cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

E_Motivation 🔆🌻

Positivity Pulse 💫😊 Tap into a stream of positive vibes with our channel. Enjoy motivational short videos, heartfelt poems, and insightful essays that will keep you motivated and inspired on your journey.🔥🚶 https://t.me/+yQN1Lr_G41FhOWU9

Show more
Advertising posts
781
Subscribers
-124 hours
-47 days
-130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailable
Be a priority ,not an option .
Show all...
Photo unavailable
Photo unavailable
1
Photo unavailable
Photo unavailable
Photo unavailable
ජපනගෙ තියරිය 🇯🇵🥋⛩ ඒ theory එක මෙහෙමයි. කවුරුහරි කෙනෙක් යම් කිසි වැඩක් කරනවා. අපි හිතමුකෝ පන්තියේ පලවෙනියා මොනවහරි පාඩමක් පාඩම් කරගෙන එනවා. ඔයාට හිතෙන්න පුලුවන් එයා පලවෙනියනේ. එයාට කොහොමත් පුලුවන්නෙ. මට ඉතින් ඒ තරම් බෑනේ කියලා. නෑ. ජපනගේ මේ තියරි එකේදි එයාට පුලුවන් නම් මටත් පුලුවන්. අපි හිතමු අර පන්තියේ පලවෙනියට මොනවහරි පාඩමක් හරි අමාරුයි කර ගන්නම බෑ. ඉතින් ඔයත් හිතනවා ආ පලවෙනියට බැයි නම් මටත් බෑ. මට එයා තරම් බැරි හන්දා ඕක ට්‍රයි කරලා තේරුමකුත් නෑ කියලා. නෑ. ජපනගේ තියරි එකේදි ඔයා ඒ විදියට හිතලා හරියන්නෙ නෑ. ජපනගේ තියරි එකේදි එයාට ඒක බැරි වුනාට කමක් නෑ මට කරන්න පුලුවන්. මන් ඒක උත්සහා කරනවා. මට මොනවහරිම දෙයක් කර ගන්න පුලුවන්. ඔයත් ජපනගේ තියරි එකෙන් වැඩ කරන්න පටන් ගන්න. ආ එයාට බැයි නම් මටත් බෑ කියන පහල මානසික සංකල්පයෙන් මිදෙන්න. අනාගතේ ගැන හීන මවන්න. ඒ හීන, හීනයක් වෙන්න දෙන්න එපා. ✋ උත්සහ කරන්න . ඉගෙන ගැනීම කියන්නෙම ඔයාව පාරවල් ගණනාවකට විවෘත කරවන එක හන්දියක්. කැපවෙන්න .මහන්සි වෙන්න. ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න. ඔබට ජය 💪❤️💐 ✍ E_motivation
Show all...
❤‍🔥 30 9🔥 5😘 2👍 1😍 1💯 1
Photo unavailable
No more expectations from anyone - වෙනත් කිසිදු අයෙකුගෙන් බලාපොරොත්තු නොවෙමි.
ඇයි ඔයා කාගෙන්වත් බලාපොරොත්තු නොවී ඉන්නේ? 1. ඔයාගෙම රදා පැවැත්ම උදෙසා🧑‍🎓🎓 හිතන්න. ඔයාගෙ වැඩ ටික කරන්න ඔයාගෙ තනියට කවුරුහරිම ඕනි. ඔයාට කවදාවත් තනියම තමන්ගෙ දේවල් කිසි දෙයක් කර ගන්න බෑ. ඒ අතරතුරේ ඔයාට ඔයාගෙ උදව්වට හිටපු අය මොනහරිම හේතුවකින් ඉවත් වෙනවා. ඔයා මොනතරම් අපහසුතාවයකට ලක් වෙනවද. ඔයාගෙ ඉගෙනීම් කටයුතු වලදිත් ඒක ඒ වගේම තමයි. හැමදාම අනික් කෙනා පාඩම් කරලා ඔයාට කියලා දෙනකම් බලන් ඉන්නෙ නැතුව ඔයා ට්‍රයි කරන්න. පාඩම් කරන්න කියලා අම්මා තාත්තා බයිනකම් ඉන්නෙ නැතුව තමන්ගේ දියුනුව වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියලා හිතලා වැඩ කරන්න ගන්න. ඔයාලට මන් අද ජපන්නුගෙ theory පොඩි theory එකක් කියන්නම්. ඒ theory එක අහලා නිකන් ඉන්න එපා. ජපනෙක් වගෙ හිතන්න උත්සහ කරන්න. 💭👇 . .
Show all...
8👍 2❤‍🔥 1🔥 1
Photo unavailable
අලුත් මාසයක්...💐🤍 හැමෝගෙම ටාගට් වලට යන්න ලැබෙන සුබම සුබ මාසයක් වේවා🙏🥇🔥 ✍ E_motivation
Show all...
43🔥 3❤‍🔥 2💯 2🥰 1
Photo unavailable
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.