cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Educational Dream Flyers

Advertising posts
3 188
Subscribers
-224 hours
-267 days
-12630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

*ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨* https://whatsapp.com/channel/0029VaHzso5Elagxslrzft0s *ඉගෙනගන්න ළමුන්ට විශේෂයි 😍‼️ජීවිතේ වැටෙන වැටෙන ගානට ඔයාගේ හීනය පණගන්වන්නයි අපේ මේ උත්සාහය 😾❤️ ඔයාටත් ඇති නේද ලස්සනම ලස්සන හීනයක්,අපි උදව් කරන්නම් ඒ හීනෙට පණ දෙන්න.ඉස්සරහට ඔයාලා වෙනුවෙන්ම හදපු Planes ගොඩයි 😌💗* *✿ STUDΨ TIPS*🌻💕 *✿ DΔILΨ MΩTI∇ΔTIΩΠS* 🫀>>> ✍🏻 *✿ ΨΩUTUβΣ ҒRΣΣ SΣSSIΩΠS* ✅🎯 *✿ ΣDUCΔTIΩΠΔL GRΩUP LIΠҜS*🖇️💫 *OL/AL කඩයිම පහුකරන්න ඉන්න කෙනෙක්‌නම් ගොඩක්ම වැදගත් වෙයි මේ channel එක...🔐✨ හීනේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයත් දැන්ම එකතුවෙන්න* 🤗❤‍🩹🎓
Show all...
ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨ | WhatsApp Channel

ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨ WhatsApp Channel. *Hello Friends!!*🙃 *ඔයාලා මේ එකතුවෙලා ඉන්නේ Educational Dream Flyers සමුහයන්ගේ official WhatsApp Channel එකත් එක්ක...*🌝❤‍🩹 *ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨* *

https://whatsapp.com/channel/0029VaHzso5Elagxslrzft0s*

*ගෘප් එකේ ඉන්න Official Writers ලගේ සුපිරිම Motivations එක්ක ඉස්සරහට අලුත් වැඩ ගොඩක් ගැන ඔයාලව දැනුවත් කරන්නේ මේ channel එකෙන් ❤️ තවමත් follow කරලා නැත්නම් සෙට් වෙන්න හැමෝම.ඉස්සරහට ඔයාලා වෙනුවෙන්ම හදපු Planes ගොඩයි 😌💗* *✿ STUDΨ TIPS*🌻💕 *✿ DΔILΨ MΩTI∇ΔTIΩΠS* 🫀>>> ✍🏻 *✿ ΨΩUTUβΣ ҒRΣΣ SΣSSIΩΠS* ✅🎯 *✿ ΣDUCΔTIΩΠΔL GRΩUP LIΠҜS*🖇️💫 *OL/AL කඩයිම පහුකරන්න ඉන්න කෙනෙක්‌නම් ගොඩක්ම වැදගත් වෙයි මේ channel එක...🔐✨ හීනේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයත් දැන්ම එකතුවෙන්න* 🤗❤‍🩹🎓 *Owner : 𝓐𝓭𝓶𝓲𝓷 𝓐𝓪𝓼𝓱𝓲𝓲 ✍🏻🍃*. 16K followers

