cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Ahvi notes ✨️🦋

Dream it🌈️ Believe it🧿 Achieve it🏅

Show more
Advertising posts
3 189
Subscribers
+124 hours
+187 days
+18130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මේ පාර ඡන්දෙAnonymous voting
  • දෙනවා😌
  • අනේ දෙන්නේ නෑ 🌚
  • දෙන්න කෙනෙක් නෑනේ🙄
0 votes
⭐️ PHYSICS 2000-2021 A/L අහලා තියෙන Structured & Essay ඔක්කොම💫 ගොඩාක් දෙනෙක් අහලා තිබ්බ මෙහෙම එකක් නැද්ද කියලා ඔන්න ගන්න🌝
Show all...
🥰 6👍 4 1👏 1
AP FINAL PAPER 3 විවරණය💫
මෙතන ඔක්කොම ගණන් ටික නෑ සර් විවරණයක් දාන නිසා... ටිකක් අමාරු ගණන් ටිකයි වැදගත් වගේ හිතෙන ඒව ටිකක් විතරයි තියෙන්නේ.... ඔයාලට full එකක් ඊළග එකේ ඉඳන් ඕනෙද කියලා කියන්න....🥲 @Ahvinotes
Show all...
AP FINAL PAPER 3 MCQ විවරණය......pdf1.24 MB
7👍 1🔥 1🥰 1
Photo unavailableShow in Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 11 යි දින 79 යි පැය 16 යි මිනිත්තු 31 යි තව පොඩි කාලයයි🙊 ඉතින් මේ ගේම ගහලා ඉවර කරමු කොහොම හරි.... ඔයා දිනලා එනකන් දෙන්නෙක් බලන් ඉන්නවා කියලා මතක තියාගන්න❤️ හිනයක් වෙනුවෙන් කට්ට කන උන් ඔක්කොටොම ජය🔥
_Admin_
Show all...
🔥 20 7👍 3🥰 1
කට්ටිය🙊🌝
AP FINAL PAPER 3 විවරණය
මං හිතුවේ සර් marking එකක් දෙන නිසා සාමාන්‍යයෙන් එකේ තියෙන තේරුම් ගන්න අමාරු වගේ ඒවට විතරක් විවරණයක් දෙන්න.. අවුලක් නෑ නේද🙊🥲 ඔයාලට තව එකෙන් තේරෙන්නේ නැති ඕනෙමයි වගේ හිතෙන ඒව තියෙනවනම් comment එකක් දාන්න.පුළුවන් විදිහට ලියලා දෙන්නම්....🥹 _AhviNotes_💫
Show all...
👍 9🔥 1
කට්ටිය🙊🌝 AP FINAL PAPER 3 විවරණය මං හිතුවේ සර් marking එකක් දෙන නිසා සාමාන්‍යයෙන් එකේ තියෙන තේරුම් ගන්න අමාරු වගේ ඒවට විතරක් විවරණයක් දෙන්න.. අවුලක් නෑ නේද🙊🥲 ඔයාලට තව එකෙන් තේරෙන්නේ නැති ඕනෙමයි වගේ හිතෙන ඒව තියෙනවනම් comment එකක් දාන්න.පුළුවන් විදිහට ලියලා දෙන්නම්....🥹 _AhviNotes_💫
Show all...
