cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
43 616
Subscribers
-2124 hours
-867 days
-36530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි. අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි. TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්. මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥💥
Show all...
329🔥 14👍 13🤩 2🥰 1
Photo unavailableShow in Telegram
🔴 තුන්වන වටයේ බදවාගැනීම්. | 3RD INTAKE ජීවිතයට PHYSICS INSTRUCTING සදහා දිවයින පුරා නව INSTRUCTING සාමාජිකයන් බදවා ගැනේ. පහත FORM එකෙන් APPLY කරන්න. https://forms.gle/eWV8jiNzrMX42Prz5 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 141 21👍 16
Photo unavailableShow in Telegram
🔴ස්ථිර රැකියා අවස්ථාවක්. තාවකාලික අයදුම් කරුවන් තෝරා නොගැනේ. Job Title: Video Camera Operator 🔴වැටුප 60,000-80,000/= ✉ Job Description We are looking for a talented Video Camera Operator to join our team. 🔴 Responsibilities ✅ Operate video cameras and related equipment. ✅ Set up and maintain camera equipment. ✅ Plan and frame shots. ✅ Collaborate with the Instructing & Technical team. 🔴 Requirements ✅ Experience as a video camera operator. ✅ Knowledge of camera equipment and techniques. ✅ Ability to work independently and in a team. ✅ Physical stamina for carrying equipment. ⭐️ පන්තියේ ළමයෙකු සහ සම්බන්ධතා තිබේ නම් තෝරාගැනීම සදහා වැඩි අවස්ථාවක්. 🔔 How to Apply 📞 Call this number: 076 801 7478 (Thusitha Udayanga, Administrator) 🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Show all...
124👍 24👏 2
00:39
Video unavailableShow in Telegram
🔴 අද රෑ 9.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
7.97 MB
224👍 9🔥 7
🟥 FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම් https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
විභාග මට්ටමේ Final Full Papers ආරම්භය දැනුවත් කිරීම | Physics | Anuradha Perera

