cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

A/L Commerce 2024/25 🎓

AL Commerce 24/25 ඔයාලට අවශ්‍යය, Note Past papers Model papers Time table Short Note Study tips. ලබා ගන්න පුළුවන් . සෑම දවසකම හවස 6ට quick දානවා පාඩමෙන් පාඩමට පහත link එකෙන් සම්බන්ධ වෙන්න https://t.me/+jiKELcQ1NwRkMmU1 ඔයාලගේ යාලුවන්ටත් ශෙයා කරන්න

Show more
Advertising posts
963
Subscribers
+1524 hours
+797 days
+15430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ජපුරට යන දරුවන් ගේ Telegram වැනල් එක💪💪 👉සෑම දිනකම සවස 6.00ට MCQ ප්‍රශ්ණ 15ක් 👉සෑම දිනකම සවස 6.20ට "ගෙදර ඉන්න ගමන්" ව්‍යුහගත ප්‍රශ්ණයට පිලිතුරු සැපයීම 👉සෑම බදාදා දිනකම සවස 7.00ට සම්පූර්ණ MCQ ප්‍රශ්ණ පත්‍රයක් සාකචාකිරීම 🤩මේ සියල්ල නොමිලේ.. 🤩 දැන්ම Set වෙන්න. මෙන්න Link එක https://t.me/+ux-N4xihYJY3YzJl යාලුවාටත් බෙදාහරින්න..
Show all...
3👍 1
ඔයලත් මේකට ජොයින් වෙන්න ඔයාලට ප්‍රයෝජනවත් වෙයි ❣️🩷
Show all...
https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s *ළමයි පුළුවන් නම් Status එකක් දාලා දෙන්නකෝ...* *100ක් දැම්මත් ඇති ළමයි💫...* *සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්න අකමැතියි.ඒත් දැන් තත්ත්වය අනුව එහෙම කියන්න වුණාට සමාවෙන්න♥️🙏...*
Show all...
☘★❝𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐎𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫𝐬'❞ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥★☘ | WhatsApp Channel

☘★❝𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐎𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫𝐬'❞ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥★☘ WhatsApp Channel. ☘☘☘☘☘☘☘☘☘☘☘☘ 🍁🌻🌹🌼🍃💐🍁🌻🌹🌼🍃💐 • *අන්තිම මොහොතේ Game එක Change කරන Game Changer කෙනෙක් වෙන්න...* *මිනිස්සුන්ව විශ්මයට පත්කරන්න...❤️* • ```Be a game changer! who changes the game at the last minute & Impress people😉🫵🏻…``` ....🚩𝕎𝔼 𝔻𝕆 𝕀𝕋 ℝ𝕀𝔾ℍ𝕋!💯... ```Channel link:``` *Follow the ☘★❝𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐎𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫𝐬'❞ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥★☘ channel on WhatsApp:

https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s*

*📚📒📒𝔈𝔡𝔲𝔠𝔞𝔱𝔦𝔬𝔫 𝔦𝔰 𝔞 𝔤𝔬𝔩𝔡𝔢𝔫 𝔨𝔢𝔶 🔑✍* 🍁🌻🌹🌼🍃💐🍁🌻🌹🌼🍃💐 ᠻ𝘳ꪮꪑ *📚𝕲𝖔𝖔𝖉 𝕼𝖚𝖔𝖙𝖊𝖘 & 𝕬𝖎𝖇𝖊𝖘 ✍* ✨✨✨✨✨✨✨✨ *𝐶𝑟𝑒𝑎𝑡𝑒𝑑 𝑏𝑦,* *𝑼𝒏𝒃𝒐𝒓𝒏 𝒍𝒊𝒇𝒆 𝒊𝒏 𝒂 𝒅𝒚𝒊𝒏𝒈 𝒘𝒐𝒓𝒍𝒅⚰️🪔🕯️✍🏻...* * ▬▭▬▭▬▭▬▭▬▭▬▭* ✨✨✨✨✨✨✨✨ * ▬▭▬▭▬▭▬▭▬▭▬▭* ❤️ ✍🏻ㅤ   📩 📤 *ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ* * ▬▭▬▭▬▭▬▭▬▭▬▭* ᴄᴏɴᴛᴀᴄᴛ ᴏᴡɴᴇʀ:

https://Wa.me/+94703173495?text=Hello_ᴅʜᴀɴᴜ🫡❗🚫⛓️.

