි OFFER එකක් මේ OFFER එක ගන්න පුළුවන් පළවෙනි 300ට විතරයි. 🪷මේ OFFER එකේ තියෙන දේවල් ⬇️
🌿FREE INTERNET  🌼CARTOON 🌿EDUCATION         🌼STATUS VIDEO 🌿FLIMS                   🌼MEMES
👑️ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන ADD NOW BUTTON එක උඩ TOUCH කරලා මේ සුපිරි OFFER එක ඇඩ් කරගන්න. ‼මේ අවස්තාව මිස් කරගන්න එපා ‼
Show all...
1
🤍ADD NOW💚
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔤 👀 නොමිලේ දෙන්න වෙන්නෙ ✔️200කට විතරයි ‼️ 💙අයෙ නෑ මෙහෙම නොමිලේ දෙන එකක් ඉක්මනින් ගනිල්ලා ඉවර වෙන්න කලින්...👑👑 🇱🇰 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්👍,නව කතා නම් නව කතා🧠, Emoney , ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න 💯සහ Free Internet📡යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.💙💙⭐️ ➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ 🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗 👍👑ඉක්මනින් Active කර ගන්න මේ චාන්ස් එක අය නැ 🆕🆕 ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
Show all...
🔥VIP FLODER🔥
1 දිනය / මගෙ යහලුවෙක් සහ ඇගේ සැමියා මගෙ හස්බන් (ලක්මාල් ) අපි ගෙදරට ගියා.ලොකු බඩු ප්‍රමාණයක් තිබ්බෙ නෑ.අවශ්‍ය දේවල් දින දෙක තුනකින් ගන්න තමා අපි ප්ලෑන් කලේ. ගෙදරට ගිය ගමන්ම මගෙ යාලුවගෙ හස්බන් එයට හරිම ගදයි කියලා මගෙ පර්පියුම් එකක් හැමතැනටම ස්ප්‍රේකලා. අපි ඉතින් ඌට විහිලු කරමින් ගෙනාපුව පොඩ්ඩක් අස්කරලා පහන තියලා කෑව. ඒ තුන්දෙනා ගියා. ඊටපස්සෙ මම රෙදි හෝදලා වනන්න බැල්කනි ඒරියා එකට ගියා.ගිහින් ඉද්දි මන් දැක්කා එහා ගෙදර කෙනෙක් ජනේලෙන් මන් දිහා බලන් ඉන්නවා.මන් හිනාඋනාම ඒ ගෑනුකෙනා ජනෙල් රෙද්ද වැහුව.ඒ අය ඇත්තටම ඒ පැත්තට තිබ්බ ජනෙල් සේරමත් වහලා තිබ්බෙ.ඒ බැල්කනි එකට රබුටන් ගහක අතු ඇවිත් තියෙනවා.මන් ගෙඩි දෙක තුනක් කඩාගන කද්දි අර ගෙදර පොඩි බබෙක් එලියටඇවිත් මාත් එක්ක හිනා උනා මන් එයාගෙන් රබුටන් ඕනද කියලා අහද්දි අර ගෑනු කෙනාම වෙන්න ඕන අවිත් අර ලමයව උස්සගන දිව්වා. මට ඒක පොඩ්ඩක් අවුල් ගියා.ඊටපස්සෙ මන් එබිලා බැලුව ඒ පැත්ත.ඒ ගෙවල් දෙක අතර වැටවල් දෙකක් තියෙනවා. මැද්දෙන් ඉඩ ඉතුරු කරල තමයි වැටවල් ගහල තියෙන්නෙ. අර මැද ඉඩේ තමා රබිටන් ගහ තියෙන්නෙ. මන් ඒත් හිතෙන් බැන බැන ඇවිත් වොශ් රූම් එකට යනකොට ඒකෙ පනුවො 20ක් විතර හිටියා.බට වලින් ඇවිත් ඇති කියලා මන් ගනන් ගත්තෙ නෑ.දවල් වෙලා මායි ලක්මාලුයි ගෙදරට අවශ්‍ය බඩු ගන්නයි ඒවාට ගිහින් එද්දි රෑ උනා.එයා මාව දාලා ගෙදර ගියා.මන් නිදාගත්තා.රෑ මට අඩි සද්දයක් වගේ ඇහුනා.මන් හිතුවා පහල අයගෙ සද්දෙ වෙන්නැති කියලා.