Final Papers Telegram Channel -

https://t.me/APPC24

Final Papers Timetable -

https://t.me/APPC24/668

Centers List -

https://t.me/APPC24/588

Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

Website -

https://ap.lk

Contact - 074 178 3886 #anuradhaperera #finalpapers #physics

53👍 3
00:42
Video unavailableShow in Telegram
🔴තවම අවුරුදු 26යි. මේ කාලෙට මේ ආපු දුර හොදටම ඇති කියලා මම හිතනවා. පටන්ගත්ත දවසේ ඉදන් බාධා කරපු අය වගේම උදව් කරපු මිනිස්සුත් දාස් ගානක් ඉන්නඇති. හැමෝටම ගොඩක් ස්තූතී ❤ අපි උත්තර දෙන්නේ වෙනස්ම විදිහටක ලංකාවේ ලොකුම Engineering / Medicine Awarding Ceremony එක ජාතික රූපවාහිනී Live News 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
6.32 MB
1011🔥 106🥰 15👍 13🤩 3😍 3
🔴 අනුරාධ පෙරේරා ප්‍රශ්න පත්‍ර ආයතන සදහා නව Instructing පිරිස් බදවා ගැනීම. 🎤 දිවයින පුරා ව්‍යාප්ත අපගේ පහත ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන සදහා නව Instructing කාර්ය මණ්ඩලය බදවා ගැනේ. ඒ සදහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සිසුන් අගෝස්තු 10 වන දිනට පෙර පහත Form එක සම්පුර්ණ කරන්න. ✔️ විශ්ව ආයතනය - බලංගොඩ ✔️ A One ආයතනය - මීගමුව ✔️ පෘථිවි ආයතනය - කන්තලේ ✔️ විජය විදුහල - බදුල්ල ✔️ රුවන ආයතනය - කුලියාපිටිය 📰 රොටරි ආයතනය - නුගේගොඩ 📰 No Zero ආයතනය - මහනුවර ✔️ ඕසෝන් ආයතනය- මාතර ✔️ A සෙන්ටර් අයතනය - අකුරැස්ස ✔️ සියත්කා ආයතනය - අනුරාධපුර ✔️ ABC අධ්‍යාපන ආයතනය - නුවරඑළිය ✔️ නැණෝදා ආයතනය - තංගල්ල 📰 සිප්වින් ආයතනය - කුරුණෑගල ✔️ සිප්නැණ ආයතනය - රිකිල්ලගස්කඩ ✔️ සියෝවින් ආයතනය - කෑගල්ල ✔️ සයන්ස් සෙන්ටර් - ගාල්ල ✔️ පියවර ආයතනය - ඇඹිලිපිටිය ✔️ සම්පත ආයතනය - අවිස්සාවේල්ල 📰 ඉන්දීප ආයතනය - ගම්පහ ✔️ සරසවි ආයතනය - දඹුල්ල ✔️ ත්‍රිමාණ ආයතනය - මොණරාගල (පාලරුව) ✔️ සත්රා ආයතනය - රත්නපුර ✔️ ශිල්ප ආයතනය - අම්පාර ✔️ විශ්ව ආයතනය - මහියංගනය ✔️ ටෙලි තක්ෂිලා ආයතනය - තිස්සමහාරාම ✔️ සයන්ස් සෙන්ටර් ආයතනය - අම්බලන්ගොඩ ✔️ ගුරුකුල ආයතනය -පොළොන්නරුව ✔️ සක්සස් ආයතනය - කලුතර ✔️ PJR ආයතනය - පානදුර ✔️ දිදුල ආයතනය -බිබිල ✔️ සියෝරා ආයතනය - මාතලේ ✔️ විදර්ශි ආයතනය - හොරණ ✔️ සසෙක්ස් ආයතනය - මතුගම ✔️ ශිල්ප ආයතනය - හලාවත ✔️ ඉමේජ් ආයතනය - බණ්ඩාරවෙල 🖥 https://forms.gle/TiAoZToBcTQFm7Ny7 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Show all...
146👍 28🔥 9
Photo unavailableShow in Telegram
👍 COLOURS OF AP'23 ✨ ✅ භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එක 🔥 ජාතික මට්ටමේ ප්‍රතිඵලයක ජාතික විකාශය 🔥 🟥 නැවත විකාශය 🔻 🗓 අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 09.30 සිට ජාතික රූපවාහිනී ඔස්සේ බලාපොරොත්තු වන්න අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Show all...
248🔥 14👍 7😍 4🥰 3
00:15
Video unavailableShow in Telegram
🔴 තට්ටු තුනක සෙනග. නෙලුම් පොකුණේ EVENT එකක් කරද්දි EVENT ORGANIZING COMPANY එකක් භාවිතා කරන එක සාමාන්‍ය දෙයක්.නෙලුම් පොකුණේ EVENT වලින් ORGANIZE කරන්න වෙනම COMPANY නැතුව තමන්ම කරපු EVENT තියෙන්නේ අතලොස්සයි. එහෙනම් ශ්‍රී ලංකා උපකාරක පන්ති ඉතිහාසයේ ලොකුම ENGINEERING / MEDICINE AWARDING CEREMONY එක මෙහෙම ඉවර උනා. මේ වැඩේ පිටිපස්සේ අපේ කලින් BATCH වල ලමයි සෑහෙන ගානක් එකතුවෙලා හිටියා. මේක මාස ගානක මහන්සියක්. වැඩෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තානම් ඔයාට මේක හොද මගපෙන්වීමක් උනානම් ඔයාලගේ අදහස් YOUTUBE VIDEO එකට COMMENT එකක් විදිහට දාන්න අමතක් කරන්න එපා . https://www.youtube.com/live/nUpTRS5DC8w?si=7_PUMKF425Z7iQvj එහෙනම් ජය. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
2.65 MB
613🔥 45👍 27😍 2
🔴 දැන් පටන්ගන්නවා. https://www.youtube.com/live/nUpTRS5DC8w?si=w7jhVEixBlW0_xU1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔴COLOURS OF AP'23 | LIVE IN NELUM POKUNA | ANURADHA PERERA

COLOURS OF AP'23 | ANURADHA PERERA භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක කොළඹ නෙලුම් පොකුණ රගහලේ සිට සජීවීව #anuradhaperera #awardsceremony #nelumpokuna

46👍 2😍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.