cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Whatsapp Status.✨SL ස්ටේටස්.🍃🖤

⭕Music videos 🎶 ⭕Songs🎵 ⭕Posts ⭕Lyrics videos ⭕Wallpapers

Show more
Advertising posts
675
Subscribers
+124 hours
+37 days
+230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

@DdfkyBot Start කරන්න 👀
Show all...
Repost from bloGs by sUsA
Photo unavailableShow in Telegram
මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ පළවෙනි චන්දෙ නිසා වැදගත් වෙයි
Show all...
Photo unavailableShow in Telegram
ඊයේ රාත්‍රියේ (සැප්තැම්බර් 15) මාගේ නිවසට සොරකු හෝ කිහිප දෙනෙකු ඇතුළු වී වටිනා භාණ්ඩ රාශියක් සොරා ගෙන ඇත. එම භාණ්ඩ අතර මා විශ්ව විද්‍යාලයේදී දක්ශතම ශිශ්‍යාවට හිමි දිනාගත් මෙම රන් පදක්කමද ඇත. එහි මාගේ නමද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නමද ඇතුළත්ය. එහි පටිය කඩා පදක්කම පමණක් සොරාගෙන ගොස් ඇත. සොරකම් කල වටිනා ලක්ශ 20 කට වඩා වටිනා අනෙකුත් සියලුම බඩු භාණ්ඩ වලට වඩා මා හට මෙම පදක්කම අගනේය. මෙය විකිණීමට හෝ වෙනත් යම් අරමුණක් සදහා මෙය කිසියම් හෝ තැනකට රැගෙන පැමිණියහොත්,මේ පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් මා හට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙය මාහට ඇති වටිනාම දෙය වේ. නෙලූෆා නදීශානි 0716-836844 මෙය හැකිතාක් ශෙයා කරන ලෙස ඉල්ලමි
Show all...
හතර දෙනයි හරි උත්තරේ දීලා තියෙන්නේ...😌🥳❤️ ඇයි ඒක හරි....?? ප්‍රශ්නෙ කියන්නෙ පියනට වඩා වලඳ 100කින් වැඩී කියල එහෙම වෙන්නනම් පියන 5ක් වෙලා වලඳ 105 වෙන්න ඕන එහෙම වුනොත් තමා 100ක පරතරේ එන්නේ 10 වැරදි ඇයි...?? පියන 10 වුනොත් වලඳ 100 තමා හැබැයි එතනදි පියනට වඩා වළඳ වැඩි 90 යි..
Show all...
👍 2🤯 1
දන්න අය react කරන්න බලන්න..😌👆
Show all...
Photo unavailableShow in Telegram
😍 - 5 😂 - 10 😁 - 15 ❤️ - 20
Show all...
😍 6😎 6
00:52
Video unavailableShow in Telegram
" නෙලා ගැනුමට "නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය 🥀
Show all...
2.33 MB
8
00:32
Video unavailableShow in Telegram
🚶🥀
Show all...
3.39 MB
6
00:17
Video unavailableShow in Telegram
සෙට් එකක්ම එකපාර ගොඩයද්දි..❤️
Show all...
2.17 MB
🔥 4🥰 2 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.