cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Organic Chemistry by Dr. Randeer

මෙම group එක 2023/2024 AL සිසුන් සදහා Organic Chemistry අධ්‍යනය සදහා මගපෙන්වීමටත්, ගැටලු සාකච්ඡා කිරීමටත් නිර්මාණය කරන ලද්දකි.

Show more
Advertising posts
4 171
Subscribers
-224 hours
-57 days
+230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

අද Organic Chemistry YT Live session දෙකක් කරනවා. 1. 7 සිට 8.30 දක්වා. ❤️ බෙන්සීන් වල රිවර්ස් ඉන්ජිනියරින් සහ බෙන්සීන් වල කාබන් වැඩි කරන පරිවර්තන 2. 9 pm සිට ❤️ සමාවයවික ආරම්භය🧪🧪🧪 සැලකිය යුතුයි ‼️ තනි පියවරේ පරිවර්තන දන්න ඕනම ලමයෙක්ට අද සමාවයවික Class එකට රෑ 9 ට එන්න පුලුවන්.
Show all...
👍 5
අද Organic Chemistry YT live class එක 7.15 ට පටන් ගන්නවා ලමයි. අද දවසේ කරන පරිවර්තන වලින් එකක් 2024 AL එකටයි එයි. ❤️❤️❤️❤️❤️ 👇👇👇 https://www.youtube.com/live/PqnLb9SHEhg?si=mwPI1WXsCh7Kzypo
Show all...
මේ කාලෙ වැඩියෙන්ම අහන බෙන්සීන් පරිවර්තන සෙට් එක

👍 1
Photo unavailable
අද තමයි දවස. Inorganic Chemistry වල වැදගත්ම දවස. රචනා වලට අදාල Algorithm එක කියලා දෙන දවස කියන විදිහටම කරොත් ඕනෑම ලමයෙක්ට inorganic පුලුවන් වෙන දවස අද හවස 7 ට YT live. ❤️💯🥇🍀🧪
Show all...
13👍 1
ORGANIC - Syllabus එකේ වැඩි ලකුනු තියන පාඩම් වලින් ලේසිම පාඩම. ලකුනු 24 ක් විතර. ඔන්න එහෙනම් Rapid Revision ලමයින්ට Organic Chemistry පටන් ගන්නවා. සම්පූර්ණ වැඩපිලිවෙල මේ Video එකේ විස්තර කරලා තියනවා. ඒ වගේම Organic Time Table එක මේ telegram group එකට අද දානවා. 👇👇👇👇 https://t.me/organic2024DrRK 👇👇👇 https://youtu.be/YFICQ5dFQTQ?si=qq8UBPjBv8LNPDkZ
Show all...
Organic Chemistry පුලුවන් කරන තැන

2
අද බෙන්සීන් වල ඒක ආදේශිත / ත්‍රි ආදේශිත සහ චතුර් ආදේශිත පරිවර්තන ඉගෙනගමු. ❤️❤️ බෙන්සීන් පරිවර්තන සිතියමත් ඉගෙනගමු. ❤️❤️ අද 7 ට YT live තුලින් 👇👇👇 https://www.youtube.com/live/Bm3OCKhDZnA?si=3LU3fKZbxBz9SvvR
Show all...
Chemistry Made Easy is live!

5👍 1
ලමයි අද අපි Inorganic Chemistry දෙවනි දවස YT Live හරමා උගන්වනවා. එන්න අද සවස 7 ට. අද උගන්වන්නේ Redox ප්‍රතික්‍රියා වලට අදාල සියලු තියරි සහ MCQ+ රචනා ප්‍රශ්ණ 2020 සිට 2023 දක්වා අනිවාර්යෙන්ම MCQ දෙකක් Redox වලින් අහලා තියනවා. ප්‍රශ්ණ අංක පවා සමානයි. ලෑස්ති වෙන්න Inorganic Hack කරන්න. ජය. 💯❤️🧪🥇🍀 https://www.youtube.com/live/R-z5RyEftPQ?si=8BB2SEfasJs-O1p6
Show all...
Inorganic Redox ප්‍රතික්‍රියා Theory සමග MCQ සහ රචනා සාකච්ඡාව

8
Photo unavailable
ගිය සතියේ කාබන් තුන් ගුණයක් කරන පරිවර්තන සහ එය හිතන විදිහ ( ඇල්ගොරිතම් එක ) ඉගැන්නුවට පස්සේ. කලින් සැරේ විනාඩි 15 ක් හිතලත් හිතන්න බැරි වුන එක මේ පාර හිතන්න තත්පරයක් වත් නොයන්නේ හිතන විදිහ ගෙදරින් දැනගෙන යන නිසා. ❤️🧪🍀🥇
Show all...
10👍 1
අද Inorganic Chemistry පලමු දිනවට අදාල link එක 👇👇👇 https://www.youtube.com/live/X6KKibwzKu8?si=PxJbbghbNYCtaWjo Share ❤️
Show all...
අලුත්ම විදිහකට Inorgnic ඉගෙනගමු

6🔥 1
https://youtu.be/_agUCYQ6YV0?si=Jq3wVzgIRl_ZcYbB Watch and share. සමාරම්භක දිනය අද සවස 7 ට YouTube Live ❤️🍀💯🧪 Inorganic Chemistry Telegram Group👇👇 https://t.me/inorganic2024DrRK
Show all...
2024 / 2025 Theory / Revision - Inorganic Chemistry

3
දන්ත වෛද්‍ය විද්‍යාව පිලිබද දන්ත වෛද්‍යවරියක් සමග කතාබහක් 🎈වැඩිදුර අධ්‍යාපන අවස්ථා 🎈විශේෂඥ වෛද්‍යවරයෙක් වීමට ඇති අවස්ථා 🎈ලංකාවේ සහ පිටරට රැකියා අවස්ථා 🎈පෞද්ගලික වෛද්‍ය සේවය සදහා අවස්ථා 🎈වසර 5 ක නව උපාධිය පිලිබද විස්තර 🎈හැදෑරීමට ඇති විශයන් මොනවාද ? ආදී තොරතුරු සාකච්ඡා කර ඇත 👇👇 https://youtu.be/piypz5vFHbk?si=HoxoBQ36iioUOUKV
Show all...
උසස් අධ්‍යාපන අවස්ථා සහ පිටරට රැකියා අවස්ථා ආදී සියලු විස්තර

4👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.