cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

New Sinhala Songs Status Video ♥️🌿

"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!" 🤍✨ 🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊 🥰🌿♥️ Buy Ads :- https://telega.io/c/statusVideolk Owner ;- @WolfyGirl_2003

Show more
Advertising posts
32 042
Subscribers
-524 hours
-137 days
+15730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:31
Video unavailableShow in Telegram
WhatsApp Video 2024-09-19 at 20.59.40.mp46.54 MB
50
Photo unavailableShow in Telegram
ආදරෙයි යාලුකමයි පටලගන්න යන්න එපා 🦄🌻
මම ආදරෙයි කිව්ව හැමතැනකදි ඔයා කිව්වා ඔව් උබ මගේ හොදම යාලුවා බව. අනේ Tnq කියලා මම කිව්ව හැමතැනකදිම උබට නොකරන උදව් නෑය මම ළඟ ඒයි අපි අරෙහේ යන් මාව එක්කන් යනවකෝ ලෑස්තිවෙයන් මම ඇන්ටිගෙන් අහන්නෝන දුවව එක්කන් යන්නද කියලා හලෝ ෆිල්ම් එකක් ඇවිත් ලූ හා යමන් නෝර්මල් ටිකට් නේ කන්න මටත් එක්ක උබ ගනින් බන් Haffy birthday my one අඩෝ tnq යකෝ මම හිතුවේ උබට අමතක ඇති කියලා ඒයි මේ ඇහුනද මම ආදරෙයි ඒ අර කෙල්ල මට කැමති උනා ඕයි තේරුම් ගත්තා මම තවදුරටත් යාලුවෙක් විතරයි වග මට ඕනේ උනේ ආදරෙයි කියන්න ඔයාට ඕනේ උනේ යාලුවෙක් කරගන්න කමක් නෑ අන්තීමේදි , ඌ මගේ හොදම යාලුවනේ කියලා මට පුළුවන් උනා මගේ කතාවට සම්පූර්ණ තිතක් තියන්න ! සචිනි රත්නායක ......✍️🍭🌻
Show all...
109💔 34💯 9
00:29
Video unavailableShow in Telegram
🌬️🌸
Show all...
2.10 MB
58💔 5🔥 2🥰 1
Photo unavailableShow in Telegram
173🔥 2
Photo unavailableShow in Telegram
තාත්තා 🌍❤️
Show all...
00:42
Video unavailableShow in Telegram
මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නට දෙන්නා ඉන්නවා නම් ඒකට තමයි ආදරේ කියන්නෙ..💗
Show all...
4.13 MB
82
Photo unavailableShow in Telegram
ඔයාලගේ ටිකත් දාගෙන යන්න ❤️
Show all...
🤯 25😁 7
Photo unavailableShow in Telegram
මම මහ අමුතු ළමයෙක් 😫🫀🩸 හැමෝටම කැමති පාටක් තියෙද්දි මට කවදාවත් කැමතිම පාටක් තිබුන් නෑ හැමෝම කැමති කෑම ජාති හොයද්දි ඕනේ කෑමක් කන්න මම පුරුදු උනා හැමෝටම හොදම යාලුවෙක් ඉද්දි හම්බවෙන හැමකෙනාම මගේ යාලුවෝ උනා ගොඩක් අය යාලුවො එක්ක ඇවිදින්න යද්දි මම මම කැමති හැම ගමනක් ම තනියම ගියා අනෙක් අය නිහඩ තැන් වලදි මම පිස්සෙක් වගේ කියෙව්වා අනෙක් ගෑණු ළමයි එක එක ෆැශන් කරද්දි ගොඩක් වෙලාවට මම ඩෙනිමට බාටා දෙකක් දැම්මා එක තැනකදි මම අනෙක් අයට වඩා සෑහෙන්න වෙනස් උනා " ආදරේ කරද්දි මම පිස්සෙක් වගේ උනා, මගේ දේවල් බෙදාගන්න බැරි තරමටම මම පිස්සෙක් උනා පිස්සුවෙන් වගේ ආදරේ කලා " දන්නවා ද හොදම දේ මම මට හොදට මගේ දේවල් බලාගත්තා ගොඩක් අයට එච්චර ආදරය ක් දරාගන්න බැරි උනා 🙂🌻 සචිනි රත්නායක ......✍️🍭🌻
Show all...
117💯 5😇 2
Photo unavailableShow in Telegram
133💯 40🔥 2🥰 2
Photo unavailableShow in Telegram
😁 103💔 17
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.