cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

✨Bio point collection✨

Only you can turn your dreams into a reality.. ♡ Practice makes you perfect.. ♡ Contact Owner :- @Sithu_Dias

Show more
Advertising posts
3 620
Subscribers
+124 hours
+57 days
+930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

2023 biology mcq.pdf
Show all...
2023 biology mcq.pdf3.27 MB
2023 biology 2nd part.pdf4.71 MB
2023 biology mcq.pdf
Show all...
2023 biology mcq.pdf3.27 MB
2023 biology 2nd part.pdf4.71 MB
1
🔷 PAST PAPER ලියවීම PROCEDURE 👇 📆 PPR ලියවන දවස් & වෙලාවල් කවදද ? 🔘 සතියට FULL පේපර් දෙකයි ❤ අගහරුවාදා - PAPER 01 _MCQ ( රෑ 09 - 11 ) බදාදා - PAPER 01 _ Essay( රෑ 09 - 12 ) සිකුරාදා - PAPER 02 _MCQ ( රෑ 09 - 11 ) සෙනසුරාදා - PAPER 02 _ESSAY( රෑ 09 - 12 ) 🔷 ලියවන සබ්ජෙක්ට් ✔️PHYSICS ✔️ CHEMISTRY ✔️ BIOLOGY ✔️ COMBINED MATHS 🔷 PAPER 01 - PHYSICS 🔷 PAPER 02 - CHEMISTRY 🔷 PAPER 03 - MATHS & BIO . . . ⚪️zoom ලින්ක් එක 8.55 වෙද්දී දානවා.. ඉක්මනින් එන්න.. මුල් 100ට කිසිම අව්ලක් නැතුව සම්පූර්ණ වෙලාව පේපර් එක ලියන්න පුලුවන්... මුල් 100න් පස්සෙ එන අයට දෙන link එක 40min වලින් passe expire වෙනවා...ඊට පස්සේ එයාලට ඒ link එකෙන්ම ආයේ join වෙන්න පුලුවන් .. 🔵 PAPER එක රෑ 09ට @ghostacademy2024 chanel එකට දානවා.. ඒ එක්කම Zoom Video on කරගන්න ❤ එහෙම නැති හැමෝම අයින් කරල දානවා.. ඒ වගේම කිසිම විදියකින් දගලන්න යන්න එපා.. පොඩ්ඩක් නිදහස් තැනක පේපර් එක ලියන්න ගන්න.. වැඩිය කරදරයක් නැති ... මැදින් යන්න එපා.. පේපර් එක බැ කියලා.. දන්න පොඩි දේ හරි දෙන පැය 2 කරන්න...❤ 🔵 රැ 10.45 වෙද්දී ඔයාලට GOOGLE FORM එකක් දානවා ඒක සබ්මිට් කරන්න..ගන්න 11 .10 වෙනකන් TIME තියෙනවා ... එ වෙලාවට ZOOM එකෙන් අයින් උනාට කමක් නැ... 🟣 පේපර් එක කරලා ඉවර වෙලා.. පොඩි BREAK අරන් එන්න .. මම කියන්නම් කරන්න ඔනී දේවල් ටික එතන ඉදන් ❤ 🟣 විවරන දානවා 11.15 / 11.20 වෙද්දී ❤ ⚪️ මගේ REVISION GROUP එන අයගේ SCORE CHART & විවරන මම CHECK කරනවා..හරියට වෙලා තිබ්බේ නැත්තං මට කියලා 😀 ඉතින් .... ( හිස් තැනක් ) . ⚫️ Essay උත්තර බලලා දෙන්න විදියක් අපිට නෑ. ඒකට markings දෙනවා ඒක ඔයාලට බලාගන්න ඔනී විදිය වගේම විවරන ලියන්න ඔනී විදිය කියලා දෙන්නම් 🖤 ⚪️ ඔයාලගේ Ranks ටික පහුවදා දවල් 12ට කලින් එවනවා... ⚪Next paper එකට ready වෙන්න ඔනී විදිය ඊට පස්සේ කියලා දෙන්නම් 🖤 එල එහෙනම් රැ 8.50 වගේ වෙද්දී වරෙන් ❤
Show all...
3👍 1