හොව් හොව් පොඩ්ඩක් කතාව කියවන කට්ටිය නිකන්ම කියවන් නැතුව රියැක්ශන් එකක් හරි දාන්න 😑 කතා එවන අය බලාගෙන ඉන්නෙ ඔයාල ඒ කතාවට ලයික් කමෙන්ට් දානකම් රියැක්ට් කමෙන්ට් ටිකක් දාගෙන යන්න කතා වලට හොද ලමයි වගෙ හාද කතා එවන අක්කල නන්ගිලා මල්ලිලා තව කතා ගොඩක් එවයි අපිට එතකොට ඔයාලටම තමා කතා ගොඩක් හම්බෙන්නෙ ඒකෙන්
2 දවස / මට එදා නිවාඩු.උදේ පරක්කු වෙලා නැගිට්ටෙ.වොශ් රූම් එකට යද්දි පනුවො එකයි.ඇත්තටම මට වමනෙත් ගියා අප්පිරියාවට.ලක්මාල්ට කෝල් කරලා කීවාම එයා ගනන් ගත්තෙ නෑ. මන් වතුර ගහලා හෝදලා සාමාන්‍ය වැඩ ටික කරගන හිටියා.මන් කීවනෙ ඒ ගෙදර තව පොඩි කාමරයක් තියෙනවා කියලා.දවල් වෙලා මගෙ සෙරෙප්පු බෑග් වගේ දේවල් ඒකෙන් අස්කරා.ඒ කාමරේ පලලින් අඩු ටිකක් දිග එකක්.ඒකෙ බිත්ති හූරල වගේ තිබුනේ මම ඒවා අතින් අල්ලලා හිතුවා පොඩි උන් ගෙවල් විනාශ කරනව කියලා.ඇත්තටම මටබයක් කියලා නාමයක්වත් තිබ්බෙ නෑ. එදා මිනුවන්ගොඩ පෙරහැර දවස.පහල ගෙදරට එයාලගෙ නෑයෝ වගයක් ඇවිත් හිටියෙ පෙරහැර බලන්න.එයාල නූඩ්ල්ස් හදලා මටත් ගෙනත් දුන්නා.අපිට ඇතුලට එන්න තිබ්බෙ එයාලගෙ ගේ ඇතුලෙන් නිසා යතුරු දෙකක් අපිට දීලා තිබ්බෙ.ඊට අමතරව පඩිපෙලෙන් අපේ කොටස වෙන් වෙන්න යකඩ ගේට් එකක් තිබ්බා ඒකට අපි ඉබ්බෙක් දාලා තිබ්බෙ ඒ එක යතුරකුත් ලකී ගාව තිබ්බ. එදා ලකීට පාටි එකක් ඒක ඉවරවෙලා පෙරහැර බලන්නත් එක්ක මට කෑමත් අරන් ගෙදර එනව කියල කීව. කොහොමහරි හවස 5ට විතර මට පහලින් සද්දයක් ඇහුන ඒ අය හරි හරියට කෑගහගන්නවා. ඇවිත් හිටපු එක ලමයෙක් අම්ම අතන හිටියේ කියලා කෑ ගගහ කියනවතැහුනා.මන් පහලට ගිහින් ඇයි ඇහුවාම ඒ අය ඔක්කොම වගේ එලියෙ හිටියෙ ආ නෑ නංගි නිකන් කියලා කීවා.මන් ඉතින් ආපහු ආවා. ඊටපස්සෙ ඒ සේරම කොහෙද ගියා.මන් ශේප් එකේ ටිකක් නිදාගත්තා.ලකීගෙන් කෝල් එකක් එද්දි තමා මට ඇහැරුනේ.එයා මග එනවා ලෑස්තිවෙන්න පෙරහැර බලමු කියල කීවා. එවෙලේ රෑ 10.48 මට අදටත් මතකයි මන් වෙලාව බැලුව.ලකී එක්ක විස්තරේ කිය කියා ඉද්දි මට ගෑනු කෙනෙක් කෙදිරිගානවා වගේ සද්දයක් ඇහුනා.මන් අර අක්කලා ඇවිත් ආයෙ අවුලක්ද දන්නෑ කිය කියා සාලෙට එනකොට ගෑනු කෙනෙක් ඇවිදගන වොශ්‍ රූම් එක පැත්තෙ ඉදන් අර පොඩි කාමරේට යනවා.පනුවො වැටෙනව යන පාරෙ...... එතනින් එහාට මොනවා උනාද මන් දන්නෙ නෑ.මන් කතා නොකරන නිසා ලකී ඉක්මනින්ම ඇවිත්.එද්දි කාමරේ දොර ගාව මන් කලන්තෙ දාල වැටිලා ඉදලා තියෙන්නෙ.එයා වතුර දැම්මාම තමා මට සිහිය ආවෙ.මන් අඩ අඩා කීව උනු දේ.එයා විශ්වාස කලා නොකලා අපි දෙන්නම බලද්දිත් එවෙලෙත් පනුවො 50ක් 60ක් නම් හිටියා.ඒමොහොතෙම ඒ ඇදන් හිටි ඇදුමෙන්ම අපි ඒ ගෙදරින් ආවා.ඇවිත් මගෙ යාලුවගෙ ගෙදර තමා එදා රෑහිටියෙ.ඊටපස්සෙ දවසෙ මට නිකන් පිස්සු වගේ හිටියෙ.කවදාවත් දේවලෙක ගිහින් නැති අපි සමහර අය දන්නවා ඇති රොශාන් තිසේරා කියලා අර මන්තර ගුරුකම්වැඩකරන අයියා කෙනෙක් ඉන්නෙ එයා හම්බවෙන්න ගියා. ඒ යද්දි එයා ගෙදරක මොකක් හරි ඒ සම්බන්ධ වැඩක් කරමින් හිටියෙ. ඊටපස්සෙ එයා තෙල් එකක් දුන්නා. ඒකට මට අර විකාර ගතිය යම් තරමකට අඩූවුනා.තව මොනාද මන්දා කරන්න ඕන ඒවාට ටිකක් මුදලක් යයි කීවා.ඒ වෙලාවෙ බෝඩිම් වලටයි බඩු මුට්ටු වලටයි සල්ලි දීලා තවත් වියදම් කරන්න සල්ලි තිබ්බෙ නෑ.ඒ නිසා මන් රස්සාවත් දාලා(කටුනායක ආයතනයක මානව සම්පත් අංශයේ රැකියාවක් මන් කලේ) ගෙදර ගියා.
Show all...
👍 5🌚 4😁 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.