cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Show more
Advertising posts
3 097
Subscribers
-224 hours
-157 days
+5730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

2012 A/L shadow 35 රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා විසින් පමණක් සිදු කරනු නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාවලිය වන්නේAnonymous voting
  • ප්‍රෝටීන ජීරණය
  • නයිට්‍රීකරණය
  • නයිට්‍රීහරණය
  • නයිට්‍රජන් තිර කිරීම
  • ඇමෝනීකරණය
0 votes
3❤‍🔥 2🥰 1
2012 A/L shadow 33 ගෝලීය උණුසුම හා දේශගුණ විපර්යාසයේ බලපෑමක් නොවන්නේAnonymous voting
  • මුහුදු ජල මට්ටම ඉහළ යාම
  • කෘමි ගහන අඩුවීම
  • ආහාර සුරක්ෂිතතාවට තර්ජන එල්ල වීම
  • ආන්තික කාලගුණික සිදුවීම්
  • කොලර්පර හායනය
0 votes
❤‍🔥 3🏆 2👍 1 1🥰 1
ප්‍රතිදේහ ජනක සෘජුව මරා දමන්නේAnonymous voting
  • සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර
  • තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර
0 votes
2😁 1❤‍🔥 1
සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරන්නේAnonymous voting
  • T වසා සෛල
  • B වසා සෛල
0 votes
2❤‍🔥 1
Photo unavailableShow in Telegram
වෘක්කාණු වක දී සිදුවන ප්‍රතිශෝෂණය හා ස්‍රාවය
Show all...
3❤‍🔥 2
Photo unavailableShow in Telegram
හයිපොතැලමස - කෘත්‍යන් mind trick 🫢
පාඩම් කරත් මතක හිටින් නැද්ද ? මෙ වගෙ ක්‍රම use කරල බලන්න ජීවිතේට අමතක වෙන් නැ 😌 ඔයාල පාඩම් කරද්දි එකම රටාවකට හුරු වෙන්නැතුව ☑️රූප වලින් ☑️කවි වගෙ ඒවගෙන් ☑️Voice notes වලින් ☑️Mind maps වලින් ☑️කතන්දර වලින් වගෙ එක එක ක්‍රම try කරල බලන්න . එතකොට ඔය මතක හිටින් නැති කොටස් නිකන්ම ඔලුවට යයි . ටික දවසකින් අමතක උනත් ඔයාට තියන්නෙ ආයෙ එක පාරක් revise එකක් දාන්න විතරයි ❤️👀 @kevinNotes99 | ©
Show all...
11🥰 3❤‍🔥 2👍 1
00:22
Video unavailableShow in Telegram
දැක්කාම ආස හිතුන නේද .එහෙනම් ෆෝන් එක පැත්තකින් තියල පාඩම් කරන්ට 😁
Show all...
2.54 MB
37👌 3❤‍🔥 1
00:03
Video unavailableShow in Telegram
sticker.webm2.00 KB
2🔥 1❤‍🔥 1
00:33
Video unavailableShow in Telegram
එහෙනම් ඉතිම් පැය 24ම පාඩම් කරන්න පුළුවන් 🌚❤️
Show all...
video_2024-09-16_07-50-31.mp42.93 MB
4😁 3👏 2❤‍🔥 2
Question -- වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔 ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.☺️ දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...😉 ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන👌 එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න🙊 අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ😐 හිතෙන් නැති එක නෙවේ උත්තරේ😒 ඔයාට උනන්දුවක් ඕන කැපවීමක් ඕන... උත්සාහයක් ඕන.... Subject එකට ආදරයක් ඕන... තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන.... ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන🥺 ආසයිද ෆේල් වෙනවට🤯 නෑ නේද😔 ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න😊 ඔයාගේ හීනවලට ආදරේ කරන්න😊 ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න😊 Subject එකට ආදරේ කරන්න😊 ඔයාගේ අනාගතේට ආදරේ කරන්න.... හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි.... කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ😒 අම්මා තාත්තා හැර අන්න ඒක 👆 මතක තියාගෙන ගිහින් වැඩ කරපන්😎 ජය🤝 #motivation #share ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐
Show all...
16❤‍🔥 5👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.