අද රෑ 09ට .......... ⚡️පැයයි කතා කරන්නේ ........ MAIN VOICE CHAT එක මොනවද කතා කරන්නේ 👇
❄️ අවසාන සති 12 වැඩ කරගන්නේ කෝමද... ❄️ මේ දවස් ගාන කොහොමද බැලන්ස් කරන්නේ .... ❄️ ලකුනු නැතිම එකෙක්ට් උනත් කපටි කමින් මේ කාලෙ ලකුනු වැඩි කරගන්න ක්‍රම ටිකක් .... ❄️ ඉස්සර තිබ්බ කාලෙට වඩා දැන් අපිට හම්බෙලා තියෙන චාන්ස් මොනවද.. ❄️ අපිව වැටෙන තැන් මොනවද.... ඒවගෙන් බේරිලා ඉස්සරහට යන්නේ කෝමද ... ❄️ මෙලෝම දෙයක් කරලා නැති මේලෝම දෙයක් බැරි ශයි එක අත අරින්න හිතන් ඉන්න එව්න්ට පොඩි කතාවක් ❄️ මේ මාස ටිකට මම දෙන ප්ලෑන් ටික ඇතුලුව ඔයාලගේ ප්‍රශ්න ගොඩකට උත්තර අද දෙනවා.. ❤
9 වෙද්දී එන්න... විශේෂයෙන්ම පාස්ට් පේපර් ගැනත් කතා කරන්න ඔනී @ghostacademy2024
ලින්ක් ශෙයා කරන්න ගගා දගලන එකෙක් නෙවේ මම උබලා දන්නවා මං ගැන... උබලගේම යාලුවෝ ඉන්නවා නම් කෙලවිලා කරකියා ගන්න දෙයක් නැතුව අද. මේ msg එක යවලා මේකට එන්න කියපන්.. වැඩක් නොගන්න උන් ... වැඩක් නොකරන එව්න් නාවට කමක් නැ ❤✌
Show all...
මෙන්න වැඩේ. ගේමට set වෙමු.🔥🔥🔥 හෙට ඉදන් දවස් 5 ඇතුලත 2018 සිට 2023 දක්වා chemistry Past paper ටික 👇 Time එකට ලියලා. විවරණය කරලා . ඉවර කරනවා කැමති අය set වෙමු😍 ඊලගට අධ්‍යන නිවාඩුවක් දීල physics ටික. ඊලගට biology ❤️https://t.me/+MhEpl1X6ETU5YjRl
Show all...
👍 2
5_6235576426779643614 (1).pdf23.43 MB
⭐️මේ pdf එකේ තියනවා physics practicles වලට ඕනි විශේෂ කරුනු සහ එක් එක් practicle එක ඇසුරෙන් ප්‍රශ්න ආපු අවුරුදු. ⭐️ඔයාට වෙලාව තියේනම් ඒ ඔක්කොම වෙන වෙනම කරන්න.ඒ තරම් වෙලාවක් නැත්නම් සර් practicle plan එක දුන්නම ඒ ටික වෙන් කරගෙන නෝට් එකක් බලලා මේකෙ තියන අවුරුදු වල ඒ practicles 15 ට අදාල ප්‍රශ්න ටික තෝරන් කරන්න. Physics structured එක ගොඩදාන්න හොද ක්‍රමයක් මේක.කරල බලන්න🥰
Show all...
important point.pdf34.12 MB
👍 3 2❤‍🔥 1
Show all...
Biology Essay Practice🖤🤍

https://t.me/+48-dRO3ma2o0MWM1

අපි ජීව විද්‍යාව essay practice කරමු 🖤😇🌼

🥰 1
Repost from Study Mate
Photo unavailableShow in Telegram
NEW MCQS ADDED Physics Quiz Group එකට තව MCQs ටිකක් Add කළා ළමයී.. දිගටම Add කරන්නම්. Join වෙලා වැඩක් ගන්න ඒකෙනුත් ✌️ ✅Quiz Grp 👉 t.me/studymatephy6quiz ❤️@studymatemain ❤️@studymatediscuss
Show all...
2👍 1
🌟MCQ පොදු රටාව 💫 🔖ඔන්න සමීකරණ ටික ඔක්කොම එක තැනකට ගෙනාවා🐠 ප්‍රස්තාර ඒමත් තියෙනවා  📉📈 https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm මේක බලන්න වැදගත් වෙයී
Show all...
❤‍🔥 12
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.