sticker.webp0.16 KB
Photo unavailableShow in Telegram
2026 උසස් පෙළ දරුවන් වෙනුවෙන් අද ආරම්භ වන දේශපාලන විද්‍යාව පන්තියේ zoom සබැදිය පහතින් දිස්වේ. Click https://us06web.zoom.us/j/2542985947?pwd=3uRKZUwm53lsEhIuMROluMRzZbNuYL.1 to start or join a scheduled Zoom meeting. මෙම link එක හරහා රාත්‍රී 7.00ට සම්බන්ධ වෙන්න.
Show all...
Photo unavailableShow in Telegram
*මේ Political 🅰️ class එක*💢 *✨⏩ආරම්භ කළ පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් ප්‍රථමයන් සමඟින් විශ්වවිද්‍යාල වරම්ලාභීන් නිර්මාණය කළ ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Political Science පන්තිය 2️⃣0️⃣2️⃣6️⃣ දරුවන් වෙනුවෙන් වැඩ අරඹයි.*🥇⬇️ *කලා විෂය ධාරාවේ වැඩම Z අගයක් සහිත Law Faculty ට ලඟම විෂය ඔබගේ පළමු තෝරා ගැනීම කරගන්න.♟️🪙* *2️⃣0️⃣2️⃣6️⃣ උසස් පෙළෙට කලා විෂය ධාරාව හැදැරීමට බලාපොරොත්තු වෙන හැම දරුවෙක්ම පන්තියට සම්බන්ධ වෙන්න.පළමු දිනයේ ඔබට කලා විෂය ධාරාව කරලා අනාගතේ මොනවද කරන්න පුලුවන් කියන දේ අපි කියලා දෙනවා.එහෙනම් මතක ඇතුව* ⚪ ජුලි 22 සඳුදා 🛑 රාත්‍රී 7.00ට 🗯️ Zoom ඔත්සේ සම්බන්ධ වෙන්න. *පන්තියට සම්බන්ධ වෙන දරුවන් පහත whatsapp සමූහයට එකතුවන්න*⬇️ https://chat.whatsapp.com/DsQ0IszeSjG1aqkfUyCHBJ *නිහඬ ප්‍රතිඵල නිමැවුම්කරු ...* *ප්‍රබෝධ කාරියවසම් ..✍️* ☎ 0707823579
Show all...
Photo unavailableShow in Telegram
*මේ Political 🅰️ class එක*💢 *✨⏩ආරම්භ කළ පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් ප්‍රථමයන් සමඟින් විශ්වවිද්‍යාල වරම්ලාභීන් නිර්මාණය කළ ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Political Science පන්තිය 2026 දරුවන් වෙනුවෙන් වැඩ අරඹයි.*🥇⬇️ *කලා විෂය ධාරාවේ වැඩම Z අගයක් සහිත Law Faculty ට ලඟම විෂය ඔබගේ පළමු තෝරා ගැනීම කරගන්න.♟️🪙* *2026 උසස් පෙළෙට කලා විෂය ධාරාව හැදැරීමට බලාපොරොත්තු වෙන හැම දරුවෙක්ම පන්තියට සම්බන්ධ වෙන්න.පළමු දිනයේ ඔබට කලා විෂය ධාරාව කරලා අනාගතේ මොනවද කරන්න පුලුවන් කියන දේ අපි කියලා දෙනවා.එහෙනම් මතක ඇතුව* ⚪ ජුලි 22 සඳුදා 🛑 රාත්‍රී 7.00ට 🗯️ Zoom ඔත්සේ සම්බන්ධ වෙන්න. *පන්තියට සම්බන්ධ වෙන දරුවන් පහත whatsapp සමූහයට එකතුවන්න*⬇️ https://chat.whatsapp.com/DsQ0IszeSjG1aqkfUyCHBJ *නිහඬ ප්‍රතිඵල නිමැවුම්කරු ...* *ප්‍රබෝධ කාරියවසම් ..✍️* ☎ 0707823579
Show all...
*මන් බින්දුවෙන් පටන් අරන් ඉන්නේ* පෝසත් දෙමව්පියන් මට නෑ හරියට ආදරයක් මට ලැබුන්නෑ ඒත් මන් මහන්සිවෙලා වැඩ කරනවා.. ඔව් මන් මන් වෙනුවෙන් කැප වෙනවා♥ කාටවත් හිතාගන්න බැරි විදියට මන් තැනකට එනවා🙂 කාගෙන්වත් උදව් නැතිව මන් තැනකට එනවා✊ මේක කරන්න , අරක කරන්න, මෙ දේ කරොත් ඔයාට හරියාවි ඔයා වෙනුවෙන් මන් ඉන්නවා කියන්න මට කවුරුත් නෑ, මට උගන්නනවත් කවුරුත් නෑ 🙂 ඒත් මට මාව විශ්වාසයී❤️‍🩹 ඔව් ඔයා ඔයවම විශ්වාස කරන්න🔥 දිනනකම් අත්හරින්න එපා ජිවිතේ හැම දේකටම වඩා ඔයා ඔයාට ආදරෙ කරන්න🫀 දිනලම විතරක් නවතින්න, ඔයා ඔයාවම විශ්වාස කරන්න. වෙන කවුරුත් ඔයාට ඔනේ නෑ. ඔයා ඔයාට ඉදියොත් ඒ ඇතී. වැඩ කරපන් , සුපිරි ගේමක් ගහපන් කාටවත් හිතාගන්න බැරි විදියට🫀🫵 කට්ට කාලා තැනකට යන්න දගලන මගේ උන් ඔක්කොටම ජය🔥 Eszhuu✍️ (මායාකාරී🫀) #admin #Educational Dream Flyers #eszhuh
Show all...
❤‍🔥 19
ඔන්න ඒකත් හැදුවා 2K24/2K25/2K26 A/l කරන සෙට් එකම එකතු වෙන්න ඔයාලා වෙනුවෙන් ලොකු දෙයක් අපි ඉස්සරහට කරනවා ...._ Art Group 01 ✨ https://chat.whatsapp.com/L8cN28IrdO019ZsfK7ShIw Art Group 02 ✨ https://chat.whatsapp.com/Ig3X84Zu19xJ0mFy6reNfd Eszhuu Note ✨ https://whatsapp.com/channel/0029VaiqZvZ0QeaeYu5zuC1N මේ සමූහ වලින් ඔයාට Short note Daily motivation A/l Theory note Study tips ඇතුළුව සියලුම අවශ්‍ය දේවල් ලබා ගැනීමට දැන්ම එකතු වන්න ✨
Show all...
2K26 Arts Stream ✨

WhatsApp Group Invite

EURO 2024 Shake & win EURO 2024 Shake & win Hey friend~Help me get more shakes in just 1 click https://a.aliexpress.com/_mt1i8Ku
Show all...
Win with AliExpress

+94773326711 එම ලේ වර්ගය දන් දීමට කැමති කවුරුහරි ඉන්නවනම් ඉක්මනට Call එකක් දෙන්න. කොන්දේසිත් හොදට කියවලා ගන්න. පුළුවන් උපරිමෙන් මේක ඔයාලා දන්න හැමෝටම ( fb,whatsapp,telegram,group,post,status,story දාලා ) Share කරන්න.
Show all...
Photo unavailableShow in Telegram
ගුඩ් මොර්නින් ❤️ කවුරු හරි ඔයාට ඔයා ආස දෙයක් කරන්න බෑ කියලා කියනවනම් , මන් කියනවා ඔයා කරලා පෙන්නන්න... මොකද එයා නෙවෙ ඒ දේ කරන්නේ ඔයානේ, ඔයාට ඔයාව විශ්වාසයී නම් අනිවාරෙන්ම ඔයාට ඒ දේ කරන්න පුළුවන් 🙂 බෑ කියපු හැමදේම කරලා පෙන්න." ඔව් මන් කරා" දවසක උන් උබට බෑ කියපු කටින්ම Congratulations කියාවී🙂 එදාට උබට උබ ගැනම ආඩම්බරයක් දැනෙයී.... කට්ට කාලා තැනකට යන්න දගලන මගේ උන් ඔක්කොටම ජය....🔥 Eszhuu ✍️ #admin #Educational Dream Flyers #eszhuu
Show all...
❤‍🔥 8
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.