🔷 PAST PAPER ලියවීම PROCEDURE 👇 📆 PPR ලියවන දවස් & වෙලාවල් කවදද ? 🔘 සතියට FULL පේපර් දෙකයි ❤ අගහරුවාදා - PAPER 01 _MCQ ( රෑ 09 - 11 ) බදාදා - PAPER 01 _ Essay( රෑ 09 - 12 ) සිකුරාදා - PAPER 02 _MCQ ( රෑ 09 - 11 ) සෙනසුරාදා - PAPER 02 _ESSAY( රෑ 09 - 12 ) 🔷 ලියවන සබ්ජෙක්ට් ✔️PHYSICS ✔️ CHEMISTRY ✔️ BIOLOGY ✔️ COMBINED MATHS 🔷 PAPER 01 - PHYSICS 🔷 PAPER 02 - CHEMISTRY 🔷 PAPER 03 - MATHS & BIO . . . ⚪️zoom ලින්ක් එක 8.55 වෙද්දී දානවා.. ඉක්මනින් එන්න.. මුල් 100ට කිසිම අව්ලක් නැතුව සම්පූර්ණ වෙලාව පේපර් එක ලියන්න පුලුවන්... මුල් 100න් පස්සෙ එන අයට දෙන link එක 40min වලින් passe expire වෙනවා...ඊට පස්සේ එයාලට ඒ link එකෙන්ම ආයේ join වෙන්න පුලුවන් .. 🔵 PAPER එක රෑ 09ට @ghostacademy2024 chanel එකට දානවා.. ඒ එක්කම Zoom Video on කරගන්න ❤ එහෙම නැති හැමෝම අයින් කරල දානවා.. ඒ වගේම කිසිම විදියකින් දගලන්න යන්න එපා.. පොඩ්ඩක් නිදහස් තැනක පේපර් එක ලියන්න ගන්න.. වැඩිය කරදරයක් නැති ... මැදින් යන්න එපා.. පේපර් එක බැ කියලා.. දන්න පොඩි දේ හරි දෙන පැය 2 කරන්න...❤ 🔵 රැ 10.45 වෙද්දී ඔයාලට GOOGLE FORM එකක් දානවා ඒක සබ්මිට් කරන්න..ගන්න 11 .10 වෙනකන් TIME තියෙනවා ... එ වෙලාවට ZOOM එකෙන් අයින් උනාට කමක් නැ... 🟣 පේපර් එක කරලා ඉවර වෙලා.. පොඩි BREAK අරන් එන්න .. මම කියන්නම් කරන්න ඔනී දේවල් ටික එතන ඉදන් ❤ 🟣 විවරන දානවා 11.15 / 11.20 වෙද්දී ❤ ⚪️ මගේ REVISION GROUP එන අයගේ SCORE CHART & විවරන මම CHECK කරනවා..හරියට වෙලා තිබ්බේ නැත්තං මට කියලා 😀 ඉතින් .... ( හිස් තැනක් ) . ⚫️ Essay උත්තර බලලා දෙන්න විදියක් අපිට නෑ. ඒකට markings දෙනවා ඒක ඔයාලට බලාගන්න ඔනී විදිය වගේම විවරන ලියන්න ඔනී විදිය කියලා දෙන්නම් 🖤 ⚪️ ඔයාලගේ Ranks ටික පහුවදා දවල් 12ට කලින් එවනවා... ⚪Next paper එකට ready වෙන්න ඔනී විදිය ඊට පස්සේ කියලා දෙන්නම් 🖤 එල එහෙනම් රැ 8.50 වගේ වෙද්දී වරෙන් ❤
Show all...
3
⭐️ AP FINAL PAPER 2 FULL විවරණය💫
3,13,28 නෑ මෙතන 50 වැනි එක සර්ගෙ marking එකෙන් බලමු🙊(එක ලියලා තියෙනවා එකේ හොදට) මේකේ ඔක්කොම තියෙනවා ඒ නිසා කලින් එක delete කරා😪
Final Paper 1
-https://t.me/ahvinotes/933 @Ahvinotes
Show all...
AP FINAL PAPER 2 විවරණය Full.pdf3.13 MB
11❤‍🔥 3 1👍 1🥰 1
AP FINAL PAPER 2 විවරණය part 1💫
3,13 මේ ප්‍රශ්න දෙක නෑ.. 1-26 වෙනක්න ප්‍රශ්න ටික තියෙනවා අර දෙක නැතුව🌝 අනිත් ටිකත් පුළුවන් ඉක්මනට දෙන්නම් 🙊 @Ahvinotes
Show all...
AP FINAL PAPER 2 විවරණය PART 1 (1).pdf2.04 MB
🥰 11 2👏 1
AP FINAL PAPER 2 විවරණය part 1💫
3,13 මේ ප්‍රශ්න දෙක නෑ.. 1-26 වෙනක්න ප්‍රශ්න ටික තියෙනවා අර දෙක නැතුව🌝 @Ahvinotes
Show all...
finalpaper 2 (2).pdf8.85 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.