cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing Owner :- @DraemX_Bot Ads: https://telega.io/c/heenajayagamuofficial Management @CreativeSharks 2022/03/23

Show more
Advertising posts
40 168
Subscribers
-3124 hours
-767 days
+4430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

01:12
Video unavailableShow in Telegram
-O/L වලට උත්තර ලියපු විදිහට A/L වලට ලියන්න බෑ-
Show all...
ZSds6qqxc.mp46.02 MB
60💯 6
01:14
Video unavailableShow in Telegram
මේ ලෝකේ ජීවත්වෙන හැම කෙනෙකුටම වගේ ගොඩක් ලොකු වටිනාකමක් තියෙනවා.. ඒ වගේමයි ජීවයක් තියෙන හැමතැනකම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..! වටිනාකම් කියන දේවල් රැඳිලා තියෙන්නෙ, ඔයා විශාලයි ද..? කුඩායි ද..? කියන දේ මත නෙවෙයි.. ඔයා කව්ද කියන දේ මත.. ඉතින් ගොඩක් වෙලාවට අපි නොහිතන තැන්වල, අපිට නොපෙනෙන තැන්වල, අපි හිතනවාටත් වඩා ගොඩාක් වටින දේවල් රැඳිලා තියෙනවා.. වැඩිය ඕන්නෑ සමහර තැන්වල අපි බලන කෝණෙ චුට්ටක් වෙනස් කලොත් අපි දකිනවාට වඩා ලොකු දෙයක් අපිට ඉබේම පේන්න ගන්නවා.. සමහර කාටුන් ඇතුලේ තිබුනේ නිකන්ම නිකන් කතාවක්ම විතරක් නෙවෙයි, මුළු ජිවීතේම..! ඒකට හොඳම උදාහරණය තමයි "හෝර්ටන්.."🤍 හොඳට මතක තියාගන්න.. මුළු ලෝකයක් ඔයාට විරුද්ධ උනත් එකම එක ප්‍රබල විෂ්වාසයක් මත ගොඩක් දේවල් නැවත හරිගස්සන්න පුළුවන්.. - Vidh Yaan - Horton Hears a Who 🎥
Show all...
Facebook_44.mp42.36 MB
132❤‍🔥 15🥰 11😍 4💘 3👌 2
කාර්ටුන් එකක් බලමුද ළමයි..🤭😁
Show all...
😎 106🌚 21🥰 12😁 7🤩 6😍 5😇 5❤‍🔥 4 4🤗 3🎅 3
🌝
00:28
Video unavailableShow in Telegram
ජීවිතයට යමක්❤️
Show all...
1.45 MB
51🙏 18🔥 3
මේ ගැටලු සාමාන්‍ය අයට කියලාතේරැම් කර දෙන්න පවා බැහැ. ඉතින් මගේ ආසාව තමයි ඒ ගැටලුවලට විසදුම් සොයා ඉදිරිපත් කිරීම. ඒ ගණිතයට මා එච්චරම ආස හින්දයි.” මේ ආචාර්යවරයා කුඩා කල සිටම එවැනි ගැටලු ගැන අවධානය යොමු කළ අපූරැ චරිතයක්. ඔහු ඒ කාලයේ ඉඳලම විවිධ හැඩ තලයන් ඇසුරින් ඝන වස්තු නිර්මාණය කරමින ඒවා සම්බන්ධව අධ්‍යයනය කරන්න පටන ගන්නෙත් ඒ ඕනෑකම නිසාමයි. මේ නිසා තමයි ඔහු අදත් ගමින් ගමට ගිහධ ජ්‍යාමිතියට අදාළ පාඩම් කැලෑ මල් එක්ක සාකච්ඡා කරන්නේ. රහට උගන්වන්නේ. ඉලෙක්ටේ‍රානික හා විදුලි සන්දේශ ඉන්ජිනේරැවත් ලබාගෙන ඇති ආචාර්ය ජයතිලක ගණිත විෂයය පිළිබඳ කථිකාචාර්යවරයෙක් වු පළමු චරිතය හැටියටත් සැලකෙනවා. “මෙහෙම කෙනකුට ටයි කෝට් ඇඳලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් නේද? අපි