cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
4 974
Subscribers
-424 hours
-117 days
-4130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Show all...
මේකෙන් කොටු කොළ 2ක් තනි A4 එකකට ගන්න පුළුවන්✅
Show all...
mcq paper Sheet 2 in 1.pdf3.49 KB
2
PAPER එකක් කරද්දී MCQ කොටු කොලේක කරන්න මේකෙ printout අරගෙන ළඟ තියාගන්න සහ යාලුවන්ටත් SHARE කරන්න❤️ https://t.me/SL_EDUCATION_A_L
Show all...
MCQ PAPER.pdf1.75 KB
3👍 1
00:25
Video unavailableShow in Telegram
CODEPRO 🔥♥️ මොකද්ද මේ CodePro කියන්නෙ? AL ICT Syllabus එකේ තියන Programming Part එක ගොඩදාන්න කරන වැඩක්. මේකට මුල ලංකාවෙම ඉන්න ලමයින්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් 😽♥️ ඔක්තෝබර් 01 වෙනිදා ඉදන් අපි වැඩ පටන් ගන්නවා ♥️ අනිවාර්යයෙන් සෙට්වෙන්න හැමෝම. Group Link | https://t.me/midnightrevisionict Share කරමු ♥️🌼
Show all...
IMG_5198.MP44.87 MB
👍 1 1
සුසුම්නා ස්නායු හා කපාල ස්නායු අයත් වන්නේAnonymous voting
  • මධ්‍ය ස්නායු පද්ධතියට
  • පර්යන්ත ස්නායු පද්ධතියට
0 votes
1
සිලබස් එකේ තියන ප්‍රැක්ටිකල් ඔක්කොගෙන්ම එන්න පුලුවන් structured ප්‍රශ්න සහ ඒකට උත්තර ටික සේරම තියනව මේ pdf දෙකේ ❤️
Show all...
Richmond Practical tute answers.pdf6.87 MB
Richmond Practical Tute.pdf12.86 MB
20👍 1
Photo unavailableShow in Telegram
විද්‍යුත් රසායනික ශ්‍රේණිය මතක තියාගන්න කවියක්😁
ලියා මගේ අල්ලලා සිනිදු යකඩේ නිල් වෙලා ලෙඩේ හොදයි තාම රිදෙයි😪😅
මේක මම හදපු එකක් නෙවෙ ගිය අවුරුද්දේ echem ලමයෙක් හදපු එකක්😌 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
Show all...
😁 6 2🤯 1
Repost from N/a
Photo unavailableShow in Telegram
Chemistry SE 04 සදහා Help එකක්
🌻Oraganic සමාවයවිකතාව Short note 🌻Oraganic හදුනාගැනීමේ පරීක්ෂා සියල්ලම 🌻Oraganic සමාවයවිකතාව ගැටළු හා විවරණ 🌻එම ගැටළු තේරුම් ගන්න විදිහ පැහැදිලි කරන voice notes
programme එක මගින් oraganic සමාවයවිකතාව ප්‍රශ්නය කරන්න ඔයාට පොඩ්ඩක් හරි help උනා නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න.....
Channel link:-https://t.me/azra_notes #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්
Show all...
1
Repost from N/a
Photo unavailableShow in Telegram
Oraganic Chemistry SE 04 සදහා Help එකක්
🌻Oraganic සමාවයවිකතාව Short note 🌻Oraganic හදුනාගැනීමේ පරීක්ෂා සියල්ලම 🌻Oraganic සමාවයවිකතාව ගැටළු හා විවරණ 🌻එම ගැටළු තේරුම් ගන්න විදිහ පැහැදිලි කරන voice notes
programme එක මගින් oraganic සමාවයවිකතාව ප්‍රශ්නය කරන්න ඔයාට පොඩ්ඩක් හරි help උනා නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න.....
Channel link:-https://t.me/azra_notes #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.