cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

COMBINED MAX | Main

මොළකරණය විෂය කරුණු කතා කරන්න, ප්‍රශ්න විසදගන්න එකතු වෙන්න අපේ e-Learning Chat Space එකට -> https://t.me/soosage_e_learning_chat

Show more
Advertising posts
5 170
Subscribers
+324 hours
-77 days
-730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
💠ඔබත් පාසල් ශිෂ්‍යයෙක්ද, A/L අවසන් ශිෂ්‍යයෙක්ද තමන් තෝරගත් විශයන්හි ප්‍රවීණයන්ගෙන් අනාගත රැකියා අවස්ථා ගැන දැන ගැනීමට ඔබ කැමතිද??? 💠වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහභාගී වන සියළු දෙනාටම Globally Recognized Volunteering Organization එකක් වන AIESEC වෙතින් Certificate එකක් 💠එසේනම් AIESEC in University of Ruhuna මගින් සංවිධානය කරන YOUTHSPACE 4.0 සඳහා පහත LINK එක හරහා REGISTER වන්න. https://click.aiesec.lk/youthspace-reg 💠මෙහි පලමු දින මාර්ගගත(ONLINE) ක්‍රමයට පැවැත්වෙන බැවින් ලංකාවේ කොතැනක සිට වුවද ඔබට සම්බන්ධ විය හැකියි. 💠මෙහි දෙවන දින අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ගාල්ල නගරයේ පවත්වන අතර එහිදී ඔබට ගැලපෙනම career path එක ගැන idea එකක් ගන්න පුළුවන් 💠 අපේ event එක දවස් 03ක් තියෙනවා 😁🫶🏻 1. Online වැඩමුලුවක් 💻 2. අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 📚 3. විද්වත් සාකච්ජාවක් 🗣️ 💢මෙය සම්පූර්ණයෙන්ම FREE බැවින් මෙම වටිනා අවස්ථාව මඟ හැර ගන්න එපා
Show all...
🆘ළමායී!!! අරවා මේවා නෙමෙයි හරියටම Full Papers 80ක් සතියට Full Papers 4ක් මාසෙට Full Papers 14ක් ලෑස්ති වෙලා ඉන්න Telegram- https://t.me/combinedmax2024 TEAM COMBINEDMAX
Show all...
14🫡 3
Photo unavailableShow in Telegram
🥳 2023 AL කරපු හැමෝටම අපගේ උණුසුම් සුබ පැතුම්...! 👉 සූසගේ සර්ගේ Physical පන්ති ආව Online පන්ති ආව YouTube ඉගෙන ගත්ත Seminars වලට ආව කෙටියෙන්ම කිව්වොත් සූසගේ සර්ගෙන් එක දවසක් හරි ඉගෙනගත්ත හැමෝම මේ Form එක Fill කරන්න. 🔗 https://forms.gle/KuKTqNt5fdeQD8TeA 💙TEAM COMBINEDMAX
Show all...
23
Photo unavailableShow in Telegram
🔘Link - https://www.doenets.lk/examresults 💙TEAM COMBINEDMAX
Show all...
Photo unavailableShow in Telegram
දයාබර දරුවනි, හිතවත් මිතුරනි!! මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල දරුවන් වෙනුවෙන් මා විසින් මෙහෙයවන 2026 උසස්පෙළ සංයුක්ත ගණිත කණ්ඩායම් පන්තියක් හෙට දිනයේදී නුගේගොඩදී ආරම්භ වේ. මගෙන් ඉගෙන ගත්ත දරුවන් සහ මා වටා සිටින ඔබ සියලු දෙනාම මාගේ ඉගැන්වීමේ රටාව සහ මා සතු හැකියාව හොඳින් දන්නා පිරිසකි. ඉතිං, ආයතනික ගැටලු රැසකට මුහුණ දීම හේතුවෙන් ඉතා විශාල පන්ති ප්‍රමාණකයක් නැවැත්වීමට සිදුවූ බැවින් විශාල ප්‍රචාරන කටයුතු කිරීමට නොහැකියාවක් මෙම මොහොතේ පවතී. එබැවින් ඉල්ලීමක් කරමි. මෙවර OL හැදෑරූ, නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඔබට සිටීනම් නෑදෑ හිතවතෙකු ඔබට සිටී නම් අඳුරන කෙනෙකු ඔබට සිටී නම් කුමක් හෝ ක්‍රමයකින් දරුවෙක් දැනුවත් කළ හැකිනම් අනිවාරයෙන්ම මේ පණිවිඩය ඔවුන්ට දෙන්න පළමු දින පමණක් ඇවිත් බලන්න කියන්න බොහෝම ස්තූති!! ඔබට ජය හෙට බදාදා උදෑසන 8-12 නුගේගොඩ iSM ආයතනය විමසීම්- 0742 797373 මම සූසගේ ❤️🙏
Show all...