තවත ප්‍රශ්නයක් බොහොම සුහදව ඔහුට යොමු කළා.” “මට එහෙම ඉඳලා පුරැදු නැහැ. අපි බොහොම සරල මිනිස්සු.” ආචාර්ය උදය චින්තක ජයතිලක අරැම පුදුම මනුස්සයෙක්. ඔහුගේ මෝටර් සයිකල් ගමන්වලදී සුපිරි පහසුකම් ගැන පවා උනන්දුවක් දැක්වූවේ නැහැ. සමහර දවස්වලදී ඔහු යන දුෂ්කර ගමන්වලදී ගෙදර ඇඳ වගේ සුවපහසුවට නිදාගන්න තරම්වත් තැනක් නැහැ. එහෙම දවස්වලට අහුවෙන තැනක නිදාගන්නවා. පුංචි පුංචි කඩවලින් බඩකට පුරවා ගන්නවා. ඒත් තමන්ගෙ අරමුණු බින්දුවට බස්සල ඇඟ බේරාගෙන කරන්නන් වාලේ වැඩ කරන්න නම් ඔහු කිසිවිටක උත්සාහ ගන්නේ නැහැ. “මම ගිය දුෂ්කරම ගම තමයි ගලමුදුන ගම කියන ඉසව්ව. ඒ ගම තියෙන්නේ මීමුරේටත් එහා.”“ මේ ගමට යන්න පාරක් නැහැ. මෝටර් බසියිකලයෙන් පවා යන්න පුළුවන් වුණෙ කියාගන්න බැරි තරම් අපහසුවෙන්. ඒත් මම ගියා. “එහෙම ගිය මට ගමේ ඉන්න පුංචි දරැවො ටිකක් මුණගැසුණා. ඔවුන්ට මම ඝන වස්තුවල ඇති ගැටලු කිහිපයක් ගැන පාඩමක් කියා දුන්නා. ඒ දරැවන් හරිම උනන්දුයි. ඔවුන් අනාගතය දිහා සුබවාදීව බලනවා.” “ඊට පස්සේ මට හමුවුණු දුෂ්කරම ඉස්කෝලෙ තමයි ඇල්ල ප්‍රදේශයේ තිබෙන වලස්බැද්ද විද්‍යාලය. ඒ දරැවන්ටත් ගණිත ගැටලු විසදාගන්න වුවමනාව තදින් තිබුණා මේ වගේ දුෂ්කර ඒත් අර්ථාන්විත ගමන බිමන්වලට හරිම ලස්සන නමකුත් කථිකාචාර්යවරයා යොදා ගෙන තිබෙනවා. “ඕඪඬඪදඨ 4 ර්චබඩඵ” කියලා තමයි මේ ගමන් බිමන්වලට ඔහු යොදාගෙන තිබෙන නම. තවමත් තනිකඩව ඉන්නා ආචාර්ය උදය චින්තක ජයතිලකට විවාහ වෙන්න තරම්වත් හිතක් නැහැ. ඒ ඔහුගේ මේ සමාජ සත්කාරක සේවාවෙන් නියම ආත්ම තෘප්තිය ලැබෙන හින්දා. “මම ආගමක් ගැන ලොකුවට හිතන්නේ නැහැ. නමුත් බුදු දහමේ හරයට මම හුඟක් නැඹුරැයි. ඒක බොහොම ගැඹුරැ දර්ශනයක්. මම ඒ අනුව ජීවත් වෙනවා. අනෙක මම කාටවත් සතපහක්වත් ණය නැහැ. ණය වෙන්නෙත් නැහැ. ලැබෙන වැටුපෙන් ජීවත වෙනවා. ඒකට කළමනාකරණය අවශ්‍යයි. මට මෝටර් සයිකලයක් තියෙනවා. ඒක ටේ්‍රල් වර්ගයේ එකක්. ඊළඟට තවත් කැබ් රථයක් තිබෙනවා. ඒ ඇති. මේ ඉන්න ගෙදර වුණත් මට පහසු විදියට, මට ගැළපෙන විදියට හදාගත්තා.” ආචාර්ය ජයතිලකගේ පවුලේ ඉන්නේ එකම එක අයියා කෙනෙක් විතරයි. ඔහු ව්‍යාපාරිකයෙක්.ඔහුගේ පියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හි කීර්තිමත් මහාචාර්යවරයෙක්. රසායන විද්‍යා අංශයේ සේවය කළ ඔහු ඒ විෂය පිළිබඳ ග්‍රන්ථ කිහිපයකුත් එළිදක්වා තිබෙනවා. මව මල්ලිකා කොළොන්න. ඇයත් ගුරැවරියක්. දැන් ඔබ තේරැම් යනවා ඇති මේ පවුල් පසුබිම ඔහුගේ වර්තමාන ක්‍රීයාකලාපයට කොයිතරම් බලපාන්න ඇද්ද කියලා. මේ ආචාර්යවරයාගේ මෝටර් සයිකල් සවාරි ගැන අපි ඔබට මුලින් සඳහන් කළා. ඔහු ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය වගේ රටවල්වලට පවා ගිහින් මෝටර් සයිකල් සවාරිවලට සම්බන්ධ වෙලා තියෙනවා. “මම කිලෝමීටර් 5400ක් වගේ දුරක් මෝටර් සයිකලයෙන් ගියා. ඒ දින 21ක් ඇතුළත. රටකින රටකට ඇතුළු වෙද්දී මගේ පාස්පෝට් එක බලලා ‘ආ ලංකාවේද? බෙෳද්ධ නේද?’ කියලා අහලා මට ඔවුන් සහයෝගය දැක්වූවා. ඒකත් පුදුමාකාර අත්දැකීමක්.” මේ වගේ මෝටර් සයිකල් සංචාරවලට සහභා වෙන ඔහු ඒ අත්දැකීම් ඈත ගම්මානවලට ගිහධ ගණිත දේශන පවත්වද්දී ඒ දරැවෝ එක්කත බෙදාහදා ගන්නවා. අමාරැ ගණිත ගැටලුවලට සවන්දීලා වෙහෙස මහන්සි වුණු දරැවන්ගේ මනස හදන්න ඔහු යොදාගන්නේ මෙන්න මේ වගෙ රසබර කතා තමයි. “ලංකාවේදිත් මම එක ගමනකට කිලෝමීටර් 2700ක් වගේ දුරක් මෝටර් සයිකලයෙන් ගිහින් තියෙනවා. සමහරැන්ට මෝටර් සයිකලයෙන මෙහෙම යන එක කරදරයක්. ඒත් මම කැමැතියි. මගේ නිදහස තිබෙන්නේ එතැනයි. ඒ වගේ දැනට මම අපේ රටේ දූපත් හතරකට මෝටර් සයිකලයෙන් ගිහින් තිබෙනවා. ඒ නාගදීපය, ඩෙල්ෆ්, එළුවතිව් හා ආඩතිව්වලට.” අපේ ආචාර්යතුමා එක්ක අපි බොහෝ වෙලාවක මේ විදියට කතා කළත් කාලය ගත වෙනවා තේරැණේ නැහැ. ඔහු ඒ තරමටම සුහදයි. “මම හැම වෙලාවෙම හිතන්නේ මම කරන දෙයින් කිසියම් කෙනෙක් සතුටක් ලබනවා නම් ඒක මගේ සතුට කියලයි. අනාගතයේදීත් මගේ චර්යාව ඒ විදියට වේවි.” ඔහු හිනාවෙමින් කිව්වා. -✍උපුටාගැනීමකි..❤️ ( තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න..)
Show all...
❤‍🔥 90 10🫡 7🔥 5 1
https://t.me/Nimmi_Nisadas කැමති අය එකතුවෙන්න 😊 නිම්මි අක්කගෙ නිසදැස් නාලිකාව
Show all...
Nimmi_ නිසදැස්

නුඹට විතරක් ඇති හදවතේ ඉඬ , ඔහේ හිස්වම තිබුනදෙන්... නපුරු තැන් මට බොහෝ තිබුනත්, ඔබට සතුටම අයිති වුනදෙන්... අයිතියක් නැති හීන අද්දර, මගේ කදුළුම රැදුනදෙන් .... මමම විතරක් නැවතුන මගේ කතාවේ මමත් ඔහේ හිටපුදෙන් ... ⛅️ Nimmi ✍️ ( අහසටම පෙම් බඳිමි )

30
මේ දවස්වල ඔයාල පරිස්සමෙන් ජීවත් වෙන්න මොකද 21 ජනාධිපතිවරණය මේ දවස්වල ගැටුම් වලට යන්න එපා මක්නිසාද ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙයි
Show all...
111💯 10
⭕️Paid Advertisements⭕️ 40K+ Usersලා සමග ඔබගේ අධ්‍යාපනික දැන්වීම් ඉතා අඩු මුදලකට අප platforms වල පළ කරගන්නට දැන්ම විමසන්න...📝✨ @Adds_lk_admin
Show all...
9
⭕️Paid Advertisements⭕️ 40K+ Usersලා සමග ඔබගේ අධ්‍යාපනික දැන්වීම් ඉතා අඩු මුදලකට අප platforms වල පළ කරගන්නට දැන්ම විමසන්න...📝✨ @Adds_lk_admin
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.