WisdomVerse ™ | 🍃
✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 9k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers
Show more9 577
Subscribers
-1024 hours
+507 days
+30230 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
මං හීන මැව්වේ
දිග පළල නොබලමයි
එයා "ආදරෙයි" කිව්ව ගමන්/පිම්මේ..
ටොන් ගාණක් හදවත
ඒ නමට බර කරලා,
එයා මාව එපා කිව්වා අම්මේ..!-😣💔-
💔 33🥰 15❤ 3
+ ඉතිං අපි ආගන්තුකයින්ද ?
- කොහෙත්ම නැහැ !+ එහෙනම් දැන් අපි කව්ද ?
- අපි අවාරෙම හමුවී අවාරේම වෙන්වූවන් පමණයි !- 💐🤍 -
💔 49💯 5🤩 2
ඉඩෝරයේ මා අතහැර
නොගිය "නුඹට"
මා තනනා වස්සානය
දිනක නුඹේ නමින් ලියා තබමි !!-🕊❤️-
❤ 69💯 6🕊 4💔 2❤🔥 1
Choose a Different Plan
Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.