cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
47 062
Subscribers
-624 hours
-1047 days
-33730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
පන්ති පටන් අරන් අදට අවුරුදු 6ක්❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක
Show all...
1226🔥 50🤣 14🥰 9👍 8🤩 6👏 5😁 1
🔔පුත්තලමටත් paper center එකක්... ලබන මාසේ ඉඳන් පුත්තලම paper center එක පටන්ගන්නවා ළමයි. දැනට ගැටලුව වෙලා තියෙන්නේ instructing ළමයි හොයාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති, ගිය අවුරුද්දේ විභාගය කරපු අයියලා අක්කලා යාලුවෝ ඉන්නවා නම් පහළ number එකට whatsapp message එකක් දාන්න කියන්න. +94 71 290 1483
Show all...
🥰 200 48🤣 44👍 13😁 3
Show all...
8.30 KB
🔥 175 29🤣 20👍 6🤩 4👏 3😁 1
Photo unavailableShow in Telegram
🔔මනමේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම අගෝස්තු 27, පස්වරු 4.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්
Show all...
🔥 357 47🤣 25👍 14🤩 6🥰 2
Photo unavailableShow in Telegram
🔻Team ECHEM '24 ❗️ 🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. 📝 https://forms.gle/6Ucet59oGH8TY22N9 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 115 25🤣 21👍 14🥰 2
Photo unavailableShow in Telegram
ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා. මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..
සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න. 🖥https://forms.gle/G5JWahWdkL5p1n338 🖥SLVLOG youtube channel: https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP ❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ.
Show all...
147🤣 27👍 17🥰 5🔥 3😁 1
Photo unavailableShow in Telegram
🔻Team ECHEM '24 ❗️ 🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න 📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
Show all...
101😁 7👍 5🤣 4🔥 1🥰 1
Photo unavailableShow in Telegram
8 More Hours 🔥 Best Web Awards 2024 🏆 Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support! Voting is now open! Every vote counts! 🕒 4 Easy Steps to Vote : 1. Visit Echem.lk website 2. Click the "VOTE FOR US" icon. 3. Log in using your EMAIL or phone number with the OTP received. 4. Vote for Echem.lk under the Education Website category and Confirm. Direct Login to Vote : https://www.vote.bestweb.lk/login Tutorial : https://youtu.be/YEHmpph57kk Voting ends on July 13, 2024. 📅 Thank you for your support!
Show all...
198👍 23🔥 9👏 5🤣 2😁 1
Photo unavailableShow in Telegram
ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥 මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි. විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට. 2023 ප්‍රතිඵල කෙටියෙන්, ▪️ලංකාවේ මුල් 10ට 2ක් ▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක් 🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 544 89👍 22🤣 8🥰 6👏 1
Photo unavailableShow in Telegram
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු ලබන අංශ 🔴 Academic Team 🔴 Online Instructors 🔴 Online Paper Marking Panel 🔴 Translation Team (English /Tamil) 🔴 Graphic Designers and Video Editors 📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
Show all...
144👍 19🤣 6🔥 5😁 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.