20🤩 1
Repost from COMBINED MAX | 2024
Photo unavailableShow in Telegram
🔔 හෙට උදේ 7.30 ට නුවර ඉන්න බුද්ධිමත් මැණිකෙලයි නිළමෙලයි යාලුවන්වත් එක්කගෙනම සුධර්මාරාමයට එන්න න්‍යාස ඉගෙන ගන්න.
Show all...
Photo unavailableShow in Telegram
job vacancy රියදුරු රැකියා අවස්ථාවක් ඇත වයස අවුරුදු 35ට නොවැඩි පලපුරුදු රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. මොරටුව ආශ්‍රිතව බොහෝ වැඩකටයුතුවල නිරත වීමට සිදුවන බැවින් මොරටුවට ආසන්නව පදිංචි අයෙකු සොයයි.(පිළියන්දල, මොරටුව, ගල්කිස්ස,අත්තිඩිය,...) රැකියා අවස්ථාව සඳහා ඉල්ලුම් කිරීමට ඔබගේ විස්තර (නම, ලිපිනය සහ ඔබව සම්බන්ධකර ගැනීමට හැකි දුරකථන අංකයක්) 0719604248 අංකයට WhatsApp කරන්න.
Show all...
2
Repost from COMBINED MAX | 2024
Photo unavailableShow in Telegram
🔔මාර්තු මාසයට නොමිලේ ලකුණු වැස්සක්⚠️ ඔයා Combined Max පන්ති එන කෙනෙක්ද? නැත්තම් පන්ති එන්නේ නැති කෙනෙක්ද? එන නොඑන හැමෝටම subject එක මතක හිටින්නම කියලා දෙන අපේ seminar series එකේ මාර්තු වැඩේ මෙන්න. අවකලන වක්‍ර අනුරේඛනය(ල:115) න්‍යාස හා නිශ්චායක(ල:60) ✅‍ශ්‍රේණි(ල:70) ත්‍රිකෝණමිතික ප්‍රස්තාර(special) උඩ තියෙන පාඩම් ඔක්කොම අංගසම්පූරණ සිද්ධාන්ත, ගණන් ගොඩක්, past paper discussions එක්කම ඉවර කරනවා.Physical & Online කැමති විදියකට සම්බන්ධ වෙන්න පුලුවන්. හැබැයි කලින් වගේ නෙමෙයි. දැන් වැඩේ Quality එක වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දිස්ත්‍රික්ක වල දරුවන්ට මේ seminar series එකට අදාල නිබන්ධන 4ම එක පාර තමන්ගේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ආයතනයකින් අරගන්න පුලුවන්. ‼️එන්න කැමති අය පහල telegram එකට එකතු වෙන්න. ❤️Link- https://t.me/combinedmax2024 📤යාලුවෝ දැනුවත් කරමු TEAM COMBINEDMAX
Show all...
Repost from COMBINED MAX | 2024
Photo unavailableShow in Telegram
😎 අවකලනය වක්‍ර අනුරේඛනය 🥳 හෙට උදේ 7.30 ට මහනුවර සුධර්මාරාමයේදී හම්බවෙමු. 🔴 ඔයාලා දන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ⚠️ සහභාගී වෙන්න ඉන්න අය පහළ Link එකෙන් Telegram Channel එකට Join වෙන්න. 🔔 https://t.me/combinedmax2024 TEAM COMBINEDMAX
Show all...
🫡 1
Repost from COMBINED MAX | 2024
Photo unavailableShow in Telegram
🔴🔤🔤🔤 🔘මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන අපේ මිත්‍රයෙක්ගේ MSc Research එකක් සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීමක් සිද්ද වෙනවා.ඉතිං පුතේ, ඔයාලටත් දවසක මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙන එක සාමාන්‍යයි. 🔘මිත්‍රයා මගෙන් ඉල්ලීමක් කලා අපේ දරුවන්ටත් මේකට උදව් කරන්න පුලුවන් නම් හොඳයි කියලා. 🔘ඉතිං ලොකු දෙයක් නෑ. පහල link එකෙන් ගිහින් form එකක් fill කරගෙන යන්න තියෙන්නේ. මගේ දරුවෝ හැමෝම අනිවාරෙන්ම මේක fill කරලා දෙන්න ඕනි. මේක මට කරන උදව්වක්. Link- https://ee-eu.kobotoolbox.org/x/UqCyxAIT ( link එක click කරාම ඔයාට පුලුවන් language එක select කරගන්න. එතන sinhala තියෙනවා. ඒ නිසා කිසිම අපහසුතාවක් වෙන්නේ නෑ ) 🔘හැමෝම අද දවස ඇතුලත පුරවලා දෙන්න. ලොකු උදව්වක් පුතේ. ස්තූති!! මම සූසගේ
Show all...
💯 6
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.