3.6K followers

👍 1
උසස්පෙල විභාගයට අයදුම් කරන අය මේ Video එක බලලම අයදුම් කරන්න හො.ම.ත.ග.යු. පෞද්ගලික අයදුම්කරුවන් පමණි තමන් අන්තිමට admission දාපු එකේ සාරාංශය PDF එක download කරගෙන printout එකක් ගන්න Video link :- https://youtu.be/oHlTTtN8wjA?si=2v9t-uAQ2kKoGcFO
Show all...
👍 1
Photo unavailableShow in Telegram
A/L APPLICATION Application for GCE A/L Examination 2024 - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு விண்ணப்பம் கோரல் 2024 - பரீட்சைத் திணைக்களம் * Online Application * Closing Date: 2024.07.10 https://onlineexams.gov.lk/eic/index.php/clogin/ °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Show all...
*🌟ඔයාගෙත් හීනයක් නේද මේක☝️ඇයි ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරන්නෙ නැත්තෙ.හිත දෙන්නෙ නෑ නේද?😳ඔයා මේවා කියවල ගැම්මෙන් පාඩම් කරන්න ගියත් මේසෙ ලගට ගියාම හිතෙනව නේද.දැන් ඇති.තව ටිකකින් පාඩම් කරමු.මට නිදි මතයි.හෙටම කරනවා.තව කල් තියනවනි.😯* *🌟එහෙනම් ඔයාට කවදාවත් මේ හීනෙට යන්න බැරිවෙයි.☝️මොකද ඔයාට වැඩිය ඔයාගෙ හතුරට තියනවා Energy එකක්.🤟ඒ කියන්නෙ ඔයා තාම පරාජිතයෙක් විතරයි.😣* *🌟දන්නවද?තමන්ගෙ හීනෙ වෙනුවෙන් නැහෙන උන් ලග ඔය නිදිමත කම්මැලිකම නෑ.😎ඔයා හිතනවනම් කොරෝනා ආවා ඉතිං ඉස්කෝලෙ තිබුනෙත් නෑ.මොකක්හරි සහනයක් දෙයි.Papers ලේසි කරයි කියලා.* *🌟ඒවනම් ඇත්තටම හීන විතරයි.papers හදන අය ඕවා බලන්නෑ සහෝ.ලංකාවෙ තියන ආර්ථිකයක් එක්ක එයාලට ඕනි උසස් අධ්‍යාපනයට යන ලමයි ගාන පුලුවන් තරම් අඩු කරන්න.😯* *🌟Papers ලේසි වෙයි කියල හිතන්න තරම් උබ මෝඩයෙක් වෙන්න එපා.පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න.මොකද ඉගෙන ගන්න දෙයක් කවදාවත් වතුරෙ යන්නෙ නෑනි.😌🌟හැම වෙලාවෙම හිතට ගන්න ඔයාගෙ අම්ම අප්පච්චිව.එයාලව හයියක් කරගන්න.ඔයා ඔයාවම ශක්තිමත් කරගන්න.* *🌟මොකද උබට මට ප්‍රශ්න තියනවා.හැබැයි මීටත් වැඩිය ප්‍රශ්නත් එක්ක ඉස්සරහට ගිය මිනිස්සු ඉන්නවා.* *❦හොදයිනම් react කරන් යන්න❦* ✍️ 𝐒𝐚𝐲𝐮.. ❤️❤️❤️ *|®Credit...ORIGINAL AUTHOR💗*
Show all...
❤‍🔥 8👍 3 1
#ALevel ළමයින්ට හොද StudyTip එකක්... 👇💗 දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ🥺 ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්... ✹ (එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න 😉මොකද subject  3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject  එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject  2 ඉවර කරන්න..) ✹ මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete  කරන්න ඕනි හොඳේ😌) ✹ ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක්  එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ... ✹ 6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න😌(bio  වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject  එකක්😇) ✹ ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්... ✹ 7.00-9.00 ඊලඟ subject එක... ✹ 9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න) ✹ 9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject  බෙදාගන්න) ✹ 11.00-11.30 break  එකක් එහෙම අරගමු... ✹ 12.00-2.00 study ✹ 2.00-3.00 lunch and small  nap මේක දවල්ට නිදිමත එන අයට...පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්... ✹ 3.15-6.30 -study ✹ 6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න.... ✹ 7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න... ✹ 9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න.... ✹ 9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න) ✹ 11.45-12.00 wash එකක් දාගන්න... ✹ 12.00-4.30 sleep ( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න😇..) ( Copy )
Show all...
5👍 1
පාඩම් කරද්දී කම්මැලි හිතෙන ළමයි තව ඉන්නවද
Show all...
😭 13👍 4
Photo unavailableShow in Telegram
සුබ උදෑසනක් දරුවනේ ඔයාලට
Show all...
9👍 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.